ICTB Australia

Directions Website Contact the place of worship

ICTB Australia Assiduously behave in dhamma

03/07/2026
අන්තර්ජාතික ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය (ICTB) සඳහා ස්ථිර සංඝාවාසයක් මිල දී ගනුවස් සංවිධානය කැරෙන විවිධ අරමුදල් සම්පාදන ව්‍...
30/05/2026

අන්තර්ජාතික ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය (ICTB) සඳහා ස්ථිර සංඝාවාසයක් මිල දී ගනුවස් සංවිධානය කැරෙන විවිධ අරමුදල් සම්පාදන ව්‍යාපෘති අතුරින් ජූනි මස 21 වන දින පැවැත්වෙන පිසූ ආහාර (ඇඹුල) සැපයීමේ වැඩසටහනට නන් අයුරින් දායක වී මෙම උතුම් ආරාම පූජා පින්කමට සහභාගී වීමට ඔබටත් ආරාධනා ෴

ඇණවුම් බාරගැනීමට, ආහාර ප්‍රවාහනය කර දීමට, ආහාර මිළ දී ගැනීමට හෝ වෙනත් අයුරකින් දායක වීමට විමසන්න.
නන්දනී: 0468 653 660
අනුලා: 0425 831 120
ඩිලාන්: 0433 983 442

තෙරුවන් සරණයි !

ICTB is inviting you to a scheduled Zoom meeting.Topic: මුඤ්චිතුකම්‍යතා ඤාණය (පටිසම්භිදා  විවරණය සහ භාවනාව) 2025.10.06 ස...
06/10/2025

ICTB is inviting you to a scheduled Zoom meeting.

Topic: මුඤ්චිතුකම්‍යතා ඤාණය (පටිසම්භිදා විවරණය සහ භාවනාව) 2025.10.06 සඳුදා සිට සෑම සතියේ දිනක ම මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 8.00 – 8.30 දක්වා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2.30-3.00 දක්වා.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88414025631?pwd=gw4jg3JWHHXoQQOKgNdShnfp2wUb0A.1

Meeting ID: 884 1402 5631
Passcode: 654097

Zoom මගින් සම්බන්ධ වීමට නොහැකි පින්වතුන් ⁣පහත youtube link එක ඔස්සේ සම්බන්ධ වන්න. https://www.youtube.com/

Address

2/12 Stelvio Close
Melbourne, VIC
3175

Alerts

Be the first to know and let us send you an email when ICTB Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ICTB Australia:

Shortcuts

Share