Mahamevnawa Buddhist Meditation Monastery of Melbourne

Mahamevnawa Buddhist Meditation Monastery of Melbourne The Official page of Mahamevnawa Buddhist Meditation Centre - Melbourne (https://www.mahamevnawa.org.au/) Our only wish is to give you spiritual

Mahamevnawa Buddhist Meditation Monastery of Melbourne, Sri Lankan Buddhist Temple, Meditation centre, calming place, realised meditation, Sri Lankans Melbourne, Melbourne Sri Lankan Buddhist Temple, Buddhist society in Melbourne, Sri Lankan Place in Melbourne, Sri Lankan Temple, Sri Lankan Buddhist Temple in Melbourne, a Meditation centre in Melbourne, Buddhist in Melbourne, Buddhist society in Melbourne, Sunday Dhamma School in Melbourne, Sinhala Pansala Melbourne, Sri Lankan Buddhist Centre Melbourne, Sri Lankan Buddhist Monastery Melbourne, Buddhist Vihara Melbourne, Mahamevnawa is an organization of monasteries established for the sake of the spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C.

07/09/2026

🙏 අසූ මහා ශ්‍රාවක වන්දනාව 🙏

📅 සැප්තැම්බර් 13 වන ඉරිදා
⏰ සවස 5.30 සිට 7.30 දක්වා
#📍 මහමෙව්නාව මෙල්බන් අසපුව
71 Monbulk Rd, Mount Evelyn

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා සිහිපත් කරමින් පින් සිත් පෙරදැරිව පැවැත්වෙන මෙම උතුම් වන්දනා පින්කමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏

තෙරුවන් සරණයි! 🌸

2026 - බිනර මස සීල භාවනා වැඩසටහන - මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේදී දවස පුරා පැවැත්විණී.පින් කැමති සියලූ දෙනා රැස් කළ ...
07/09/2026

2026 - බිනර මස සීල භාවනා වැඩසටහන - මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේදී දවස පුරා පැවැත්විණී.
පින් කැමති සියලූ දෙනා රැස් කළ සියලු පින් සතුටින් සිතින් අනුමෝදන් වෙත්වා!

03/09/2026
නමෝ බුද්ධාය...!තාවතිංස යාත්‍රා තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන ආශීර්වාද පින්කම සදහා ...
01/09/2026

නමෝ බුද්ධාය...!

තාවතිංස යාත්‍රා තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ගැබිණි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන ආශීර්වාද පින්කම සදහා ඔබ සියළු දෙනාටම මෙත් සිතින් ආරාධනා

🗓️: ඔක්තෝබර් 10 (සෙනසුරාදා)
⏰: පෙ.ව. 8.30 සිට ප.ව. 1.00
📍: මහමෙව්නාව mount evelyn භාවනා අසපුව.

ලියාපදිංචි වීමට පිවිසෙන්න: https://forms.gle/PhMEDWVpNJgmxnvj7

30/08/2026

සිත නිවා සැනසීමක් ලබන්නට, භාවනාවට කැමති ඔබ සැමට ආරාධනා! 🌿

📅 සැප්තැම්බර් 24 – 27
📍 Mount Evelyn අසපුව

🙏 පූජ්‍ය කැකිරාවේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්

📌 වැඩසටහනට සහභාගී වීමට පෙර ලබා දී ඇති Link එක හරහා ලියාපදිංචි වන්න.

https://www.mahamevnawa.org.au/residential-meditation-programs

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏🌸

The Official page of Mahamevnawa Buddhist Meditation Centre - Melbourne (https://www.mahamevnawa.org.au/)

නමෝ බුද්ධාය!📅 අගෝස්තු 25⏰ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා📍 Zoom ඔස්සේ සජීවීව🪷 මෙල්බර්න් වෙලාවෙන්💻 Zoom: https://us02web.zoom...
24/08/2026

නමෝ බුද්ධාය!

📅 අගෝස්තු 25
⏰ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා
📍 Zoom ඔස්සේ සජීවීව

🪷 මෙල්බර්න් වෙලාවෙන්
💻 Zoom: https://us02web.zoom.us/j/83604806626?pwd=ZFFoSGJxazA3aFQwbEsyaEgzT1JKUT09

පිංවත් ඔබ සැමට මෙම ධර්ම වැඩසටහනට සහභාගී වී උතුම් ධර්මය ශ්‍රවණය කර පින් රැස් කරගැනීමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏

තෙරුවන් සරණයි! 🌸

නමෝ බුද්ධාය!📅 අගෝස්තු 18⏰ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා📍 Zoom ඔස්සේ සජීවීව🪷 මෙල්බර්න් වෙලාවෙන්💻 Zoom: https://us02web.zoom...
17/08/2026

නමෝ බුද්ධාය!

📅 අගෝස්තු 18
⏰ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා
📍 Zoom ඔස්සේ සජීවීව

🪷 මෙල්බර්න් වෙලාවෙන්
💻 Zoom: https://us02web.zoom.us/j/83604806626?pwd=ZFFoSGJxazA3aFQwbEsyaEgzT1JKUT09

පිංවත් ඔබ සැමට මෙම ධර්ම වැඩසටහනට සහභාගී වී උතුම් ධර්මය ශ්‍රවණය කර පින් රැස් කරගැනීමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏

තෙරුවන් සරණයි! 🌸

නමෝ බුද්ධාය!2026 අගෝස්තු මස 15 වන සෙනසුරාදා සවස් යාමයේ  සිට පසුදා පහන්වන තුරු මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ සර්වරාත්‍...
17/08/2026

නමෝ බුද්ධාය!
2026 අගෝස්තු මස 15 වන සෙනසුරාදා සවස් යාමයේ සිට පසුදා පහන්වන තුරු මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ සර්වරාත්‍රික පින්කමක් පැවැත්විණී. මීට සමගාමීව
පස්වරු 5.30 සිට 7.00 - ශ්‍රී සුද්ධෝදන මහා සෑ වන්දනාව පැවැත්විණී.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන
1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
2. අනුරුද්ධ මහරහතන් වහන්සේ
3. නන්ද මහරහතන් වහන්සේ
4. බක්කුල මහරහතන් වහන්සේ
5. අංගුලිමාල මහරහතන් වහන්සේ
6. මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ
7. පිලින්දිවච්ච මහරහතන් වහන්සේ
8. සුද්ධෝදන මහරහතන් වහන්සේ
යන උතුම් රහතන් වහන්සේලා උදෙසා මල් පහන් සුවඳ දුම් ගිලන්පසින් හා කංචුක පූජා ආදී නොයෙක් පුජාවන් සිදු කරන ලදී.
මේ ආකාරයෙන් රැස්කළ සියළුම පින් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු‍‍ ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා!
සක් දෙවිඳුන් ප්‍රධාන සියලු‍‍ දෙවියෝ අනුමෝදන් වෙත්වා!
වස් ආරාධනා කරමින් කඨිනය භාරගත් සියළුම පින්වතුන්ට අනුමෝදන් වෙත්වා!
පින්වත් ඔබ සියලු‍‍දෙනාටම අනුමෝදන් වෙත්වා!

Address

(Sri Lankan Buddhist Temple )71 Monbulk Road (Ormeau Road)
Mount Evelyn, VIC
3796

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm

Telephone

+61439667450

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Buddhist Meditation Monastery of Melbourne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Buddhist Meditation Monastery of Melbourne:

Shortcuts

Share