badulle deepaloka himi

badulle deepaloka himi නමෝ බුද්ධාය

අත් හැරීම, දන් දීම ,පරිත්‍යාගය තරම් වටින දෙයක් නෑ
15/10/2023

අත් හැරීම, දන් දීම ,පරිත්‍යාගය තරම් වටින දෙයක් නෑ

ඔබේ ධනය විනා!ශයකින් අවසන් වේ..ඔබේ ප්‍රේමය ශෝකයකින් අවසන් වේ..සියලු ප්‍රසංශා නින්දාවකින් කෙළවර වේ..සෑම හමුවිමක්ම වෙන් වීම...
15/10/2023

ඔබේ ධනය විනා!ශයකින් අවසන් වේ..
ඔබේ ප්‍රේමය ශෝකයකින් අවසන් වේ..
සියලු ප්‍රසංශා නින්දාවකින් කෙළවර වේ..
සෑම හමුවිමක්ම වෙන් වීමකින් අවසන් වේ..
ඔබේ යෞවනය මහළු බවින් අවසන් වේ..
සියලු සැප දුකකින් කෙළවර වේ..
මේ ජීවිතය ම!රණින් අවසන් වේ..

අස්සකෝ ලෝකෝ...☸️ තමාට අයත් දෙයක් නොමැත..
සබ්බං පහාය ගාමනීයං...🧘‍♂️සියල්ල හැර දා යා යුතුයි

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque badulle deepaloka himi publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager