Dhamma Sarana Temple

Dhamma Sarana Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhamma Sarana Temple, Religious Center, 329-335, Greens Road, Keysborough.
(1)

31/05/2026
https://www.youtube.com/live/jvwZmxYAuQE?si=QwLaS5fkmpBitmTDසජීවී වෙසක් පොහොය සීල භාවනා වැඩසටහනට සහභාගි වීමට ඔබ සැමට මෙත...
29/05/2026

https://www.youtube.com/live/jvwZmxYAuQE?si=QwLaS5fkmpBitmTD
සජීවී වෙසක් පොහොය සීල භාවනා වැඩසටහනට සහභාගි වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.🙏🪷

වෙසක් පොහෝදින සුවිසි පැය සීල වැඩසටහන (30-05-2026)

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි අති උතුම් වෙසක් ත්‍රෛමංගල්‍යය නිමිත්තෙන්, තිලෝගුරු සම්මා සම්බුදුරජාණාන් වහන්සේට ආමිසයෙන් සහ ප...
29/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි අති උතුම් වෙසක් ත්‍රෛමංගල්‍යය නිමිත්තෙන්, තිලෝගුරු සම්මා සම්බුදුරජාණාන් වහන්සේට ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පිදීමට මෙල්බර්න් නුවර කීස්බරෝ ධම්මසරණ විහාරයේදි මැයි 30, සෙනසුරාදා වෙසක් පුන් පෝ දින, උදෑසන 6 සිට පසුදා (31) උදෑසන 6 දක්වා සූවිසි පැයක් පුරාවට පැවැත්වෙන සීල භාවනාව වැඩසටහන

උදෑසන 6.00ට සහ නැවතත් උදෑසන 8.30ට සිල් සමාදන් කරවීම සිදුකරන බව කරුණාවෙන් දැනුම් දෙමු! 🙏

ඔබ සියලු දෙනාටම මෙම දහම් වැඩසටහන සදහා සම්බන්ධ වෙන්න මෙත් සිතින් කෙරෙන ආරාධනය 🙏🙏🙏

28/05/2026

🙏🪷🙏🪷🙏🪷

වෙසක් බැති ගී සරණිය - මැයි මස 30 සහ 31 වැනි දෙදින තුල, ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏
26/05/2026

වෙසක් බැති ගී සරණිය - මැයි මස 30 සහ 31 වැනි දෙදින තුල, ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏

25/05/2026

🙏🙏🙏

Address

329-335, Greens Road
Keysborough, VIC
3173

Alerts

Be the first to know and let us send you an email when Dhamma Sarana Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Dhamma Sarana Temple:

Share