Sri Lankan Catholic Community / කිතුනු සංඝය RAK -UAE

Sri Lankan Catholic Community / කිතුනු සංඝය RAK -UAE Sri Lanka Catholic Community in Ras Al Khaimah UAE.

මෙම කිතුනු සංඝය එක්සත් අරබි එමිර් රාජ්‍යයේ Ras al-Kahimah ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලංකික කතෝලිකයින් සහ ගරු ප්‍රසන්න පියතුමාගේ ප්‍රදානයෙන් සැදුම්ලත් එකමුතුවයි.
අප සංඝයේ අධ්‍යාත්මික කටයුතු හා සංවිදානය කරනු ලබන අනෙකුත් වැඩ කටයුතු පිළිබදව මෙම පිටුවෙන් ඔබව දැනගත හැකිය.
සැම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 09.00ට Ras al-Kahimah ප්‍රදේශයේ Nakheel හි පිහිටි ශාන්ත අන්තෝනි දෙවස්තන්යේදී සිංහල බසින් දිව්‍ය පූජාව පවත්වනු ලැබේ.
සියලුම ශ්‍රී ලංකික කිතුනුවනට ඒ සදහා බැති සිතින් සහභාගි වන්නට ආදරයෙන් අරාධනා කර සිටිමු.

31/07/2026
02/07/2026
15/06/2026
14/06/2026

St. Anthony of Padua
Feast Mass
RasAlKhaimah
All are welcome

Address

Ras Al Khaimah
Ras Al-Khaimah

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Catholic Community / කිතුනු සංඝය RAK -UAE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share