02/09/2026
🌸 INVITATION: Special Sambuddha Puja & Dhamma Discussion 🌸
Join us for a sacred evening of devotion and Dhamma as the Hull Buddhist Centre organizes a Special Sambuddha Puja and Dhamma Discussion to mark the holy Vassana season.
We warmly invite you, your family, and friends to participate in this meritorious event, whether in person or virtually from the comfort of your home.
📅 Date: Saturday, September 5, 2026
⏰ Time: 7:00 PM onwards (UK Time)
📍 Venue: Hull Buddhist Centre
💻 Online: Live via Zoom (Zoom Link will be updated soon / Contact us for the Zoom link)
May this noble deed bring peace, happiness, and spiritual progress to your life.
May the Triple Gem Bless You All! 🙏✨
🌸 ආරාධනයි: විශේෂ සම්බුද්ධ පූජාව සහ ධර්ම සාකච්ඡාව 🌸
වස්සාන ඍතුව නිමිති කරගනිමින්, හල් බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන විශේෂ සම්බුද්ධ පූජාමය පිංකම සහ ධර්ම සාකච්ඡාව සඳහා ඔබ සැමට ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ආරාධනා කර සිටිමු.
විහාරස්ථානයට සෘජුවම පැමිණීමට නොහැකි පින්වතුන් උදෙසා Zoom තාක්ෂණය ඔස්සේ ද මෙම උතුම් පිංකම හා සම්බන්ධ වීමට පහසුකම් සලසා ඇත.
📅 දිනය: 2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා
⏰ වේලාව: පස්වරු 7:00 සිට
📍 ස්ථානය: හල් බෞද්ධ මධ්‍යස්ථානය
💻 සම්බන්ධ වීමට (Online): Zoom තාක්ෂණය ඔස්සේ (Zoom Link එක පසුව යාවත්කාලීන කරනු ලැබේ / Zoom Link එක ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න)
මෙම උතුම් ධර්මමය පිංකමට සජීවීව හෝ Online ඔස්සේ සහභාගී වී පින් රැස් කරගන්නා ලෙස සියලුම පින්වතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏✨