Walking with sadhdhamma

Call Directions Contact the place of worship

Walking with sadhdhamma නිවනට මග path to Nirwana 🙏🙏🙏🙏🙏

07/11/2026
01/19/2026

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ නිවෙන්නනම් මේ දහම් පදය අසා තේරුම්ගෙන යෝනිසෝමනසිකාරයෙහි යෙදෙන්නෙ..

If you are get nibbana, listen to this Dhamma verse, understand it, and engage in Asking with your mind...

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

May be merits were not enough to get Nibbana. That is why samsara is still here.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් දකින්නට පින් මදි වෙන්නැති...
01/19/2026

May be merits were not enough to get Nibbana. That is why samsara is still here.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සන්සාරේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

නුවණින් විමස විමසා යථාර්තය දකින්න. ආහාර වලින් ගොඩනැගෙන සතර මහා ධාතූන්ගේ ස්වාභාවයක් ඇතිව දෙතිස් කුණුපයන්ගෙන් සෑදුන ක්ෂ්නය...
01/05/2026

නුවණින් විමස විමසා යථාර්තය දකින්න. ආහාර වලින් ගොඩනැගෙන සතර මහා ධාතූන්ගේ ස්වාභාවයක් ඇතිව දෙතිස් කුණුපයන්ගෙන් සෑදුන ක්ෂ්නයෙන් ක්ෂණය වෙනස් වන දුක් සහිත වූ තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කර ගත නොහැකි වූ අනිත්‍ය වූ ආධ්‍යාත්මික හෝ බාහිර රූපයක නියම යථාර්තය ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මගේ කියා මා ගෙන ආ දෙයක් නැත
මගේ කියා මා ගෙන යන දෙයක් නැත
මගේ කියා කිසිවෙක් මේ ලොවෙහි නෑත
මගේ කියා මටවත් මා අයිති නැත

Inquire with wisdom and see the reality. The true reality of a spiritual or external form that is impermanent, cannot be changed as one wants, is made up of thirty-two impurities, with the nature of the four great elements formed from food, and is subject to suffering, and is subject to change in an instant. ....🙏

I have brought nothing as mine
I have moved nothing as mine
There is no one in this world like mine
I do not belong to myself as mine

බැදීම් අතහැරීමට ද පින තිබිය යුතුය. 🙏🙏🙏 There should also be merit in giving up bonds..🙏🙏🙏
12/21/2025

බැදීම් අතහැරීමට ද පින තිබිය යුතුය. 🙏🙏🙏 There should also be merit in giving up bonds..🙏🙏🙏

බැදීම් අතහැරීමටද පින තිබිය යුතුය...🙏🙏🙏
12/21/2025

බැදීම් අතහැරීමටද පින තිබිය යුතුය...🙏🙏🙏

Address

Shanthini, Rue E. De Silva Mawatha, Heppumulla
Fredericton, NB
80020

Telephone

+15069981493

Website

Alerts

Be the first to know and let us send you an email when Walking with sadhdhamma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Walking with sadhdhamma:

Shortcuts

Share