එළිදරව්ව

එළිදරව්ව එළිදරව්ව Page එක Like කරන්න
දේව වචනය සදහන් Post ලබාගන්න

"දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය;  උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නන්ට උන්වහන්සේ පලිහක්ය." - හිතෝපදේශ 30:5
15/09/2026

"දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නන්ට උන්වහන්සේ පලිහක්ය."

- හිතෝපදේශ 30:5

උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය." "උන්වහන්සේ තු...
15/09/2026

උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය."
"උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය."

- (එපීස 2:21:22

එක්සත් රාජධානියේ පැවැත්වෙන පැය 24ක උපවාස හා යාච්ඤා වැඩසටහන.විශ්වාසය, එකමුතුකම සහ ආධ්‍යාත්මික ජයග්‍රහණය මුල් කරගත් මෙම ඓත...
15/09/2026

එක්සත් රාජධානියේ පැවැත්වෙන පැය 24ක උපවාස හා යාච්ඤා වැඩසටහන.
විශ්වාසය, එකමුතුකම සහ ආධ්‍යාත්මික ජයග්‍රහණය මුල් කරගත් මෙම ඓතිහාසික එක්වීම සඳහා එක්සත් රාජධානියේදී අප හා එක්වන්න.
පැමිණ ආශීර්වාද ලබන්න.

මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා (( ගැලවී )) සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය.(එපි...
15/09/2026

මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා (( ගැලවී )) සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය.

(එපිස:02.08)

14/09/2026

චීනයේ බයිබලය චීන රජය විසින් දැඩි ලෙස සීමා කර සහ දැඩි ලෙස පාලනය කර තහනම් කර තිබූ දවස්වල
ඔවුන්ගේ අතට දේව වචනය ලබාගත් මොහොත සඳහන් වන මේ වීඩියෝ පටය

එළිදරව්ව

"මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක." "අහස පොළොවට වඩා උස්...
14/09/2026

"මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක."
"අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ."

- යෙසායා 55:8.9

එළිදරව්ව

09/09/2026

දාවිත් සිම්සන් දානියෙල් මොසස්
එලියා යාකොබ් යෙසුස් ක්‍රිස්තුස්
දෙවි වචනයේ සිදුවිම කෘත්‍රිම බුද්ධිය හරහා නිර්මාණය වුණ
දසුන් 🔥


එළිදරව්ව

"එව්, නමස්කාරකරමින් වැඳවැටෙමු;  අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දණගසමු." - ගීතාවලිය 95:6 "ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් ...
08/09/2026

"එව්, නමස්කාරකරමින් වැඳවැටෙමු; අපේ මැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දණගසමු."

- ගීතාවලිය 95:6

"ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය."

- දානියෙල් 6:10

එළිදරව්ව fans

24. ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.25. සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; ...
08/09/2026

24. ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.

25. සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.

26. ස්වාමීන් වහන්සේ කෙරෙහි භය වීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.

27. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපවලින් මිදීමට ජීවන උල්පතක්ය.

28. රජුගේ මහන්තත්ත්වය නම් සෙනඟ රාශියක් ඇති වීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.

29. කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

30. මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.

31. දුප්පතාට පීඩා කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දා කරන්නේය; එහෙත් දිළිඳාට කරුණා කරන්නා උන්වහන්සේට ගෞරව කරන්නේය.

32. දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.

33. නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශ වේ.

34. ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.

35. රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.

හිතෝපදේශ 14 24-35

Address

Colombo
Al Ajman
10000000

Telephone

+971565873316

Website

Alerts

Be the first to know and let us send you an email when එළිදරව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share