Bodhi Dhamma Vihara Bendigo- බෝධි ධම්ම විහාරය බෙන්ඩිගෝ

Bodhi Dhamma Vihara Bendigo- බෝධි ධම්ම විහාරය බෙන්ඩිගෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bodhi Dhamma Vihara Bendigo- බෝධි ධම්ම විහාරය බෙන්ඩිගෝ, Religious organisation, 25 Sandhurst Town Road, Myers Flat.

Bodhi Dhamma Vihara-Bendigo, Buddhist Sri Lankan temple is proud to be the first Victorian temple that houses a direct sapling of Sri Mahabodhi of Anuradhapura, Sri Lanka; the only scared relic in the whole world comparable to the Living Buddha.

ඔක්තෝම්බර් මස ආරම්භ වන VCE විභාගය සඳහා සහභාගවන දරුවන් සැමට සෙත් පැතීම අරමුණ කොටගෙන උතුම් වු  විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධ...
06/09/2026

ඔක්තෝම්බර් මස ආරම්භ වන VCE විභාගය සඳහා සහභාගවන දරුවන් සැමට සෙත් පැතීම අරමුණ කොටගෙන උතුම් වු විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි අංකුර වහන්සේගේ අභියස සිදුකරන්නා වූ ආශිර්වාද පූජාව හා ධර්ම දේශනාව සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා පස්වරු 1.30 සිට බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ දී පැවැත්වේ.

ධර්ම දේශකයාණෝ : අතිපූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පින්වත් ඔබ සැමට ආරාධනා !!!

ලොව පුරා ඉහල ජනාදරයට පත්  ධර්ම දේශකයකු සහ භාවනා ගුරුවරයකු වන ලාමා මින්ගුයර් රින්පොචේ (Mingyur Rinpoche)දේශකයාණන් වහන්සේ ...
02/09/2026

ලොව පුරා ඉහල ජනාදරයට පත් ධර්ම දේශකයකු සහ භාවනා ගුරුවරයකු වන
ලාමා මින්ගුයර් රින්පොචේ (Mingyur Rinpoche)
දේශකයාණන් වහන්සේ සතියක් පුරා ග්‍රේට් ස්තුප පරිශ්‍රයෙහි පැවැත්වෙන ආගමික වැඩසටහන සඳහා සපැමිණි අවස්ථාවේ දී බෙන්ඩිගෝ හී උතුම් වු විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛා වහන්සේ වැඳ පුදා ගත්තා.

එය අප සියලුම දෙනාට ඉතාමත් ගෞරවයක් වන අතර මේ පුණ්‍ය භුමිය ගොඩනැගීමට උදව් කල සියලු දෙනාටම උන්වහන්සේගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලැබුවා !!!

It was a great honour to welcome Yongey Mingyur Rinpoche, a renowned Dharma teacher and meditation master, to the Great Stupa in Bendigo.

During his visit, he paid homage to the sacred Bodhi Tree, descended from the Jaya Sri Maha Bodhi of Anuradhapura, Sri Lanka, and planted at Bodhi Dhamma Vihara.

A truly auspicious and memorable occasion for all of us.

https://www.facebook.com/share/1GfahE6N1Y/?mibextid=wwXIfr

27/08/2026

Bodhi Dhamma Vihara, Bendigo, extends our deepest condolences to the people of Nepal affected by the devastating floods.

Our heartfelt prayers are with those who have lost their loved ones, homes, and livelihoods. May those who have passed away attain peace and a fortunate rebirth, and may the affected families and communities find strength and support to recover.

May the blessings of the Noble Triple Gem be with the people of Nepal.

2026 අගෝස්තු 1 වන දින, බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරය සහ බෙන්ඩිගෝ ශ්‍රී ලාංකික සංසදය එක්ව බෙන්ඩිගෝ හී වෙසෙන නිවාස නොමැතිව දුෂ...
03/08/2026

2026 අගෝස්තු 1 වන දින, බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරය සහ බෙන්ඩිගෝ ශ්‍රී ලාංකික සංසදය එක්ව බෙන්ඩිගෝ හී වෙසෙන නිවාස නොමැතිව දුෂ්කරතා වලට මුහුණ දෙන පුද්ගලයන් සඳහා රාත්‍රී ආහාරය සූදානම් කර පිළිගන්වන ලදී.

මෙම අර්ථවත් සත්කාර්යයට සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතරම මූල්‍යමය දායකත්වය ලබාදුන් අය, ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළ අය, ආහාර පිළියෙළ කිරීමට සහය වූ අය, සහ එදින සේවය කිරීමට තම වටිනා කාලය කැප කළ සියලු දෙනාගේ දායකත්වය අතිශයින් අගය කරමු.

ඔබ සැමගේ ත්‍යාගශීලීභාවය, කරුණාව සහ දයාව බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සැබෑ වෙනසක් ඇති කරනු ඇත. ❤️🙏

On 1 August 2026, Bodhi Dhamma Vihara Bendigo and the Sri Lankan Fellowship in Bendigo came together to provide dinner for people experiencing homelessness in our community.

A heartfelt thank you to everyone who supported this meaningful initiative—those who made financial contributions, donated food, helped prepare the meals, and generously gave their time to serve and support throughout the evening.

Your generosity, kindness, and compassion truly made a positive difference.

It was inspiring to see our Sri Lankan community come together to support those facing difficult circumstances. Together, we demonstrated the true spirit of compassion, unity, and service.

Thank you once again to everyone who made this initiative possible. ❤️🙏

A heartfelt thank you to    for your support and assistance to Bodhi Dhamma Vihara, and for recognising the significance...
29/07/2026

A heartfelt thank you to for your support and assistance to Bodhi Dhamma Vihara, and for recognising the significance of planting this most sacred tree in Bendigo.

We are also deeply grateful for your leadership in promoting multiculturalism, inclusiveness and interfaith harmony during your time as Premier of Victoria.

Your commitment to building a stronger, more inclusive and harmonious community has made a lasting impact. Your support for our community and Bodhi Dhamma Vihara will always be remembered with gratitude.

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ දරු දැරියන් ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද භක්තී ගීත ප්‍රසංගය අද දින බෙන්...
26/07/2026

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ දරු දැරියන් ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද භක්තී ගීත ප්‍රසංගය අද දින බෙන්ඩිගෝ ග්‍රේට් ස්තූප පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වුණි.

එම ප්‍රසංගය සංවිධානය කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කල රශ්මික රත්නායක ප්‍රමුඛ "The Siblings" සංගීත කණ්ඩායමට මෙන්ම ඒ වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල දෙමව්පියන්ට සහ දරු දැරියන් වෙත අපගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටින්නෙමු !

The devotional music concert performed by the members of the Bendigo Bodhi Dhamma Vihara and their children was successfully held today at the Great Stupa in Bendigo.

We extend our sincere gratitude and appreciation to “The Siblings” band, led by Rashmika Rathnayake, for taking the lead in organising this wonderful event. We also express our heartfelt thanks to all the parents and children who dedicated their time, effort, and commitment to making the concert a great success.

ඔබ සැමට ආරාධනා !!! 🙏🙏🙏
23/07/2026

ඔබ සැමට ආරාධනා !!!

🙏🙏🙏

අද දින පාලි හාෂාව  පිලිබද මහාචාර්ය  පදවියට පත්වු අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පා...
12/06/2026

අද දින පාලි හාෂාව පිලිබද මහාචාර්ය පදවියට පත්වු අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් මෙසේ එක් කර සිටින්නෙමු !

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේගෙන් නිරන්තරයෙන් ලැබෙන්නා වූ සහයෝගය පිළිබඳ අපගේ නමස්කාර පූර්වක ස්තූතිය ද පුද කරන්නෙමු !

🙏🙏🙏

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ සාමාජිකයන් සහ බෙන්ඩිගෝ ශ්‍රී ලාංකික සංසදය විසින් තුන්වන වරටත් සංවිධානය කරන ලද "බෙන්ඩිගෝ මහා ක...
07/06/2026

බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ සාමාජිකයන් සහ බෙන්ඩිගෝ ශ්‍රී ලාංකික සංසදය විසින් තුන්වන වරටත් සංවිධානය කරන ලද "බෙන්ඩිගෝ මහා කොත්තු දන්සල" අතිසාර්ථක අයුරින් අද දිනයේදී නිමාවට පත්විය.
ඒ වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය හා ධනය කැප කල සියලු දෙනාටත්, දන්සැල ට සහභාගී වූ ඔබ සියලු දෙනාටත් බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයේ හා බෙන්ඩිගෝ ශ්‍රී ලාංකික සංසදයේ ස්තූතිය පිරිනැමේ.

🙏🙏🙏
2026.06.07

Address

25 Sandhurst Town Road
Myers Flat, VIC
3556

Alerts

Be the first to know and let us send you an email when Bodhi Dhamma Vihara Bendigo- බෝධි ධම්ම විහාරය බෙන්ඩිගෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bodhi Dhamma Vihara Bendigo- බෝධි ධම්ම විහාරය බෙන්ඩිගෝ:

Share