Mahamevnawa Youth Meditation Program - Melbourne

Mahamevnawa Youth Meditation Program - Melbourne Everything we do, we believe in doing it to make a difference for the better.

Mahamevnawa Youth Meditation Program is an organization established for the sake of the spiritual development of human beings through the Dhamma (the teachings of the Supreme Buddha) In a world where anger, jealousy, anxiety, fear and depression among other harmful states of mind rule the lives of many people for the worse, we believe in making it easier for ourselves as well as our friends, famil

y and others around us by living peaceful, composed and productive lives. With the conviction that we must take responsibility for our own actions, speech and thoughts—we learn the tranquilising, unaltered teachings of the Supreme Buddha and practice it in our day-to-day lives. Through this, we strive to discard harmful qualities while cultivating goodness and spiritual development at the same time. The act of ‘giving’ is given a special place in what we practice and as such, to incorporate it into our lives, we engage in community service (by voluntary participation) throughout the year.

12/03/2023

අයදුම්පත පිරවීම සඳහා :
https://forms.gle/uzGpHX1FFUzLcKtM8

වැඩිවිස්තර සඳහා :
https://www.mahamevnawa.org.au/meditation-retreat-program/

"යං භික්ඛවේ සත්ථාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පං උපාදාය, කතං වෝ තං මයා. ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි, ඒතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවේ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං වෝ අම්හාකං අනුසාසනීති. "

"පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට ආදරවන්ත වූ, අනුකම්පා සහගත වූ, ශාස්තෘන් වහන්සේ නමක් යමක් කළ යුතු නම් මා විසින් එය ඔබට කරලා දීලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නෙ ගස් සෙවණ. ඔය තියෙන්නෙ නිදහස් තැන්. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වඩන්න! ප්‍රමාද වෙන්න එපා! අන්තිමේදී පසුතැවිලි වෙන්න එපා! මට මේ ගැන ඔබට කියන්න තිබෙන්නෙ ඔච්චරයි!"
"ද්වේධාවිතක්ක සුත්තං"

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බලන්න අපගෙ භාග්‍යවතුන්වහන්සේ කොපොමණ අනුකම්පාවක් මේ උපන් සත්වයා කෙරෙහි පවැත්වූවාද. අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළගුණ දක්වන්නේනම් අපට ඇති එකම මාර්ගය තමා, සාරා අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් දම් පුරා අවබෝධ කළ මේ උතුම් ධර්මය අපි ප්‍රායෝගිකව ජීවිතයට ගැළපීම යි.

ඒ් සඳහා මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුව මගින් ගිහි උපාසක උපාසිකා පින්වතුන් උදෙසා පවත්වනු ලබන නේවාසික භාවනා වැඩසටහන
මෙවරත් අප්‍රේල් මස 06 සිට 10 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත . ඉතා දුලබව ලැබුණු මෙම උතුම් අවස්ථාවෙන් පින්ඵල නෙලා ගැනුමට
මාර්තු මස 26 වන දිනට පෙර අයදුම්පත පුරවා අප වෙත යොමු කරන්න .

06/01/2023
01/01/2023
30/12/2022
07/09/2022

Address

71 Monbulk Road
Mount Evelyn, VIC
VIC3796

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Youth Meditation Program - Melbourne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Youth Meditation Program - Melbourne:

Share