Sri Lankan Roman Catholics in Brisbane

Sri Lankan Roman Catholics in Brisbane Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Roman Catholics in Brisbane, Religious organisation, Brisbane.

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් වහන්සේ අද 2023 පෙබර්වාරි 03 වැනිදා අලුයම ස්වර්ගස්ථ වියඅවමංගල්‍යය කටයුතු පසු...
03/02/2023

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් වහන්සේ අද 2023 පෙබර්වාරි 03 වැනිදා අලුයම ස්වර්ගස්ථ විය
අවමංගල්‍යය කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ

HIS GRACE THE ARCHBISHOP OSWALD GOMIS was called to eternal Rest in the Lord today, 03rd February 2023 in the very early hours.
The Funeral arrangements will be notified later.
May God grant him the Eternal reward in His Heavenly Home

29/01/2023

Feast of Our Lady Of Lanka

විශ්‍රාමික ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ අද (31) උදෑසන  පෙරවරු 9.34 ට වතිකානුවේ Mater Ecclesiae ආරාමයේ පිහිටි...
31/12/2022

විශ්‍රාමික ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ අද (31) උදෑසන පෙරවරු 9.34 ට වතිකානුවේ Mater Ecclesiae ආරාමයේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වර්ගස්ථ වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.

දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාරල ලබමින් සියි උන්වහම්සේ ස්වර්ගස්ථ වන විට 95 වැනි වියේ පසුවිය.

උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අපි දෙවි පියාණන් හමුවේ යාච්ඥා කරමු.

The 95-year-old Pope Emeritus Benedict XVI passed away on Saturday at 9:34 AM in his residence at the Vatican's Mater Ecclesiae Monastery.

15/08/2022
වඩින්න ශුද්ධාත්මයාණෙනී
05/06/2022

වඩින්න ශුද්ධාත්මයාණෙනී

18/05/2022
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය
15/05/2022

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය

https://youtu.be/qCcpnBgxPBE
15/05/2022

https://youtu.be/qCcpnBgxPBE

පුබුදු සිතින් තත්සර හඬ නංවා (ඇතුලුවීමේ ගී)================================පද රචනය: ගරු දුෂාන්ත පෙරේරා සා.බෙ. නි සොයුරුතුමා සහ ගරු ශමින්....

23/05/2021

🌹ජේසුස් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලුම දෙනා සුවපත් වේවා හැමදෙනාටම ජෙසු පිහිටයි 🌹

ගර්භවාස දේව අම්මේ ගැබිනි මවුවරුන් හට පිහිට වුව මැනව ආමේන් 🌹🙏 🌹🌹🌹

Address

Brisbane, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Roman Catholics in Brisbane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share