Sakyamuni Sambuddha Vihara

Call Directions Website Contact the place of worship

Sakyamuni Sambuddha Vihara ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය, බෙරික්, මෙල්බර්න්
Sakyamuni Sambuddha Vihara - Berwick Buddhist Vihara Victoria Inc (ABN: 35 437 197 725)
Theravadha Buddhism

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කන්දෙගෙදර විමලධම්ම  ස්වාමීන් වහන්සේධර්ම දානයක් ල...
23/10/2026

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කන්දෙගෙදර විමලධම්ම ස්වාමීන් වහන්සේ
ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න 🙏

☸ වප් පොහොය සීල භාවනා වැඩසටහන මේ සෙනසුරාදා උදෑසන 8 සිට. ☸මේ සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු! 🙏Vap Full Moon Po...
23/10/2026

☸ වප් පොහොය සීල භාවනා වැඩසටහන මේ සෙනසුරාදා උදෑසන 8 සිට. ☸

මේ සඳහා ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු! 🙏

Vap Full Moon Poya Day Sil and Meditation Programme is held this Saturday from 8:00 AM onwards.

We warmly invite all of you to join this with loving-kindness! 🙏

උතුම් කඨින පින්කමට බැතිබර ආරාධනා! වසරකට එක් වරක් පමණක් සිදු කළ හැකි උතුම් කඨින චීවර පූජාමය පින්කමට සහභාගී වී, අප්‍රමාණ ප...
22/10/2026

උතුම් කඨින පින්කමට බැතිබර ආරාධනා!

වසරකට එක් වරක් පමණක් සිදු කළ හැකි උතුම් කඨින චීවර පූජාමය පින්කමට සහභාගී වී, අප්‍රමාණ පින් රැස් කරගැනීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. 🙏

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම උතුම් පින්කමට සහභාගී වී, කඨින චීවර පූජාවේ ආනිශංස අත්විඳිමින්, රැස් කරගන්නා වූ සියලු පින් තමන්ටත්, දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ටත්, සියලු සත්වයන්ටත් අනුමෝදන් කරමු. 🌼🪷

📅 දිනය: 2026 නොවැම්බර් 01 (ඉරිදා)
⏰ වේලාව: උදෑසන 9.00 සිට
📍 ස්ථානය: බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය

☸ අසිරිමත් පට්ඨාන දේශනාව ☸"තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු බවට පැමිණ සතර වන සතියෙහි රතනඝරයෙහි වැඩ හිඳ අභිධර්මය මෙනෙහි කළ ස...
20/10/2026

☸ අසිරිමත් පට්ඨාන දේශනාව ☸

"තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු බවට පැමිණ සතර වන සතියෙහි රතනඝරයෙහි වැඩ හිඳ අභිධර්මය මෙනෙහි කළ සේක. උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් බුදු රැස් විහිදෙන්නට පටන් ගත්තේ සර්වඥතා ඥානය පට්ඨාන පකරණයෙහි හසුරුවන විට ය. පට්ඨාන පකරණය සේ ගැඹුරු වූ ද විශාල වූ ද තවත් ග්‍රන්ථයක් නැත්තේ ය.

මහාගතිම්බය තිස්සදත්ත තෙරුන් වහන්සේ මහබෝ විඳිනු පිණිස නැවකින් දඹදිව යන්නාහු මහසයුරේ දී නැවේ උඩ තට්ටුවේ සිට සාගරය දෙස බැලූ හ. උන්වහන්සේට සාගරයේ එතෙර මෙතෙර නොපෙනිණි. උන්වහන්සේ මහා සාගරයේ රළ වේගය බලවත් ද, පට්ඨාන පකරණයේ නය මුඛය බලවත් දැයි සිතූ හ. සිතන්නා වූ උන්වහන්සේට උඩ යට දෙකින් හා සිවු දිගිනුත් පරිච්ඡේදයක් ඇති මහා සාගරය හා බලන කල අනන්ත නය සමන්නාගත පට්ඨාන පකරණයේ පරිච්ඡේදයක් නො පෙනේ යයි බලවත් ප්‍රීතියක් ඇති විය. උන්වහන්සේ එතන ම හිඳ, එම ප්‍රීතිය විෂ්කම්භනය කොට, විදසුන් වඩා සව්කෙලෙසුන් නසා රහත් වූ හ. "

උපුටා ගැනීම: මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමි, පට්ඨාන මහා පකරණ සන්නය

☸️ අර්ථවත් ජීවිතයකට මඟ කියාදෙන විශේෂ භාවනා වැඩසටහන 🙏🧘‍♂️ මෙහෙයවීම: පූජ්‍ය වැලිමඩ පසන්නමානස ස්වාමීන් වහන්සේ මෙම උතුම් ධර්...
15/10/2026

☸️ අර්ථවත් ජීවිතයකට මඟ කියාදෙන විශේෂ භාවනා වැඩසටහන 🙏
🧘‍♂️ මෙහෙයවීම: පූජ්‍ය වැලිමඩ පසන්නමානස ස්වාමීන් වහන්සේ

මෙම උතුම් ධර්ම දානය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

Special Meditation Program – Berwick Sakyamuni Sambuddha Vihara

Guided by Ven. Welimada Pasannamanasa Thero (Sinhala medium)

🗓️ Dates: Monday, 19th & 26th October 2026

⏰ Time: 8:00 PM – 10:00 PM

📍 Venue: Sakyamuni Sambuddha Vihara (125 Homestead Road, Berwick, VIC 3806)

All are warmly welcome to join and experience peace of mind through Dhamma.

📞 Contact / Info: 03 9702 6275 | [email protected]

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️දේශකයාණන් වහන්සේ: පූජ්‍ය පූජාපිටියේ සන්තුසිත ස්වාමීන් වහන්සේධර්ම දානයක් ල...
14/10/2026

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය පූජාපිටියේ සන්තුසිත ස්වාමීන් වහන්සේ
ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න 🙏

මේ මොහොතේ පැවැත්වෙන අති උතුම් සත්සැත්තෑ ඤාණ වන්දනාව සහ ඖෂධ පූජෝපහාර පුණ්‍ය මහෝත්සවයසජිව විකාශය:  https://www.youtube.com...
11/10/2026

මේ මොහොතේ පැවැත්වෙන අති උතුම් සත්සැත්තෑ ඤාණ වන්දනාව සහ ඖෂධ පූජෝපහාර පුණ්‍ය මහෝත්සවය

සජිව විකාශය: https://www.youtube.com/live/ZKNxi3LYsxo?si=xMWX2MW-gMpTQrI

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේධර්ම දානයක් ලෙසින් බෙ...
07/10/2026

☸️ අසිරිමත් වස්සාන කාලයේ සෙනසුරාදා දම් දෙසුම ☸️
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ
ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න 🙏

තව නොබෝ දිනකින් VCE විභාගයට මුහුන දෙන දරුවන් වෙත, ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන විශේෂ ආ...
03/10/2026

තව නොබෝ දිනකින් VCE විභාගයට මුහුන දෙන දරුවන් වෙත, ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය විසින් පවත්වනු ලබන විශේෂ ආශිර්වාද පූජාව, ඔක්තෝම්බර 18දා සවස පැවැත්වේ.

ජීවිතයේ වටිනා කඩ ඉමක් වෙත, පරිශ්‍රමයෙන්, කැපවීමෙන් සහ උනන්දුවෙන් සූදානම් වෙන අපේ දරුවන්ට අවැසි මානසික සුවය සහ තිසරණයේ ආශිර්වාදය ලබා දීම වෙනුවෙන්, මෙය ඔවුන් සමඟ බෙදා හරින්න. එයට ඔවුන්ගේ මිතුරන්ටද සහභාගී විය හැකිය.

මෙය වාර්ෂිකව, නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම සහ විහාර ප්‍රජාවේ සහයෙන් සංවිධානය කරනු ලබන්නේ ශාක්‍ය තරුණ සමුහයයි (Sakya Youth Group).

විභාගයට මුහුන දෙන සියලු දරුවන්ට, ඒ සඳහා අවශ්‍ය මානසික ශක්තිය, වාසනාව සහ ආශිර්වාදය නිරතුරුව ලැබේවා!

To all our dear brothers and sisters heading into the 𝗩𝗖𝗘 𝗲𝘅𝗮𝗺𝘀 in just a few weeks, take a deep breath. 🌿

Our thoughts, hearts, and unconditional support are right behind you! 💙

You’ve poured in years of dedication, late nights, and quiet perseverance to reach this point. 📚✍️

While the final hurdle is just around the corner, remember that your hard work already speaks volumes, and you are capable of achieving wonderful things. 👍

Step away from the desk, pause the revision, and give your mind a well-deserved moment of calm.

Join us on 18th October for a serene, collective 𝗔𝘀𝗵𝗶𝗿𝘃𝗮𝗱𝗮 𝗣𝘂𝗷𝗮𝘄𝗮 𝗰𝗼𝗻𝗱𝘂𝗰𝘁𝗲𝗱 𝗯𝘆 𝗠𝗮𝗵𝗮 𝗦𝗮𝗻𝗴𝗵𝗮 to reflect, recharge, and receive the calming blessings of the Noble Triple Gem for clarity, confidence, and peace. 🪷🕯️🙏

Bring your friends along, this peaceful space is warmly open to all VCE students. Feel free to share this message with anyone who could use a mindful breather and a boost of strength right now. 🌸

Organised by youth, for youth. 🤍

Lovidu
Media Coordinator
Sakya Youth Group

Address

125 Homestead Road
Berwick, VIC
3806

Opening Hours

Monday 8am - 9pm
Tuesday 7am - 9pm
Wednesday 7am - 9pm
Thursday 7am - 9pm
Friday 7am - 9pm
Saturday 7am - 9pm
Sunday 7am - 1pm
6pm - 9pm

Telephone

+61397026275

Alerts

Be the first to know and let us send you an email when Sakyamuni Sambuddha Vihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sakyamuni Sambuddha Vihara:

Shortcuts

Share