08/09/2026
✨️ 23 වන ගුණානුස්මරණ පිංකම ✨️
අග්ගමහා පණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමි
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමි
අතිපූජනීය ගංගොඩවිල සෝම මාහිමි
ගුණානුස්මරණ ධර්ම දේශනය සැප්තැම්බර් මස 12 වනදා හා පිණ්ඩපාත දානය සැප්තැම්බර් මස 13 වනදා.. ✨️
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏
තෙරුවන් සරණයි! 🙏