The Aussie Mind Lens

The Aussie Mind Lens What if life isn’t what we think? We break down Buddhist wisdom and science to help you see reality more clearly, one day at a time.

11/06/2026

Learn to love yourself better…
Attachment is the demon that takes away your happiness🙏🏻🙏🏻🙏🏻



10/06/2026

බුදු දහමේ වෙනස☸️☸️☸️
බාග්‍යවතුන් වහන්සේ විශ්වයේ තියෙන නියමය දේශනා කලා🙏🏻🙏🏻🙏🏻

!!! සබ්බ දානං ධම්ම දානං ජිනාති !!!

10/06/2026

If you are attached to things
You better not die🙏🏻🙏🏻🙏🏻



09/06/2026

උඩ බලාගෙන ගල් ගහන්න එපා පින්වතුනි..
තව හිතකට ගිනි දෙන එක ගැන දෙපාරක් හිතන්න🙏🏻🙏🏻🙏🏻

!!! සබ්බ දානං ධම්ම දානං ජිනාති !!!

07/06/2026

Be a great human being…
Always choose peace over ego🙏🏻🙏🏻🙏🏻



06/06/2026

පින්වන්ත පැන් බිඳ…
ඔබ දක්ෂයෙක්නම් මේ ඔක්කොම ඔබේ කරගන්න🙏🏻🙏🏻🙏🏻

!!! සබ්බ දානං ධම්ම දානං ජිනාති !!!

05/06/2026

If you want to be the happiest man alive become a source of happiness 🙏🏻🙏🏻🙏🏻



සති අග විශේෂ වැඩසහන 🌸 සම්මා සමාධි තෙදින සීල භාවනා වැඩසටහන 🌸එළබෙන රජයේ නිවාඩු දිනට සමගාමීව,මේ මස 6,7 සහ 8 යන තෙදින තුල ⁠ ...
05/06/2026

සති අග විශේෂ වැඩසහන
🌸 සම්මා සමාධි තෙදින සීල භාවනා වැඩසටහන 🌸

එළබෙන රජයේ නිවාඩු දිනට සමගාමීව,
මේ මස 6,7 සහ 8 යන තෙදින තුල ⁠ විශේෂ සීල භාවනා වැඩසහනක් ⁠ අප Lynbrook ආරාමයේ සංවිදානය වෙමින් පවති. 🪷

සද්ධර්ම දේශනා, කණ්ඩායම් න්‍යාය සාකච්ඡා, කර්මස්ථාන භාවනා සහ මග වැඩීම්, සම්බුද්ධ පූජා, පිණ්ඩපාත පූජා, බුදුගුණ සජ්ඣායනා, පිරිත් සජ්ඣායනා, සිවුරු සේදීම් සහ සිවුරු නැවීම් ආදී වශයෙන් නොයෙක් පින් කටයුතු රාශියක් මීට ඇතුළත් කර ඇත. 🪷

ඔබට ත් ඔබගේ හිතවතුන්ට ත් මේ වැඩසටහනට සම්බන්ද වී උත්තරීතර ආර්ය අවබෝධයෙන් ඝෝරතර සසරට තිත තියන්න.... එන්න.. නිවෙන්න... 🧘🏻‍♀️🧘🏻🧘🏻‍♂️

කාරුණිකව පහතින් ලියාපදිංචි වන්න.
https://vic.ministryofnirvana.org.au/samma-samadhi-meditation-programme-2/

වැඩි විස්තර
මලිති මහත්මිය 0433 855 821
නවාතැන් පහසුකම් සදහා (interstate only)
හිමාලි මහත්මිය 0449 773 411
Airport pickup & drop off
සනිතු මහතා 0468 516 068

04/06/2026

විකලයෙන් ආහාර ගන්නවනම් නිවන දුරයි🙏🏻🙏🏻🙏🏻

!!! සබ්බ දානං ධම්ම දානං ජිනාති !!!

03/06/2026

How to make heaven?
Be grateful for what you have🙏🏻🙏🏻🙏🏻



Address

8 Meribel Way
Melbourne, VIC
3975

Alerts

Be the first to know and let us send you an email when The Aussie Mind Lens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to The Aussie Mind Lens:

Share