Haleiluiah Jesus - හාලේලුයා ජෙසුස්

Haleiluiah Jesus - හාලේලුයා  ජෙසුස් It's All about worshiping Lord Jesus & Thanks him for all the graces he has been done for me & you......

29/06/2022

" You are warmly welcomed "

" For whenever you eat this bread and drink this cup, you proclaim the Lord’s death until he comes."1 Corinthians 11 : 2...
26/04/2022

" For whenever you eat this bread and drink this cup, you proclaim the Lord’s death until he comes."
1 Corinthians 11 : 26

"He himself bore our sins in his body on the tree, that we might die to sin and live to righteousness. By his wounds you...
14/04/2022

"He himself bore our sins in his body on the tree, that we might die to sin and live to righteousness. By his wounds you have been healed."
1 Peter 2 : 24

May God bless you all !I wish you all , successful and blessed day through the name of Jesus in Nazareth and holy spirit...
13/11/2021

May God bless you all !

I wish you all , successful and blessed day through the name of Jesus in Nazareth and holy spirit will guide you each and every moment in your day to day life...

Word of the day from Heavenly Father...

✨️ "He raises the poor from the dust and lifts the needy from the ash heap; he seats them with princes and has them inherit a throne of honour. "For the foundations of the earth are the LORD's; upon them he has set the world."

"1 Samuel 2 : 08"

ඔබ සැමට ජේසු පිහිටයි !

ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේක්වා..

අද දවසේ ස්වාමීන්වහන්සේගේ වචනය,

✨️ "අධිපතීන් සමග හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුම කරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවුසේක."

"1 සාමුවෙල් 2 : 08"

God bless you all !!!May the Lord's mighty blessings continue to work with you and let the Holy Spirit guide you.Today i...
23/03/2021

God bless you all !!!

May the Lord's mighty blessings continue to work with you and let the Holy Spirit guide you.

Today is God
That word..

′′ Blessed are the peacemakers, for they will be called sons of God."

′′Matthew 5:9 ′′

Gid bless you all !!!














ඔබ සැමට ජේසු පිහිටයි !!ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේ...
23/03/2021

ඔබ සැමට ජේසු පිහිටයි !!

ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේක්වා..

අද දවසේ ස්වාමීන්වහන්සේගේ
වචනය..

"සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්රයෝ යයි කියනු ලබන්නෝය."

“ශු. මතෙව් 5:9”

ඔබ සැමට ජේසු පිහිටයි !!!








#බයිබල්පද
#බයිබල්පොරොන්දූ

ඔබ සැමට ජේසු පිහිටයි !!ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේ...
22/03/2021

ඔබ සැමට ජේසු පිහිටයි !!

ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේක්වා..

අද දවසේ ස්වාමීන්වහන්සේගේ
වචනය..

"ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටින සේක්වා. අනුග්‍රහය නුඹලා සමඟ වේවා."

“2 තිමෝති 4:22”

ඔබ සැමට ජේසු පිහිටයි !!!








#බයිබල්පද
#බයිබල්පොරොන්දූ

இயேசு உங்கள் அனைவரையும் ஆசீர்வதிப்பார் !!கர்த்தருடைய மகத்தான ஆசீர்வாதத்தை தொடர்ந்து உங்களுடன் பணிபுரிந்து, பரிசுத்த ஆவிய...
21/03/2021

இயேசு உங்கள் அனைவரையும் ஆசீர்வதிப்பார் !!

கர்த்தருடைய மகத்தான ஆசீர்வாதத்தை தொடர்ந்து உங்களுடன் பணிபுரிந்து, பரிசுத்த ஆவியானவர் உங்களுக்கு வழிகாட்டட்டும்.

இன்று இறைவன்
அந்த வார்த்தை..

“நீங்கள் பிழைக்கும்படிக்குத் தீமையை அல்ல, நன்மையைத் தேடுங்கள்; அப்பொழுது நீங்கள் சொல்லுகிறபடியே சேனைகளின் தேவனாகிய கர்த்தர் உங்களோடே இருப்பார்.”

“ஆமோஸ் 5:14”

இயேசு உங்கள் அனைவரையும் ஆசீர்வதிப்பார் !!!












ඔබ සැමට ජේසු පිහිටයි !!ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේ...
21/03/2021

ඔබ සැමට ජේසු පිහිටයි !!

ස්වාමීන්වහන්සේගේ උතුම් ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන් ක්‍රියා කරමින් ශුද්ධත්මයාණන් ඔබට මග පෙන්වන සේක්වා..

අද දවසේ ස්වාමීන්වහන්සේගේ
වචනය..

"නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයාපල්ලා. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක."

“ආමොස් 5:14”

ඔබ සැමට ජේසු පිහිටයි !!!








#බයිබල්පද
#බයිබල්පොරොන්දූ

මේ ගිතිකාව තුළ ස්වාමින්වහන්සේ ඔබ සැම ස්පර්ශ කරණ සේක්වා...ඔබෙ දිව්‍ය පාමුළේ...තව තවත් ස්වාමින්වහන්සේගේ වචනයේපණිවිඩය ඔබගේ ...
18/02/2021

මේ ගිතිකාව තුළ ස්වාමින්වහන්සේ ඔබ සැම ස්පර්ශ කරණ සේක්වා...

ඔබෙ දිව්‍ය පාමුළේ...

තව තවත් ස්වාමින්වහන්සේගේ වචනයේ
පණිවිඩය ඔබගේ ජිවිතයට දැන ගැනීම
සදහා අප සමග එකතු වෙනමෙන්
ඔබ සැමට ආරාධනා...

ඔබ සැමට ජේසු පිහිටයි ! 🙏

තව තවත් ස්වාමින්වහන්සේගේ වචනයේපණිවිඩය ඔබගේ ජිවිතයට දැන ගැනීමසදහා අප සමග එකතු වෙනමෙන්ඔබ සැමට ආරාධනා...ඔබ සැමට ජේස...

Address

Abudhabi/UAE
Abu Dhabi

Alerts

Be the first to know and let us send you an email when Haleiluiah Jesus - හාලේලුයා ජෙසුස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Haleiluiah Jesus - හාලේලුයා ජෙසුස්:

Share