Sri Gnanawimala Dhamma School

  • Home
  • Sri Gnanawimala Dhamma School

Sri Gnanawimala Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Gnanawimala Dhamma School, Buddhist Temple, bodhirukkaramaya, .

ශ්‍රී ඤාණවිමල දහම් පාසල
තලාහේන

ගුණවත්, නැණවත් සත්පුරුෂයින් සමාජයට බිහි කිරීමේ දැවැන්ත යුග මෙහෙවර පෙරටුකොට ගෙන වර්ෂ 1982 ජනවාරි මස 31 වන දින පූජ්‍යපාද අත්තරගම ශ්‍රී ඤාණවිමල නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් ශ්‍රි ඤාණවිමල දහම් පාසල ආරම්භ විය

29/06/2026

🪷 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🪷

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම:

🌷 බු.ව. 236 ක් වූ පොසොන් පුර පසළොස්වක දින අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස මිහින්තලේ මිස්සක පව්වට වැඩම කර ලක්දිව බුදු සසුන පිහිටුවීම.

🌷 දේවානම්පියතිස්ස රජු ඇතුළු 40000 ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම.

🌷 මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් දේවානම්පියතිස්ස රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව බෞද්ධයන් බවට පත්වීම.

🌷 සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිහින්තලාවට වැඩි දෙවියන් හට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම.

🌷 සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙයි සිව්වන සතියෙහි රුවන්ගෙහි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දි ප්‍රථම වරට ශ්‍රී බුද්ධ දේහයෙන් සවනක් ගණ බුදුරැස් විහිදීම.

🌷 තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම.

🌷 සිදුහත් කුමරු සතර පෙරනිමිති අතුරින් තුන්වන නිමිත්ත වන මළමිනියක් දැකීම.

🌷 මිහින්තලා පව්වේ දී භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදා කිරීමෙන් මෙරට ප්‍රථම මහණ උපසම්පදාව සිදුවීම.

☸️ මාලඹේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸️




#2025

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸උතුම් පොසොන් පුන් පොහෝ දිනයට සමගාමීව තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන, ✨️"බැති ග...
26/06/2026

☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

උතුම් පොසොන් පුන් පොහෝ දිනයට සමගාමීව තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන,

✨️"බැති ගී සරණිය - 2026"✨️

🗓️ ජූනි මස 28 වන ඉරු දින

🕛 ප.ව. 6.00 සිට

📍තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.

සැදැහැවත් ඔබ සැමට බැති සිතින් ආරාධනා!!! 🙏

~ මාලබේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸

30/05/2026

🪷 පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 🪷

වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම:

🌷 සිද්ධාර්ථ කුමරුගේ උපත, සිද්ධාර්ථ තාපසයාගේ බුදු වීම, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම.

🌷 සුමේධ තාපසයාණෝ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.

🌷 සතර පෙරනිමිතිවල පෙරනිමිති වල ව්‍යාධි රූපය දැකීම.

🌷 කිඹුල්වත් නුවරදී සුද්ධෝදන රජතුමා ඇතුළු නෑදැ පිරිස ඉදිරියේදී යමා මහ පෙළහර පෑම

🌷 බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ දී මණිඅක්‍ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් කැලණියට වැඩම කිරීම. (තෙවන ලංකාගමනය)

🌷 ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.

☸ මාලඹේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸




#2025

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞ශ්‍රී ඤාණවිමල දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන,"නැණවිමල් වසන්ත උදානය - 2026" 🌞🙏🗓️ අප්‍රේල් මස 26 වන ඉර...
24/04/2026

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

ශ්‍රී ඤාණවිමල දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන,

"නැණවිමල් වසන්ත උදානය - 2026" 🌞🙏

🗓️ අප්‍රේල් මස 26 වන ඉරු දින

🕣 පෙ.ව. 7.30 සිට

📍 තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.

දහම් පාසල් දරුවන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා!!!

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞




🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞උදා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමටසාමය හා සතුට සපිරුණු,සෞභාග්‍ය සම්පන්න,යහපත් පැතුම් ඉට...
14/04/2026

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

උදා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට
සාමය හා සතුට සපිරුණු,
සෞභාග්‍ය සම්පන්න,
යහපත් පැතුම් ඉටුවන,

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏

~ ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ගුරු මණ්ඩලය, සිසු දරු-දැරියන් සහ දෙමව්පියන් - මාලඹේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸️ ~



🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

01/04/2026

🪷 පින්බර බක් පොහෝ දිනයක් වේවා! 🪷

බක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම:

🌷චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා බුදුරදුන් නාගදීපයට වැඩම කිරීම. එය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයයි.

🌷සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැකීම.

☸ මාලඹේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸



#2025

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

CAR WASH FUNDRAISER '26 🛵 🛺 🚗
18/03/2026

CAR WASH FUNDRAISER '26 🛵 🛺 🚗

🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕 🚔 🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕 තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී ඤාණවිමල දහම් පාසලේ අවුරුදු පොළට සමගාමීව 2026...
12/03/2026

🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕 🚔 🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕

තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී ඤාණවිමල දහම් පාසලේ අවුරුදු පොළට සමගාමීව 2026 ශිෂ්‍ය නායක-නායිකා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන


🚘 🛞 CAR WASH FUNDRAISER 🛞 🚖

🗓️ 2026 මාර්තු මස 15 වන ඉරු දින

🕣 පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා

📍තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!!

🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕 🚔 🚗 🚘 🛻 🚖 🚙 🚘 🚕

| | | | | |

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී ඤාණවිමල දහම් පාසලේ වාර්ෂික බක්මහ උළෙලට ආධාර පිණිස පවත්වනු...
12/03/2026

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී ඤාණවිමල දහම් පාසලේ වාර්ෂික බක්මහ උළෙලට ආධාර පිණිස පවත්වනු ලබන

🌾🌾 | "අවුරුදු පොළ" | 🌾🌾

🗓️ 2026 මාර්තු මස 15 වන ඉරු දින

🕣 පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා

📍තලාහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා!! 🙏

| | | | |

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

02/03/2026

🪷 පින්බර නවම් පොහෝ දිනයක් වේවා!🪷

නවම් පොහොයේ වැදගත්කම:

• ප‍්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලාට අගසව් තනතුරු පිරිනැමීම.

• ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂ දේශනා කිරීම.

• බුදුන් වහන්සේ විශාලා මහනුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම.

☸️ මාලඹේ, තලාහේන ශ්‍රී ඤාණවිමල දහම් පාසල ☸️

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

| | |

Address

Bodhirukkaramaya

10116

Alerts

Be the first to know and let us send you an email when Sri Gnanawimala Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share