Aspire Church - Sinhala Service

Aspire Church - Sinhala Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aspire Church - Sinhala Service, Christian church, 37b Fordholm Road, Hampton Park.

පියවරුන් දින සැමරුම ස්වර්ගීක පියානන් සමග
09/09/2026

පියවරුන් දින සැමරුම ස්වර්ගීක පියානන් සමග

මෙම ඉරුදින දේව මෙහෙයට අප සමග එකතුවන්න!
04/09/2026

මෙම ඉරුදින දේව මෙහෙයට අප සමග එකතුවන්න!

සමාදානයේ දෙවියන් වහන්සේ අපගේ හදවතත් මනසත් ආරක්ෂා කරයි (පිලිප්පි 4:7)
31/08/2026

සමාදානයේ දෙවියන් වහන්සේ අපගේ හදවතත් මනසත් ආරක්ෂා කරයි (පිලිප්පි 4:7)

දේව සේවයේ වසර 40 සහ අප සභා පාලක ධූරයේ වසර 25 සමරන පාස්ටර් ග්‍රැහැම් සහ ජූලි ශෑන්ඩ්ට අපගේ විශේෂ ස්තූතිය සහ දෙවියන් වහන්සේ...
25/08/2026

දේව සේවයේ වසර 40 සහ අප සභා පාලක ධූරයේ වසර 25 සමරන පාස්ටර් ග්‍රැහැම් සහ ජූලි ශෑන්ඩ්ට අපගේ විශේෂ ස්තූතිය සහ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය.

සභා පාලක ග්‍රැහැම් සහ ජූලී 40 වසරක මෙහෙවර සමරණ මෙම ඉරුදින දේව මෙහෙයට අප සමග එකතුවන්න!
20/08/2026

සභා පාලක ග්‍රැහැම් සහ ජූලී 40 වසරක මෙහෙවර සමරණ මෙම ඉරුදින දේව මෙහෙයට අප සමග එකතුවන්න!

දෙවිදුන්ගේ සියුම් හඩ අප පරිවර්තනය කරයි ( 1 රාජාවලිය 19:12)
18/08/2026

දෙවිදුන්ගේ සියුම් හඩ අප පරිවර්තනය කරයි ( 1 රාජාවලිය 19:12)

සූදානම්ව සිටින්න, ශුද්ධාත්මයාණන්ට සවන් දෙන්න සහ දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන යමෙකු දිරිමත් කරන්න
12/08/2026

සූදානම්ව සිටින්න, ශුද්ධාත්මයාණන්ට සවන් දෙන්න සහ දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන යමෙකු දිරිමත් කරන්න

Address

37b Fordholm Road
Hampton Park, VIC
3976

Telephone

0397999911

Alerts

Be the first to know and let us send you an email when Aspire Church - Sinhala Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share