Buddhist Society of North Brisbane

Buddhist Society of North Brisbane This page is created to share information about Buddhist Society of North Brisbane and their activities.

02/09/2026
🪷 සත්බුදු වන්දනා හා බෝධි පූජා පින්කම 🪷තෙල්දෙණියේ කුසලඤාණ හිමියන්ගේ මූලිකත්වයෙන්අගෝස්තු 15 සෙනසුරාදා | සවස 6.30ට | විහාරස...
12/08/2026

🪷 සත්බුදු වන්දනා හා බෝධි පූජා පින්කම 🪷
තෙල්දෙණියේ කුසලඤාණ හිමියන්ගේ මූලිකත්වයෙන්
අගෝස්තු 15 සෙනසුරාදා | සවස 6.30ට | විහාරස්ථානයේදී
පිනට කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු 🙏

🪷 Sath Budu Vandana & Bodhi Pooja 🪷
Led by Ven. Theldeniye Kusalagnana Thero
Saturday, August 15 | 6.30 PM | At the temple
All are warmly invited to join us in this act of merit 🙏

ඇසළ මස සීල භාවනා වැඩසටහන 📅 ජූලි 26 ඉරිදා🕗 උදෑසන 8:00 සිට📍 31 Wheaton Street, Narangba QLD 4504වැඩසටහන:පෙ.ව. 8.00 — සීල් ...
16/07/2026

ඇසළ මස සීල භාවනා වැඩසටහන
📅 ජූලි 26 ඉරිදා
🕗 උදෑසන 8:00 සිට
📍 31 Wheaton Street, Narangba QLD 4504

වැඩසටහන:

පෙ.ව. 8.00 — සීල් සමාදානය
පෙ.ව. 8.30 — ධර්ම දේශනය
පෙ.ව. 9.45 — කෙටි විවේකය
පෙ.ව. 10.00 — භාවනා පුහුණුව
පෙ.ව. 10.50 — සම්බුද්ධ පූජාව
පෙ.ව. 11.15 — දහවල් දානය
ප.ව. 12.00 — ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය
ප.ව. 1.00 — සතිමත් භාවනාව
ප.ව. 2.00 — ධර්ම දේශනය සහ සාකච්ඡාව
ප.ව. 3.30 — කෙටි විවේකය
ප.ව. 4.00 — ප්‍රේතවත්පු සහ විමානවත්පු ඇසුරෙන් ධර්ම දේශනය
ප.ව. 5.00 — සීල් පවාරණය

සැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏
📞 075 208 8606

🌕 පොසොන් මස සීල භාවනා වැඩසටහන 🌕📅 ජූනි 28 ඉරිදා🕗 උදෑසන 8:00 සිට📍 උතුරු බ්‍රිස්බේන් බෞද්ධ විහාරස්ථානය31 Wheaton Street, Na...
06/06/2026

🌕 පොසොන් මස සීල භාවනා වැඩසටහන 🌕

📅 ජූනි 28 ඉරිදා
🕗 උදෑසන 8:00 සිට
📍 උතුරු බ්‍රිස්බේන් බෞද්ධ විහාරස්ථානය
31 Wheaton Street, Narangba QLD 4504

වැඩසටහන:
🕗 පෙ.ව. 8:00 — සීල් සමාදානය
🕗 පෙ.ව. 8:30 — ධර්ම දේශනය
☕ පෙ.ව. 9:45 — කෙටි විවේකය
🧘 පෙ.ව. 10:00 — භාවනා පුහුණුව
🙏 පෙ.ව. 10:50 — සම්බුද්ධ පූජාව
🍚 පෙ.ව. 11:15 — දහවල් දානය
📿 ප.ව. 12:00 — ධම්මචක්කප්පවත්තන සූත්‍ර සජ්ඣායනය
🧘 ප.ව. 1:00 — සතිමත් භාවනාව
☕ ප.ව. 2:00 — කෙටි විවේකය
🙏 ප.ව. 2:15 — ධර්ම දේශනය සහ සාකච්ඡාව
🕓 ප.ව. 4:00 — සීල් පවාරණය

සැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏

📞 075 208 8606

🪷 Bodhi Puja & Dhamma Sermon 🪷The Buddhist Vihara of North Brisbane warmly invites all to the first Bodhi Puja ceremony ...
06/06/2026

🪷 Bodhi Puja & Dhamma Sermon 🪷

The Buddhist Vihara of North Brisbane warmly invites all to the first Bodhi Puja ceremony and Dhamma Sermon following the arrival of the Sacred Bodhi.

🗓️ Sunday, 14th June 2026
🕕 6:00 PM
📍 31 Wheaton Street, Narangba QLD 4504

Conducted by:
Royal Pandith, M.A. Most Venerable Udahene Silaratana Thero
Organised by: Mrs. Buddhika and all generous devotees.

Tea & Refreshments will be served at the conclusion of the event.
All are warmly invited with loving-kindness. 🙏

📞 075 208 8606

🪷 බෝධි පූජාමය පින්කම සහ ධර්ම දේශනය 🪷බෝධිරාජයානන් වහන්සේ වැඩම වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම බෝධි පූජාමය පින්කම සහ ධර්ම දේශන...
06/06/2026

🪷 බෝධි පූජාමය පින්කම සහ ධර්ම දේශනය 🪷

බෝධිරාජයානන් වහන්සේ වැඩම වීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම බෝධි පූජාමය පින්කම සහ ධර්ම දේශනය උතුරු බ්‍රිස්බේන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

🗓️ 2026 ජූනි 14 ඉරිදා
🕕 සවස 6:00 ට
📍 31 Wheaton Street, Narangba QLD 4504

මෙහෙයවීම:
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජනීය උඩහේනේ සීලරතන ස්වාමීන් වහන්සේ විසින්
සංවිධානය: බුද්ධිකා මහත්මිය ඇතුළු දායක පින්වතුන් විසින්

වැඩසටහන අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වේ.
සැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🙏

📞 075 208 8606

🪷 Sinhala & Dhamma School - Starting Soon! 🪷The Buddhist Vihara of North Brisbane is delighted to announce the commencem...
06/06/2026

🪷 Sinhala & Dhamma School - Starting Soon! 🪷

The Buddhist Vihara of North Brisbane is delighted to announce the commencement of our Sinhala & Dhamma School!

🗓️ First Class: Saturday, 13th June 2026
🔁 Every Saturday
🕒 Dhamma School: 3:00 PM – 5:00 PM
🕒 Sinhala School: 5:15 PM – 6:15 PM
📍 31 Wheaton Street, Narangba QLD 4504

This is a valuable opportunity to nurture our beloved children through the Sinhala language, the teachings of the Buddha, Buddhist culture, and the noble values of life. We warmly invite you with loving-kindness to enrol your children and join us.

During the first two weeks, classes will focus on getting to know the children and understanding their current knowledge levels. Following this, students will be grouped accordingly to ensure every child receives the right level of guidance and care.

All children and families are warmly welcome. Please bring your children along and share this with other families in the community. 🙏

📞 075 208 8606

02/06/2026

🪷 වෙසක් මංගල්‍යය 2026 🪷
බුද්ධ වර්ෂ 2570 | මැයි 31 ඉරිදා

අභිනව උතුරු බ්‍රිස්බේන් බෞද්ධ විහාරස්ථානයේ
මංගල වෙසක් පුණ්‍යෝත්සවය

තෙරුවන් සරණයි! 🙏

Vesak2026

Address

Cnr Bracken And Barrett Sts
Calliope, QLD
4017

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Society of North Brisbane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share