Sri Lankan Buddhist Community - Darwin Australia

Sri Lankan Buddhist Community - Darwin Australia We are the community of Sri Lankan Buddhist living in Darwin Australia,Sharing our culture and Thera

2026 වස්සාන සමයේ පළමු දහම් දෙසුම අද. සදහම් අසනු කැමති ඔබ සැමට ආරාධනා.
31/07/2026

2026 වස්සාන සමයේ පළමු දහම් දෙසුම අද. සදහම් අසනු කැමති ඔබ සැමට ආරාධනා.

22/07/2026

2026 වෙසක් උත්සවය 🙏

ඩාවින්නුවර වාසී සැදැහැවත් පින්වතුනි,පොසොන් පොහොය නිමිත්තෙන් ගෞරවනීය කුළුගම්මන විමලජෝති ස්වාමින්වහන්සේගේ අනුශාෂකත්වයෙන් ඩ...
26/06/2026

ඩාවින්නුවර වාසී සැදැහැවත් පින්වතුනි,

පොසොන් පොහොය නිමිත්තෙන් ගෞරවනීය කුළුගම්මන විමලජෝති ස්වාමින්වහන්සේගේ අනුශාෂකත්වයෙන් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ප්‍රධාන පුණ්‍ය මහෝත්සවය මෙම සති අන්තයේ පැවැත්වේ. මෙම උතුම් පුණ්‍ය මහෝත්සවයට ඔබත් පවුලේ සැම සමඟ සහභාගී වී, හැකි අයුරින් දායකත්වය ලබා දෙමින් බොහෝ පින් රැස් කරගන්න.

සියලු දෙනාටම තෙරැවන් සරණයි !

26/06/2026
23/06/2026

අටවිසි බුද්ධ පූජා පිංකම 🙏✨
2026 වෙසක් උත්සවය නිමිත්තෙන් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උතුම් අටවිසි බුද්ධ පූජා පිංකම.
🎬 දර්ශන දායකත්වය: පසිඳු ප්‍රනාන්දු
මෙම උදාර පින්කම සාර්ථක කර ගැනීමට විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ, සහභාගී වූ සහ දායකත්වය සැපයූ සියලුම දෙනාට මෙම උතුම් පින් බලයෙන් නිවන් දැකීම පිණිසම හේතු වාසනා වේවා! ☸️

31/05/2026

අටවිසි බුද්ධ පූජා පිංකම 🙏🙏🙏🙏 ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,, නන් අයුරින් දායක වූ සැමට බොහෝ පින්...

Address

Leanyer, NT

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Buddhist Community - Darwin Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share