UK Srilankan Sinhalese Catholic Chaplaincy

UK Srilankan Sinhalese Catholic Chaplaincy UK Srilankan Sinhalese Catholic Chaplaincy provides spiritual needs to the Srilankan catholics living in the UK.

30/05/2026

මරිමව් පසසන්නට ඔබ සැමට ආරාධනා !!

31st May 2026 @ 3:45PM
St. Mary Magdalen Church,
1 Peter Avenue ,
Willesden Green.
NW10 2DD

24/05/2026

මරිමව් පසසන්නට ඔබ සැමට ආරාධනා !!

31st May 2026 @ 3:45PM
St. Mary Magdalen Church,
1 Peter Avenue ,
Willesden Green.
NW10 2DD

දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය. එළඹෙන ජුනි පළමු  සෙනසුරාදා, 6 වන දින ශුද්ධ වූ දිව්‍ය පූජාව පැවැත්වේ. අප මෙදින ක්‍රිස්තුස් ...
13/05/2026

දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය.

එළඹෙන ජුනි පළමු සෙනසුරාදා, 6 වන දින ශුද්ධ වූ දිව්‍ය පූජාව පැවැත්වේ. අප මෙදින ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය සිහිකරමින් නව ජීවනයකට අපි පා තබමු🙏🏼

📅 𝑺𝒂𝒕𝒖𝒓𝒅𝒂𝒚 𝒕𝒉𝒆 𝟔𝐭𝐡 𝒐𝒇 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟔
🕔 𝟓.𝟎𝟎 𝐩.𝐦
📍 𝐂𝐡𝐮𝐫𝐜𝐡 𝐨𝐟 𝐭𝐡𝐞 𝐢𝐦𝐦𝐚𝐜𝐮𝐥𝐚𝐭𝐞 𝐜𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐢𝐨𝐧, 𝐍𝐞𝐰 𝐒𝐭, 𝐎𝐚𝐝𝐛𝐲, 𝐋𝐞𝐢𝐜𝐞𝐬𝐭𝐞𝐫 𝐋𝐄𝟐 𝟒𝐋𝐉

හවුන්ස්ලෝ සංගයේ ශු. ජුසේ මුනිදුන්ගේ මංගලය අද දින හවුන්ස්ලෝ සංගය විසින් උත්සවකාරයෙන් සමරන ලදි. සහය දැක්වු ඔබ සැමට ස්තුති
10/05/2026

හවුන්ස්ලෝ සංගයේ ශු. ජුසේ මුනිදුන්ගේ මංගලය අද දින හවුන්ස්ලෝ සංගය විසින් උත්සවකාරයෙන් සමරන ලදි. සහය දැක්වු ඔබ සැමට ස්තුති

𝑾𝒆 𝒘𝒂𝒓𝒎𝒍𝒚 𝒊𝒏𝒗𝒊𝒕𝒆 𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒎𝒊𝒍𝒚 𝒕𝒐 𝒋𝒐𝒊𝒏 𝒖𝒔 𝒇𝒐𝒓 𝑯𝒐𝒍𝒚 𝑴𝒂𝒔𝒔 𝒕𝒉𝒊𝒔 𝒄𝒐𝒎𝒊𝒏𝒈 𝑺𝒂𝒕𝒖𝒓𝒅𝒂𝒚.🗓 𝑺𝒂𝒕𝒖𝒓𝒅𝒂𝒚, 2𝒏𝒅 𝑴𝒂𝒚🕔 5:00 𝑷𝑴 (𝑲𝒊𝒏𝒅𝒍𝒚 ...
25/04/2026

𝑾𝒆 𝒘𝒂𝒓𝒎𝒍𝒚 𝒊𝒏𝒗𝒊𝒕𝒆 𝒚𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒎𝒊𝒍𝒚 𝒕𝒐 𝒋𝒐𝒊𝒏 𝒖𝒔 𝒇𝒐𝒓 𝑯𝒐𝒍𝒚 𝑴𝒂𝒔𝒔 𝒕𝒉𝒊𝒔 𝒄𝒐𝒎𝒊𝒏𝒈 𝑺𝒂𝒕𝒖𝒓𝒅𝒂𝒚.

🗓 𝑺𝒂𝒕𝒖𝒓𝒅𝒂𝒚, 2𝒏𝒅 𝑴𝒂𝒚
🕔 5:00 𝑷𝑴 (𝑲𝒊𝒏𝒅𝒍𝒚 𝒂𝒓𝒓𝒊𝒗𝒆 𝒃𝒚 4:45 𝑷𝑴)
⛪ 𝑪𝒉𝒖𝒓𝒄𝒉 𝒐𝒇 𝒕𝒉𝒆 𝑰𝒎𝒎𝒂𝒄𝒖𝒍𝒂𝒕𝒆 𝑪𝒐𝒏𝒄𝒆𝒑𝒕𝒊𝒐𝒏,
𝑵𝒆𝒘 𝑺𝒕, 𝑶𝒂𝒅𝒃𝒚, 𝑳𝒆𝒊𝒄𝒆𝒔𝒕𝒆𝒓 𝑳𝑬2 4𝑳𝑱

𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒏𝒕: 𝑹𝒆𝒗. 𝑭𝒓. 𝑲𝒂𝒎𝒂𝒍 𝑲𝒖𝒎𝒂𝒓𝒂

🙏 𝒀𝒐𝒖𝒓 𝒑𝒓𝒆𝒔𝒆𝒏𝒄𝒆 𝒘𝒊𝒍𝒍 𝒎𝒂𝒌𝒆 𝒕𝒉𝒊𝒔 𝒈𝒂𝒕𝒉𝒆𝒓𝒊𝒏𝒈 𝒎𝒐𝒓𝒆 𝒎𝒆𝒂𝒏𝒊𝒏𝒈𝒇𝒖𝒍.

West london අවට ඔබ සැමට ආරාධනා
10/04/2026

West london අවට ඔබ සැමට ආරාධනා

25/03/2026
සිංහල බසින් පැවැත්වෙන ගොබ් ඉරුදින දේව මෙහෙය සදහා ඔබ සැමට ඇරයුම් !!!
24/03/2026

සිංහල බසින් පැවැත්වෙන ගොබ් ඉරුදින දේව මෙහෙය සදහා ඔබ සැමට ඇරයුම් !!!

ආදරණීය සහෝදර සහෝදරියනී,මාර්තු 22 ඉරුදින පැවැතීමට නියමිතව තිබූ අපගේ වාර්ෂික පාද නමස්කාරය එම ප්‍රදේශවල පැතිර යන අසනීප තත්ව...
18/03/2026

ආදරණීය සහෝදර සහෝදරියනී,
මාර්තු 22 ඉරුදින පැවැතීමට නියමිතව තිබූ අපගේ වාර්ෂික පාද නමස්කාරය එම ප්‍රදේශවල පැතිර යන අසනීප තත්වය හේතුවෙන් එය අවලංගු කර ඇති බව ද , කාලය සීමිත බැවින් මෙවර එම වැඩ සටහන නොපවත්වන බව කරුණාවෙන් දන්වා සිටිමු.

Address

St Mary Magdalene Parish
Hounslow
NW102DD

Alerts

Be the first to know and let us send you an email when UK Srilankan Sinhalese Catholic Chaplaincy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to UK Srilankan Sinhalese Catholic Chaplaincy:

Share