ධර්ම දානය-Buddha's teaching

ධර්ම දානය-Buddha's teaching ☸️☘️දර්මයේ හැසිරෙන්නා🌷 දර්මය විසින් රකිනු ලබයි.....☸️
🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼
🌹☸️This page belonging to☘️ 🇱🇰Sri Lanka contains a large number of Buddha's teachings☸️

02/06/2026

🔴☸️බවය යනු උපත, ජරා, ව්‍යාධි හා මරණයෙන් යුත් සංසාර ගමනයි. තෘෂ්ණාව, ආශාව හා අවිද්‍යාව නිසා සත්වයා නැවත නැවතත් භවයෙන් භවයට සංසාරයේ සැරිසරයි. අපේ බුදු දහම අපට පෙන්වා දෙන්නේ මේ දුක් සහිත භව චක්‍රයෙන් මිදී නිවන් සුවය කරා යන මාර්ගයයි. සීලය, සමාධිය හා ප්‍රඥාව වඩමින්, තණ්හාව දුරු කරමින්, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම අපේ ජීවිතයේ උතුම්ම අරමුණ කරගන්න🙏☸️"
#බව #සංසාරය #බුදුදහම #නිවන #ධර්මය #බුද්ධදේශනා #සතරසත්‍ය #අෂ්ටාංගිකමාර්ගය 🙏☸️☸️ Bhava (existence) is the endless journey of birth, aging, sickness, and death within saṃsāra. Due to craving, attachment, and ignorance, beings continue to wander from one existence to another. The Buddha's teachings show us the path to freedom from this cycle of suffering and guide us toward the peace of Nibbāna. By cultivating morality (Sīla), concentration (Samādhi), and wisdom (Paññā), and by abandoning craving, let us make the realization of Nibbāna the highest goal of our lives. 🙏☸️

01/06/2026

🔴සෝවාන් වූ තැනැත්තා සතර අපායට නොවැටේ. නිවන කරා යන මාර්ගය ඔහුට විවෘත වී ඇත." 🙏☸️
A person who has attained Sotāpanna (Stream-entry) will never fall into the four lower realms. The path to Nibbāna has been opened to them." 🙏☸️

28/01/2026

⭕⭐මම කැමතිදෙයක් තියනවනම් ලෝකේ වෙනවට🪔ඒ තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉන්න එක🙏☸️

#දර්මදානය #බුදුබන #ධර්මදානය #ටොප්

24/01/2026

⭐☸️ පින්වතුනි බුදු රජානණ් වහන්සේ පැහැදිලිව කියනවා යන්ත්‍ර මන්ත්‍ර චිරස්තීන ධර්ම කියල🔴✅

#දර්මදානය #බුදුබන #ටොප් #ධර්මදානය

22/01/2026

☸️👹👹වදපු දරුවන් කෑ ප්‍රේතිය 👹🔀☸️👹

#ධර්මදානය #බුදුබන #දර්මදානය #ටොප්

21/01/2026

🪷 කාමය
🔀රසයි වගේ පේන
දුක ගෙනෙන
බැඳීමක් 💭 ක්ෂණික සතුටක්,
දිගු දුකට
මුලක් 😔ඇලුණ තැන
දුක උපදිනවා 🔗
#ධර්මදානය #ටොප් #දර්මදානය #බුදුබන

08/01/2026

☸️🔀 පින් ඇතන්ගේ නෙත ගැටේවා ☸️🙏

#දර්මදානය #ධර්මදානය #ටොප් #බුදුබන

08/01/2026

🔀🔀සංසාරෙම පෙනුවානම් අපි මෙතැනම පිපිරලා මැරෙනවා 🌸
ඉස්සර කරපු කර්ම පෙනෙන්නේ නැති නිසා අපි මෙහෙම ඉන්නවා 😔
පෙනුණානම් මොහොතක්වත් ඉන්න නෑ 🙏

👇✅

https://youtu.be/u-K7YCQYLNA?si=QPvEe_NLSpomibKh

#බුදුබන #ටොප් #දර්මදානය #ධර්මදානය

30/12/2025

✅මිනිසත් බව තිබිය යුතුයි✓
එයට උවමනාවක් තිබේ නම් දුක නිවා ගත හැක.
මානසික ලෙඩක් වෙන්නත් බැහැ.
මනස නිරවුල් විය යුතුය. 🧘‍♂️✨
මෙම තුනම තිබේ නම්,
එකාන්ත වශයෙන් නිර්වාණය අවබෝධ කරගත හැක. 🪷🙏

#බුදුබන #ටොප්

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when ධර්ම දානය-Buddha's teaching posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share