24/06/2026
පසළොස්වක පොසොන් පොහොය නිමිති කරගෙන පැවැත්වෙන සීල සමාදන් වැඩසටහන මෙම මස 26 වෙනි සිකුරාදා හෙට දින උදෑසන 07.00 සිය සවස 05.00 දක්වා පැවැත්වෙයි .
පින්වත් ඔබ සැමට ශීල භාවනාවන්හි යෙදෙමින් පින් රැස් කර ගැනීමට මෙත් සිතින් ආරාධනාවයි..!