Dubai Bodu Gee Sandawa - ඩුබායි බොදු ගී සඳෑව

Dubai Bodu Gee Sandawa - ඩුබායි බොදු ගී සඳෑව සප්ත ස්වර මත ගැයෙන බුදු ගුණ ගායනාව
ඩුබායි බොදු ගී සඳෑව "සප්ත ස්වර මත ගැයෙන බුදු ගුණ ගායනාව"
ඩුබායි බොදු ගී සඳෑව
Dubai Bodu Gee Sandawa

26/02/2026

දම්දිය කළණ මිතුරු කැල 4 වන වරටත් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන...
ස්වප්ත ස්වර මත ගැයෙන බුදුගුණ ගායනාව
🇦🇪 ඩුබායි බොදු ගී සදෑව 2026 🇱🇰

🗓 2026 මැයි මස 10 වන ඉරිදා
🕔 සවස 5.00 සිට
📍 Connaught Palace Hotel, Deira – Dubai
(Old Bristol Hotel, Behind Murarqabat Police Station)

✨ කළ්‍යාණමිත්‍ර ඔබ සැමට මෙත් සිතින් ආරාධානා!

📞 සම්බන්ධ වන්න:
📱055 808 5721 ස්වාමින්වහන්සේ
📱055 910 9834 අනුරුද්ධ මහත්මා
📱052 266 1229 ශානක මහත්මා

ිංහල Meditation Center - UAE

වප් පොහෝ  දින වැදගත්කම.!!!සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පු...
17/10/2024

වප් පොහෝ දින වැදගත්කම.!!!

සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.
කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.
අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.
මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.

Massanne Vijitha Thero Massanne Vijitha Thero
09/10/2024

Massanne Vijitha Thero Massanne Vijitha Thero

අෂ්ඨගරු ධර්ම උගත් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය එම ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා, කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමි...
16/09/2024

අෂ්ඨගරු ධර්ම උගත් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය එම ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා, කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනයේ ආරම්භය සිදු වූ අසිරිමත් බිනර පොහෝ දිනය අදයි.

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා
19/08/2024

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා

23/07/2024

Address

Dubai
122002

Telephone

+971554875236

Website

Alerts

Be the first to know and let us send you an email when Dubai Bodu Gee Sandawa - ඩුබායි බොදු ගී සඳෑව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Dubai Bodu Gee Sandawa - ඩුබායි බොදු ගී සඳෑව:

Shortcuts

Share