ශාන්ත මරියා දේවස්ථානය වැල්ලවාය

  • Home
  • Sri Lanka
  • Wellawaya
  • ශාන්ත මරියා දේවස්ථානය වැල්ලවාය

ශාන්ත මරියා දේවස්ථානය වැල්ලවාය A Roman Catholic Church in Wellawaya. It belongs to the Diocese of Badulla. The Church comes under the Monaragala District of Uva Province of Sri Lanka.

Parish Priest: Fr. Chryso Pieris, SJ

සාමාන්‍ය සමයේ 13 වැනි ඉරිදා -  30/06/2024 Sunday June 30th 2024 - 13th Sunday in Ordinary Time St. Mary's Church- Wellaw...
29/06/2024

සාමාන්‍ය සමයේ 13 වැනි ඉරිදා - 30/06/2024
Sunday June 30th 2024 - 13th Sunday in Ordinary Time
St. Mary's Church- Wellawaya

23/06/2024
පොසොන් පෝය දිනය වෙනුවෙන් ශාන්ත මරියා දේවස්තානයේ බෑතිමතුන්ගේ සහජිවනයේ මනරම් සන්කේතය.
22/06/2024

පොසොන් පෝය දිනය වෙනුවෙන් ශාන්ත මරියා දේවස්තානයේ බෑතිමතුන්ගේ සහජිවනයේ මනරම් සන්කේතය.

පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී -HAPPY FATHERS' DAY- 2024
16/06/2024

පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී -
HAPPY FATHERS' DAY- 2024

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි -Listen Live on www.siyathafm.lk-Like our Official page: www.siyathafm.lk/facebookSiyatha F...

With News - Diocese of Badulla – I just got recognised as one of their top fans! 🎉
15/06/2024

With News - Diocese of Badulla – I just got recognised as one of their top fans! 🎉

15/06/2024
පිරිසිදු ලිලී මලේපිරිසිදු ලිලී මලේසුදු මුදු බව සුදිලේ ...අමයුරු සදහම් එලියෙන් මුලුලෝදස අත එකලු කලේ //මැදහත්කම ඔබෙ නිසා ප...
13/06/2024

පිරිසිදු ලිලී මලේ
පිරිසිදු ලිලී මලේ
සුදු මුදු බව සුදිලේ ...
අමයුරු සදහම් එලියෙන් මුලුලෝ
දස අත එකලු කලේ //
මැදහත්කම ඔබෙ නිසා පියේ
පැතු වරම් සැම අප ලැබුවේ //
අපේ අනාගත ඉදිරි ගමන තුල
බලාපොරොත්තුව තරව තියේ //
මුනිඳුනි මේ මංගල දිනයේ
නෙතේ තුටු කඳුලු කඩා හැලේ //
ලොවේ ලොව් උතුරා පැතුම් දරා ඔබ
වෙත එමු සන්තන්තෝනි පියේ

පිරිසිදු ලිලී මලේ

පිරිසිදු ලිලී මලේ
සුදු මුදු බව සුදිලේ ...
අමයුරු සදහම් එලියෙන් මුලුලෝ
දස අත එකලු කලේ //

මැදහත්කම ඔබෙ නිසා පියේ
පැතු වරම් සැම අප ලැබුවේ //
අපේ අනාගත ඉදිරි ගමන තුල
බලාපොරොත්තුව තරව තියේ //

මුනිඳුනි මේ මංගල දිනයේ
නෙතේ තුටු කඳුලු කඩා හැලේ //
ලොවේ ලොව් උතුරා පැතුම් දරා ඔබ
වෙත එමු සන්තන්තෝනි පියේ //

සාමාන්ය සමයේ 10 වන ඉරුදින - 09/06/2024
08/06/2024

සාමාන්ය සමයේ 10 වන ඉරුදින - 09/06/2024

CHURCH NOTICE-07/06/2024
07/06/2024

CHURCH NOTICE-07/06/2024

මීසම් සභාව1. මීසම් භාර පියතුමා2. සුදර්මා කුමාරගේ3. ෂෙරින් කෘස්4. චාන්දනි ජයසින්හ5. වරුනි ප්‍රනාන්දු6. අසන්ක සමරනායක7. සි...
06/06/2024

මීසම් සභාව
1. මීසම් භාර පියතුමා
2. සුදර්මා කුමාරගේ
3. ෂෙරින් කෘස්
4. චාන්දනි ජයසින්හ
5. වරුනි ප්‍රනාන්දු
6. අසන්ක සමරනායක
7. සිසර් සොයිසා
8. අනුශා ද සිල්වා
9.මොරින් පීන්ඤ
10. ප්‍රධාන මව් තුමිය- පෑව්දි අරාමය

ජීවනාධාර සමිතිය
වසර 10 ක් අක්‍රියව තිබුන ජීවනාදාර සමිතිය නෑවත ආරාම්භ කරන ලදි.
නව කමිටු සමාජිකයන් මෙසේය.
1.මීසම භාර පියතුමා
2.රයන් කොස්තා
3.පියුමි කුරුකුලසුරිය
4.නිලන්ක විල්මට් සන්ජීව
5.හිලරි ප්‍රනාන්දු
6.පෑවිදි අරාමයේ ප්‍රධාන මව්තුමිය.

Address

St. Mary's Church/Ella Road
Wellawaya
91200

Telephone

+94552274912

Website

Alerts

Be the first to know and let us send you an email when ශාන්ත මරියා දේවස්ථානය වැල්ලවාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ශාන්ත මරියා දේවස්ථානය වැල්ලවාය:

Share