CGC France - Paris & Provins

CGC France - Paris & Provins Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de CGC France - Paris & Provins, Église de Gospel, 52 Rue de Torcy, Paris.

​"නුමුත් ශුද්ධවූ ආත්මය නුඹලා පිටට පැමිණි කල නුඹලා බලය ලබාගෙන, යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ කෙළවර දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක."

ක්‍රියා 1:8

ස්වාමීන් වහන්සේ ඔබව රැකබලා ගන්නා සේක්වා, ඔබට ආශීර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ මුහුණ ඔබ දෙසට යොමුකර ඔබට සමාදානය දෙන සේක්ව...
01/09/2026

ස්වාමීන් වහන්සේ ඔබව රැකබලා ගන්නා සේක්වා, ඔබට ආශීර්වාද කරන සේක්වා. උන්වහන්සේගේ මුහුණ ඔබ දෙසට යොමුකර ඔබට සමාදානය දෙන සේක්වා."
(ගණන් කථාව 6:24-26)

2026 අවුරුද්දේ මාස 8 ක් උන්වහන්සේ ජීවන හුස්ම අපට දීලා අද දවසේ තවත් අලුත් මාසයකට අරන් ඇවිත් තියෙනවා
ඉතින් ,
​ලැබුවා වූ මේ අලුත් මාසය ඔබටත්, ඔබේ පවුලේ සැමටත් දෙවියන් වහන්සේගේ නොමද අනුග්‍රහය, ආරක්ෂාව සහ සමාදානය පිරි ඉතිරී යන මාසයක් වේවා යැයි CGC අපි ඔබට ආශිර්වාද කරන්නෙමු.

​ඔබ තබන සෑම පියවරක්ම, කරන සෑම කාර්යයක් ම සාර්ථකත්වයට පත් කරන්නට උන්වහන්සේගේ ආශීර්වාදය ඔබට මඟ පෙන්වනු ඇත.

පසුගිය මාසයේ පැමිණි සියලු බාධක ජයගෙන, අලුත් බලාපොරොත්තු සහ විශ්වාසය පෙරදැරිව මේ මාසයේ
උන්වහන්සේ ප්‍රේමය තුල ගමන් කිරීමට ඔබට දේව කරුණාව ශුද්ධාත්ම මග පෙන්වීම ලැබේවා

ඔබ සැමට ජේසු පිහිටයි !

 ゚viralシ
27/08/2026

゚viralシ

22/08/2026

🙏🙏

15/08/2026

Adresse

52 Rue De Torcy
Paris
75018

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque CGC France - Paris & Provins publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager