Mahamevnawa Buddhist Meditation Centre - Melbourne West

Mahamevnawa Buddhist Meditation Centre - Melbourne West Mahamevnawa Buddhist Monastery of Melbourne West

මෙම උතුම් වස්සාන සදහම් දේශනාවෙන් රැස් වූ සියළු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... මේ සම්බුදු සසුනේ දී ම සංසාර දුකි...
07/09/2026

මෙම උතුම් වස්සාන සදහම් දේශනාවෙන් රැස් වූ සියළු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... මේ සම්බුදු සසුනේ දී ම සංසාර දුකින් නිදහස් වෙත්වා...🙏




#

        #
30/08/2026

#

27/08/2026
මෙම උතුම් වස්සාන සදහම් දේශනාවෙන් රැස් වූ සියළු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... මේ සම්බුදු සසුනේ දී ම සංසාර දුකි...
06/08/2026

මෙම උතුම් වස්සාන සදහම් දේශනාවෙන් රැස් වූ සියළු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... මේ සම්බුදු සසුනේ දී ම සංසාර දුකින් නිදහස් වෙත්වා...🙏

වස් ආරාධනා පුණ්‍ය මහෝත්සවය- මහමෙව්නාව මෙල්බර්න් වෙස්ට්පින් කැමැති සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... 🙏
26/07/2026

වස් ආරාධනා පුණ්‍ය මහෝත්සවය- මහමෙව්නාව මෙල්බර්න් වෙස්ට්
පින් කැමැති සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා... 🙏

නමෝ බුද්ධාය.!Melbourne West වාසී පින්වත් ඔබ සියළු දෙනාටම සොදුරු අවස්ථාවක්.අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ...
22/06/2026

නමෝ බුද්ධාය.!
Melbourne West වාසී පින්වත් ඔබ සියළු දෙනාටම සොදුරු අවස්ථාවක්.
අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශණාවන් ඇසුරෙන් දුවන සිතට සැනසුම ගෙන දෙන භාවනාවන් ඉගෙනීමටත්... සුවසේ සදහම් මග පුරුදු කර ගැනීම පිණිසත් මහමෙව්නාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන "සිතට සුවදෙන භාවනා" සදහම් වැඩසටහනට පින්වත් ඔබත් සහභාගී වන්න...
තෙරුවන් සරණයි 🙏

Location ;-
https://maps.app.goo.gl/iEmG77GqppLEFRtM7

Mahamevnawa Buddhist Meditation Centre
681 Sayers Rd, Hoppers Crossing VIC 3029

0435 674 366

නමෝ බුද්ධාය!🙏අපගේ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සිහිකරමින් සිදුකරන මෙම පුණ්‍ය මහෝත්සවයට පින්වත් ඔබ සියළ...
17/06/2026

නමෝ බුද්ධාය!🙏
අපගේ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සිහිකරමින් සිදුකරන මෙම පුණ්‍ය මහෝත්සවයට පින්වත් ඔබ සියළු දෙනාටම මෙත් සිතින් ආරාධනා...
Mahamevnawa Buddhist Meditation Centre,
681 Sayers Rd, Hoppers Crossing VIC 3029
0435 674 366 See less

Address

681 Sayers Road
Hoppers Crossing, VIC
3029

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Buddhist Meditation Centre - Melbourne West posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Buddhist Meditation Centre - Melbourne West:

Shortcuts

Share