Perth Sri Lanka Buddhist Vihara

Perth Sri Lanka Buddhist Vihara This page is about Sri Lankan Buddhist Temple at Kenwick, Western Australia

🙏 විශේෂ ධර්ම දේශනා වැඩසටහන් 🙏අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්වහන්සේ සහ අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේගේ ගෞ...
16/06/2026

🙏 විශේෂ ධර්ම දේශනා වැඩසටහන් 🙏
අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්වහන්සේ සහ අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් විශේෂ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.

📅 ජූලි 10 (සිකුරාදා) ⏰ සවස 6:00
📖 විචිත්‍ර ධර්ම දේශනාව
අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්වහන්සේ

📅 ජූලි 11 (සෙනසුරාදා)⏰ සවස 5:30
📖 සුමදුර ධර්ම දේශනාව
අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ

🙏 ඔබ සැමට මෙත් සිතින් ආරාධනා 🙏

14/06/2026

✨✨ඉරු දින ධර්ම දේශනාව - පූජ්‍ය බේරුවල සිරි සෝභිත මහානායක ස්වාමීන්වහන්සේ🙏 පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීවීව

14/06/2026

✨✨අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ශීල භාවනා වැඩසටහන.
පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ සිට සජීවි විකාශනය

14/06/2026

✨✨අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ශීල භාවනා වැඩසටහන.
පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ සිට සජීවි විකාශනය..

13/06/2026

📖 සුමදුර ධර්ම දේශනාව ✨ අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථ පරිශ්‍රයේ සිට..

13/06/2026

✨✨ අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේගේ ගෞරවණීය වැඩම වීමෙන් 🙏 සුමදුර ධර්ම දේශනාව✨
පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථ පරිශ්‍රයේ සිට සජීවී විකාශනය

https://youtube.com/live/x6jW43FQi2g?feature=share

✨✨අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේ විසින් මෙහෙයවන ශීල භාවනා වැඩසටහන.පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ සිට සජීවි වි...
13/06/2026

✨✨අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේ විසින් මෙහෙයවන
ශීල භාවනා වැඩසටහන.
පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ සිට සජීවි විකාශනය

✨✨ ශීල භාවනා වැඩසටහන 🙏 අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේගේ ගෞරවනී...

https://www.youtube.com/live/PAJrf5eGcek
12/06/2026

https://www.youtube.com/live/PAJrf5eGcek

✨✨ ශීල භාවනා ධර්ම දේශනා වැඩසටහන 🙏 අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමී...

🙏 මේ සති අන්තයේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන දහම් වැඩසටහන් පෙළ ගැස්ම 🙏📅 ජුනි 12 (සිකුරාදා)✨ ශීල භ...
11/06/2026

🙏 මේ සති අන්තයේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන දහම් වැඩසටහන් පෙළ ගැස්ම 🙏

📅 ජුනි 12 (සිකුරාදා)
✨ ශීල භාවනා වැඩසටහන
අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
⏰ පෙ.ව. 8:00 – ප.ව. 4:00

📅 ජුනි 13 (සෙනසුරාදා)
✨ ශීල භාවනා වැඩසටහන
අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේ
⏰ පෙ.ව. 8:00 – ප.ව. 5:15
🌿 බෝධි පූජා පිංකම
⏰ ප.ව. 6:00 – 6:30
📖 සුමදුර ධර්ම දේශනාව
අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
⏰ ප.ව. 7:00 – 8:30

📅 ජුනි 14 (ඉරිදා)
✨ ශීල භාවනා වැඩසටහන
අතිපූජ්‍ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
⏰ පෙ.ව. 8:00 – ප.ව. 3:00
📖 ඉරිදා ධර්ම දේශනාව
⏰ ප.ව. 6:00 – 7:00

✨✨අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේ විසින් මෙහෙයවන 🙏ශීල භාවනා  වැඩසටහන  🙏📅 ජුනි 13 (සෙනසුරාදා) ⏰ පෙ.ව. 8:00 – ප.ව. 5:15🙏...
10/06/2026

✨✨අතිපූජ්‍ය කාරුණිකා මෙහෙණින්වහන්සේ විසින් මෙහෙයවන
🙏ශීල භාවනා වැඩසටහන 🙏
📅 ජුනි 13 (සෙනසුරාදා)
⏰ පෙ.ව. 8:00 – ප.ව. 5:15
🙏🙏ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏🙏

Address

78 Austin Avenue Kenwick
Perth, WA
6107

Alerts

Be the first to know and let us send you an email when Perth Sri Lanka Buddhist Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Perth Sri Lanka Buddhist Vihara:

Share