Dharma Pahansiluwa

Dharma Pahansiluwa "ඒහිපස්සිකෝ..." - එන්න ධර්මය දකින්න.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි, මිනිස්සුගේ උතුම් මනුෂ්‍ය ගුණධර්ම අවසන් වීමට ලං වන විට, අකූසල් මූලයන් තුනක් ප්‍රබල වේ. ඒවා ...
27/01/2026

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි, මිනිස්සුගේ උතුම් මනුෂ්‍ය ගුණධර්ම අවසන් වීමට ලං වන විට, අකූසල් මූලයන් තුනක් ප්‍රබල වේ. ඒවා නම් අධර්ම රාගය, විෂම ලෝභය සහ මිථ්‍යා ධර්මයයි. අප මේ සිටින්නේ එම වදාළ කාලයට බොහෝම අසන්නයේ බව දැන මනාව පසක් වේ. ඔබගේ සිත රැකගන්න.

Address

Melbourne, VIC
3000

Website

Alerts

Be the first to know and let us send you an email when Dharma Pahansiluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share