Sri Lankan Catholics in St. Joseph's Church Abu Dhabi

Sri Lankan Catholics in St. Joseph's Church Abu Dhabi To gather all the Sri Lankan Catholics who lives in Abu Dhabi,
අබුඩාබී නගරයේ ජිවත් වන කතෝලික අප ලාංකිකයන් ලෙස අපි එකතු වි දෙවිඳු යදිමු.

අප සංඝයේ මෙහෙයන් පිළිබඳ විස්තර
සෑම මසකම 3 වන සෙනසුරාදා දින සවස 6.45 ට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ලාංකීය උපාධ්‍ය පුජකතුමන් වන
ගරු රෝයි කැලැරන්ස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිංහල දිව්‍ය පුජා යාගය සා.ජොශප් දේවස්ථානයේදි පැවැත්වේ. අනෙකුත් සෙනසුරාදා දිනයන්හි රාත්‍රී 7.00 ට ජපමාල උච්චාරණය හා යාච්ඥා මෙහෙය සා.ජොශප් දේවස්ථානයේ අසීසී ශාලාවේ උඩු මහලේ පැවැත්වේ .

මහ සිකුරාදා පාදනමස්කාරය
08/04/2026

මහ සිකුරාදා පාදනමස්කාරය

01/04/2026
2019 සිට අප සංඝය වෙනුවෙන් තම දායකත්වය සක්‍රියව සැපයු, එසේම 2023 වසරේ සිට 2026 මාර්තු දක්වා නායකත්වය හෙබවු ශ්‍යාමල් සිල්ව...
29/03/2026

2019 සිට අප සංඝය වෙනුවෙන් තම දායකත්වය සක්‍රියව සැපයු, එසේම 2023 වසරේ සිට 2026 මාර්තු දක්වා නායකත්වය හෙබවු ශ්‍යාමල් සිල්වා සහෝදරයා පසුගියදා තම නායකත්වයට සමුදෙන ලදී.එසේම මෙම කාලය තුල අබුඩාබි සාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ මීසම් සභා සාමාජිකත්වය සහ දක්ෂිණ ආරාබිකරයේ කතෝලික සංඝයේ සාමජිකත්වය ඔහු විසින් දරණ ලදී.මෙතෙක් කාලයක් ඔබඅප සංඝය වෙනුවෙන් කල සේවයට අනේක වාරයක් ස්තූතිය පුද කරමු.
ඔබගේ අනාගත සැලසුම් වලට දේවආශිර්වාදය බහුලවම ලැබේවා.
ජේසු පිහිටයි!

ගරු ගේබ්‍රියෙල් ගුණසේකරන් පියතුමා විසින්අබුඩාබි සංඝය වෙනුවෙන් මෙහෙයවන ලද මංගල දිව්‍ය යාගය.2026.02.21
23/02/2026

ගරු ගේබ්‍රියෙල් ගුණසේකරන් පියතුමා විසින්
අබුඩාබි සංඝය වෙනුවෙන් මෙහෙයවන ලද මංගල දිව්‍ය යාගය.
2026.02.21

16/02/2026

✝️ Ash Wednesday Mass Timings
6:00 AM | 6:30 AM | 9:00 AM
4:30 PM | 6:00 PM | 7:30 PM

Let's begin the Lenten season in prayer and reflection.

08/02/2026
02/02/2026
අප අධ්‍යාත්මිකය එඩේරාණන් වන ගරු රෝයි ක්ලැරන්ස් පියතුමා විසින් අබුඩාබි සංඝය සඳහා පවත්වන ලද අවසන් දිව්‍ය පූජාව.2026.01.17
19/01/2026

අප අධ්‍යාත්මිකය එඩේරාණන් වන ගරු රෝයි ක්ලැරන්ස් පියතුමා විසින් අබුඩාබි සංඝය සඳහා පවත්වන ලද අවසන් දිව්‍ය පූජාව.
2026.01.17

2026 නව වසරේ දිව්‍ය පූජාව.මෙහෙයවීම -  ගරු ඩිලාන් ප්‍රනාන්දු පියතුමා.
03/01/2026

2026 නව වසරේ දිව්‍ය පූජාව.
මෙහෙයවීම - ගරු ඩිලාන් ප්‍රනාන්දු පියතුමා.

Address

Abu Dhabi

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Catholics in St. Joseph's Church Abu Dhabi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share