Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton

Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton It is our goal to spread the teachings and practices of Lord Buddha to lessen, and inevitably eliminate, the suffering of all beings.

Buddha Meditation Center (Mahamevnāwa Buddhist Monastery Edmonton) aims to provide a peaceful refuge for both Buddhists and non-Buddhists alike—with facilities that promote Buddhist teachings on various forms of meditation, personal reflection, and spiritual growth.

නමෝ  බුද්ධාය...!
09/09/2026

නමෝ බුද්ධාය...!

09/07/2026

🔴 ඔබේ වරදේ පැටලුන ඔවුන් , අනාගත පරපුරක් රැකගැනීමේ ක්‍රියාන්විතයේ හතරවන මෙහෙයුම. 💚🍃
📆 2026 සැප්තැම්බර් මස 20 ඔබත් එකතු වෙන්න..
ඔබගේ ව්‍යාපෘතිය මෙවරත් ක්‍රියාත්මක කිරීමට පහත Link එක ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
www.cleanupsrilanka.lk
එසේත් නැතිනම් පහත ක්‍රම ඔස්සේ විමසීම් සිදුකළ හැක.
📞 070 374 3060 / 070 410 3060 (WhatsApp Available)
📧 [email protected]

නමෝ  බුද්ධාය....!
09/07/2026

නමෝ බුද්ධාය....!

09/06/2026
09/04/2026

🇱🇰 Cleanup Sri Lanka – පිවිතුරු පියකරු රටක් 🌿✨

♻️ නොදිරන කැලිකසළ නිසා සිදු වන පරිසර විනාශයෙන් අපගේ මව්බිමත්, අනාගත පරපුරත් රැකගැනීමේ දැවැන්ත ජාතික ක්‍රියාන්විතය: "යුතුකමේ සව්වන මෙහෙයුම 2026" 🌏💚

📅 දිනය: 2026 සැප්තැම්බර් 20

🌱 තේමාව: පිවිතුරු පියකරු රටක් 🇱🇰

🤝 පිරිසිදු හා සුන්දර ශ්‍රී ලංකාවක් උදෙසා එකමුතුව අත්වැල් බැඳගැනීමට ඔබ සැමට ආරාධනා..! 💚🌿

📌 වැඩි විස්තර සඳහා:

🌐 වෙබ් අඩවිය: https://cleanupsrilanka.lk

📞 දුරකථන අංක (සියලු විමසීම්):
070 374 3060 / 070 410 3060

නමෝ බුද්ධාය....!ගෞතම සසුනේ ධර්ම භාණ්ඩාගාරික වූ අපගේ පරම පූජනීය ආනන්ද මහ රහතන් වහන්සේ උ⁣දෙසා ඉදිකරනු ලබන ශ්‍රී ආනන්ද මහ ස...
09/03/2026

නමෝ බුද්ධාය....!
ගෞතම සසුනේ ධර්ම භාණ්ඩාගාරික වූ අපගේ පරම පූජනීය ආනන්ද මහ රහතන් වහන්සේ උ⁣දෙසා ඉදිකරනු ලබන ශ්‍රී ආනන්ද මහ සෑයේ මළුව සැකසීමේ උදාර පිංකමට ඔබටත් එකතුවිය හැකිය. මේ උතුම් පුණ්‍ය කර්මය ට එකතු වී උතුම් ධර්ම රත්නයට, උතුම් සංඝරත්නය ට පුද සත්කාර කරන්න ට ඔබටත් වාසනාව උදා වේවා...!!! 🙏🙏🙏

Address

22711 122 Avenue NW
Edmonton, AB
T5S2C1

Opening Hours

Monday 8am - 8pm
Tuesday 8am - 8pm
Wednesday 8am - 8pm
Thursday 8am - 8pm
Friday 8am - 8pm
Saturday 8am - 8pm
Sunday 8am - 9pm

Telephone

+17807320991

Alerts

Be the first to know and let us send you an email when Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton:

Shortcuts

Featured

Share