Mahamevnawa Buddhist Monastery of Brisbane - Buddha Meditation Monastery

Mahamevnawa Buddhist Monastery of Brisbane - Buddha Meditation Monastery Sri Lankan Buddhist Temple in Brisbane, Our only wish is to give you spiritual
(13)

Mahamevnawa Buddhist Meditation Monastery of Brisbane, Sri Lankan Buddhist Temple, Meditation centre, calming place, realised meditation, Sri Lankans Brisbane, Brisbane Sri Lankan Buddhist Temple, Buddhist society in Brisbane, Sri Lankan Place in Brisbane, Sri Lankan Temple, Sri Lankan Buddhist Temple in Brisbane, a Meditation centre in Brisbane, Buddhist in Brisbane, Buddhist society in Brisbane, Sunday Dhamma School in Brisbane, Sinhala Pansala Brisbane, Sri Lankan Buddhist Centre Brisbane, Sri Lankan Buddhist Monastery Brisbane, Buddhist Vihara Brisbane, Mahamevnawa is an organization of monasteries established for the sake of the spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C.

11/09/2026
30/08/2026

බ්‍රිස්බේන් මහමෙව්නාව භාවනා අසපුවේදී
2026 අගෝස්තු 29 වන දින පැවති
සේරුවිල ශ්‍රී මංගල මහා සෑ වන්දනාව 🌸🌸🌸

28/08/2026

🌊 නේපාලයේ සිදුවූ හදිසි බිහිසුණු ජල ගැලීම හේතුවෙන්
මේ වන විට ඇතිව තිබෙන ඛේදවාචකය හමුවේ මියගිය සැමට
උතුම් නිර්වාණ සුවය ම සාක්ෂාත් වේවා..! 🪷

මෙම අනතුර හේතුවෙන් විපතට පත්ව සහ අතුරුදන්ව සිටින පිරිසට මෙන්ම
😔 මේ හේතුවෙන් බියෙන් තැති ගැනීමෙන් සිටින සැමටත් වහ වහා ඉන් මිදීමට හැකිව උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන්
සුවපත් භාවය සැලසේවා..! 🙏

#නේපාලය

🌸 සිත නිවන සේරුවිල මංගල මහා සෑ වන්දනාව 🌸අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාඨ ධාතූන් වහන්සේ (නළල් තලයේ ධාතුව) නිදන...
24/08/2026

🌸 සිත නිවන සේරුවිල මංගල මහා සෑ වන්දනාව 🌸

අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී ලලාඨ ධාතූන් වහන්සේ (නළල් තලයේ ධාතුව) නිදන් කොට, කාවන්තිස්ස නරේන්ද්‍රයාණන් විසින් කරවන ලද ඓතිහාසික සේරුවිල මංගල මහා සෑ රජුන් පුදදෙන මංගල මහා සෑ වන්දනාව...

දුරු රටක විසුවත්, හදවතින් බුදු සිරිපා අසලට වී පින් පුරන්නට කැමති බ්‍රිස්බේන්වාසී පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා..!

ශ්‍රී ලලාඨ ධාතු මහා සෑ රජුන්ගේ ආශ්චර්ය සිහි කරමින්, නේක මල්, පහන් සහ සුවඳ දුම් පූජාවන්ගෙන් බුදුරජාණන් වහන්සේව පුදා, සිත පහදවා ගන්නට අප හා එක්වන්න.

🗓️ දිනය: අගෝස්තු 29 වන සෙනසුරාදා
⏰ වේලාව: සවස 5.30 සිට
📍 ස්ථානය: බ්‍රිස්බේන් මහමෙව්නාව භාවනා අසපුව (Mahamevnawa Meditation Monastery, Brisbane)

සසර දුක් නිවාලන උතුම් පුණ්‍යධර්මයන් රැස්වන මහා සෑ වන්දනාවට සුදු වතින් සැරසී, හැකිතරම් පිච්ච මල් රැගෙන පැමිණෙන්න .

හැමදෙනාටම තෙරුවන් සරණයි!

Address

645 MT CROSBY Road, MOUNT CROSBY
Brisbane City, QLD
4306

Opening Hours

Monday 8am - 8pm
Tuesday 8am - 8pm
Wednesday 8am - 8pm
Thursday 8am - 8pm
Friday 8am - 8pm
Saturday 8am - 8pm
Sunday 8am - 8pm

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Buddhist Monastery of Brisbane - Buddha Meditation Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share