Sri Dewananda Dhampasala

Sri Dewananda Dhampasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Dewananda Dhampasala, Buddhist Temple, Purana Rajamaha Wiharasthanaya, New Town.

Share කරන්න 🙏
06/12/2025

Share කරන්න 🙏

2024 සති පිංකම් මාලාවේ ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ළමයින් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර මල් වට්ටි කිහිපයක් 🌸🙏
05/01/2025

2024 සති පිංකම් මාලාවේ ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ළමයින් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර මල් වට්ටි කිහිපයක් 🌸🙏

අද දින දහසක් බාදක මැද අපේ පුංචි උත්සවය මෙලෙස නිමා විය.මේ සදහා සම්පත් දායකයෝ පොඩි ප්‍රමාණයක් සිටියත් වෙනදට වඩා හොදට අද දි...
06/10/2024

අද දින දහසක් බාදක මැද අපේ පුංචි උත්සවය මෙලෙස නිමා විය.මේ සදහා සම්පත් දායකයෝ පොඩි ප්‍රමාණයක් සිටියත් වෙනදට වඩා හොදට අද දින උත්සවය සිදු වුවායි සිතමි. මෙහිදි පළමුවෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර නොමිලේ ලබා දෙමින් සහය දුන් සෙනුරි දුවගේ දෙමාපියන්ටත්.දරුවන්ගේ මුහුණට හිනාවක් ලබා දෙමින් පුංචි තිළිණයක් ලබා දුන් ටී.එම්.‍රසික දිනේශ් මහතාටත්. අයිස්ක්‍රීම් ලබා දුන් ඒ.එච්.දෙවිදු,ඒ.එච්.අමීශ,එන්.ජී.ටොනශි,එන්.ජී.බතීශ,එච්.ඩබ්ලිව්.උත්තරා,එච්.ඩබ්ලිව්.දෙව්මි යන දරුවන්ගේ දෙමාපියන්ටත්.වචනෙකින් උදව් කල නොකල සියලු දෙනාටත් ප්‍රාදානාචාර්‍ය ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම ගුරුවරුන් ස්තුතිය පුද කර සිටිමි 🙏🙏🙏

පසුගිය ඇසළ පොහොය නිමිතිකොට ගෙන ශ්‍රී දේවානන්ද දහම් පාසලේ වර්ශයක් පාසා පවත්වනු ලබන කිරිබත් දන්සල ....🙏සහය දුන් දුවා දරුවන...
29/07/2024

පසුගිය ඇසළ පොහොය නිමිතිකොට ගෙන ශ්‍රී දේවානන්ද දහම් පාසලේ වර්ශයක් පාසා පවත්වනු ලබන කිරිබත් දන්සල ....🙏
සහය දුන් දුවා දරුවන්ට සහ දෙමාපියන්ට ස්තුති 🙏

- ප්‍රදනාචාර්‍ය ස්වාමින් වහන්සේ ඇතුලු ගුරුවරුන්. -

14/07/2024

ඇසළ පුන් පොහොයදා ශ්‍රී දේවානන්ද දහම්පාසලේ සිසු දරුවන්,දෙමාපියන් සහ ගුරුවරුන් විසින් පවත්වනු ලබන කිරිබත් දන්සල මෙවරත් උදේ 8.00 සිට පුරාණ රජමහා විහාරස්ථානයේ දි පැවැත්වේ.

නව ශාලාවේ වැඩ කටයුතු ආරම්භය .....🙏සහය දුන් සැමට ස්තුති...
04/06/2024

නව ශාලාවේ වැඩ කටයුතු ආරම්භය .....🙏
සහය දුන් සැමට ස්තුති...

ඔබ සැමට ආරාධනා .....🙏🙏🙏
28/05/2024

ඔබ සැමට ආරාධනා .....🙏🙏🙏

2024 සදහා නවක සිසුන් භාර ගැනිම මේ සතියේ සිට.... #ශ්‍රී දේවානන්ද දහම් පාසල #
21/02/2024

2024 සදහා නවක සිසුන් භාර ගැනිම මේ සතියේ සිට....

#ශ්‍රී දේවානන්ද දහම් පාසල #

05/02/2024

76 වෙනි නිදහස් දිනය අභිමානවත්ව සමරමු 🇱🇰

ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉදිරිපත් කිරිමක් 🙏
ජාතින්ගේ එකමුතුකම විදහා දක්වන ❤️🙏

05/02/2024

76 වෙනි නිදහස් දිනය අභිමානවත්ව සමරමු 🇱🇰

එක සිංදුවකින් ලොකු කථාවක් ❤️🇱🇰
දරුවෝ ඔක්කොම දක්ෂයෝ 🙏

05/02/2024

76 වෙනි නිදහස් දිනය අභිමානවත්ව සමරමු 🇱🇰🙏
අපේ දහම් පාසලේ පිපෙන තවත් ලස්සන මල් දෙකක් 🇱🇰🇱🇰🇱🇰

Address

Purana Rajamaha Wiharasthanaya
New Town
82634

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Dewananda Dhampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share