Sri Lanka Catholic Community Bahrain

Sri Lanka Catholic Community Bahrain Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Catholic Community Bahrain, Religious organisation, Manama.

10/04/2026

-

පහත අංකයන් අමතා ටිකට් වෙන් කරවා ගන්න. රනිල් - 39539804අනුෂ්කා - 34574861වර්ජිනි - 36359835වින්සන්ට් - 66903301හිමාලි - 3...
10/12/2024

පහත අංකයන් අමතා ටිකට් වෙන් කරවා ගන්න.

රනිල් - 39539804
අනුෂ්කා - 34574861
වර්ජිනි - 36359835
වින්සන්ට් - 66903301
හිමාලි - 39575144
මදූශ - 38345068
සුරංග - 32174176
ශ්‍රී ලංකා කතෝලික සංගමයේ නත්තල් සාදයට සහභාගි වීමට අවශ්‍ය ප්‍රවේශපත් හැකි ඉක්මනින් වෙන් කරවා ගන්නා මෙන් සියඵම දෙනාගෙන් ඉල්ලා සිටිමු. ටිකට් පත් ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් ප්‍රමාදය පසුතැවීමට හේතු විය හැක. තෑගි ලබාගැනීම සඳහා ළමුන් ලියාපදිංචි කිරීම අදින් අවසන් වන බැවින් අද සවස 5:00 ට පෙර ළමුන්ගේ විස්තර කමිටු සාමාජිකයන්ට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
**එදිනට දොරටුවෙන් ලබා ගැනීමට ප්‍රවේශ පත්‍ර නොතිබිය හැක**

ප්‍රවේශපත් මිල
වැඩිහිටි ( වයස 12 සහ 12න් ඉහල) BD 6
ළමුන් ( වයස 5 සිට 11) BD 3
ළමුන් (වයස 5 න් පහල) නොමිලේ

මෙවර නත්තල් සාදය Alert සංගීත කන්ඩායමේද සහභගීත්වයෙන් වීශේෂ ආකාරයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති බැවින් Alert සමග නත්තලේ අසිරිය විඳගැනීමට නොපමාව ඔබගේ ටිකට් පත් අදම වෙන් කර ගන්න

23/06/2024

Sri Lanka Catholic Community Bahrain 40th Anniversary Celebration !!!!
Feast Mass at the Mother Church in Sacred Heart Catholic Church Bahrain
Sri Lanka Catholic Community Bahrain 40 වන සංවත්සර සැමරුම !!!
මව් දේවස්ථානයේ පැවැති මංගල්‍ය දිව්‍ය පූජාව

23/06/2024

Mary did you know Sinhala Version ..Sri Lanka Catholic Community Bahrain Choir Performance for the 40th Anniversary Celebration at OLAA Hall Sacred Heart Catholic Church Bahrain

ශ්‍රී ලංකා කතෝලික සංගමයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන සමරු T-shirts (Polo)ලබා ගැනීමට කැමති අය පහත දුරකථන අංකයට අ...
16/06/2024

ශ්‍රී ලංකා කතෝලික සංගමයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන සමරු T-shirts (Polo)ලබා ගැනීමට කැමති අය පහත දුරකථන අංකයට අමතා එය ඔබට BD 2 ක මුදලට ලබා ගත හැක.
Those who would like to get the commemorative T-shirts (Polo) issued for the 40th anniversary of the Sri Lanka Catholic Community Bahrain kindly contact the phone number given below and get it for BD 2..
Ranil - 39539804

Sri Lanka Catholic Community Bahrain 40th Anniversary Celebration !!!!Cordially inviting all the Catholics in Bahrain to...
15/06/2024

Sri Lanka Catholic Community Bahrain 40th Anniversary Celebration !!!!
Cordially inviting all the Catholics in Bahrain to join with us on 21th of June for the Feast Mass at the Mother Church at 8.30am Followed by the Reception at the OLAA at 9.30am ..
Sri Lanka Catholic Community Bahrain 40 වන සංවත්සර සැමරුම !!!
ජූනි මස 21 වන දින පෙරවරු 8.30 ට මව් දේවස්ථානයේ පැවැත්වෙන මංගල්‍ය දිව්‍ය පූජාවෙන් අනතුරුව පෙරවරු 9.30 ට OLAA හි පිළිගැනීමේ උත්සවය සඳහා අප හා එක්වන ලෙස බහරේනයෙහි වෙසෙන සියලුම කතෝලික ජනතාවට කාරුණිකව ආරාධනා කර සිටිමු ..

SLCC Good Friday Service
07/04/2024

SLCC Good Friday Service

Have a Holy & Blessed Good Friday 🖤🖤
29/03/2024

Have a Holy & Blessed Good Friday 🖤🖤

Night Vigil Captured Movements with Rev Father Arosh ❤..
22/03/2024

Night Vigil Captured Movements with Rev Father Arosh ❤..

20/03/2024

Message from Rev Father Arosh for our Sri Lanka Catholic Community Bahrain Members in bahrain to join the Night Vigil on 21-03-2024 ..

Address

Manama
00000

Telephone

+97339640850

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Catholic Community Bahrain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Lanka Catholic Community Bahrain:

Share