Yasodhara Sinhala School

Yasodhara Sinhala School Yasodhara Sinhala School (YSS) is one of the leading Sinhala Schools in Brisbane, Australia.

We teach Sinhalese language, precious Sri Lankan heritage and culture and traditions to young generations.

03/09/2026

ළමා සමිතිය සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස 2:30 ට​.
ඔබ සැමට ආරාධනා... 🙏

Our student of the Week superstars 🤩🎉
22/08/2026

Our student of the Week superstars 🤩🎉

15/08/2026

Our Student of the Week superstars🤩🎉

School today. Different activities around the school.
08/08/2026

School today. Different activities around the school.

This term, Manel class is learning about “Imaginary Creatures”, exploring colours, body parts, numbers, and important Si...
08/08/2026

This term, Manel class is learning about “Imaginary Creatures”, exploring colours, body parts, numbers, and important Sinhala words.

Today, the children created their own playdough imaginary creatures and practised talking about their body parts and colours in Sinhala. We’ll continue using their creations next week to build their Sinhala vocabulary through fun, hands-on learning.

Sal class- reading, building sentences using vocabulary list, EP session
07/08/2026

Sal class- reading, building sentences using vocabulary list, EP session

01/08/2026

======== පුංචි ළමයි=========

නාමල් පංතියේ ළමයි මේ සතියේ ඉගෙන ගත්තා පුංචි ළමයින් ගැන කවි පංතියක්. ඊට පස්සේ පංතියේ ළමයි එකතු වෙලා එයාලගෙ අදහස් එකතු කරලා පුංචි ළමයි ගැන අලුත් කවියක් ලිව්වා. පද ගලපල එළිසමය රැකෙන විදිහට කවිය නිර්මාණය කරගන්න නාමල් පංතියේ පුංවි ළමයින්ට ලොකු උවමනාවක් තිබ්බා. එනිසා එයාලා නොයෙක් පද උත්සාහ කරලා කොහොමහරි අවසානයේදී මේ කවිය තමයි නිර්මාණය කර ගත්තේ. ඒ කවිය තමයි ඔය whiteboard එකේ තියෙන්නේ. පේන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ කවිය තාලයට ගායනා කරවන්න එයාලට උදව්වට ආවේ Nanditha ගුරුතුමිය​. එයාගෙ උදව්වෙන් නාමල් පංතියේ ළමයි ඒ කවිය තාලයට ගායනා කරා.

පුංවි ළමයි මල් වගෙයි
සමනළයින් වගෙ හැඩයි
කිසි දේකට බය නොවෙයි
පොඩි උනාට හිත ලොකුයි

Oolu class- අකුරු ලියන්න කරන වෑයම.👏👏👏
19/07/2026

Oolu class- අකුරු ලියන්න කරන වෑයම.👏👏👏

Kumudu class - විවිධ රටවල ආහාර පිලිබඳ සාකච්ඡා කළා.
19/07/2026

Kumudu class - විවිධ රටවල ආහාර පිලිබඳ සාකච්ඡා කළා.

අපේ සිංහල කියවීමේ පන්තිය...
19/07/2026

අපේ සිංහල කියවීමේ පන්තිය...

Address

114 Considine Stree, Ellen Grove
Brisbane, QLD
4078

Alerts

Be the first to know and let us send you an email when Yasodhara Sinhala School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Yasodhara Sinhala School:

Shortcuts

Featured

Share