Meegammana Royal Temple Waththegama

Meegammana Royal Temple Waththegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meegammana Royal Temple Waththegama, Religious organisation, Wattegama.

'සුනාථ ධාරෙථ චරාථ ධම්මේ'

ධර්මය අසන්න ,ධර්මය දරන්න, ධර්මයෙහි හැසිරෙන්න

Hear the Dhamma, hold the Dhamma, conduct yourself in the Dhamma


- The copyright of these photos and videos belongs to the Meegammama Royal Temple Waththegama page -

අද දින ජන්ම දිනය සමරන මීගම්මන රාජ මහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ පාතදුම්බර ප්‍රධාන ...
13/07/2026

අද දින ජන්ම දිනය සමරන මීගම්මන රාජ මහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක අස්ගිරි මහා විහාර රාජපූජිත මංගල උපෝසථාගාරයෙහි කම්මවාගාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ ධර්ම කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක මහා හිමිපාණන් වහන්සේට තව තවත් අපගේ හිත සනසන්නට හිත සුව පිණිසත් බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්නට ශක්තිය ධෛර්යවන්ත වාසනාවන්ත සුබ ජන්ම දිනයක් වේවා !🙏🎂

Today, the birthday of the Chief Incumbent of Meegammana Raja Maha Viharaya, the Chief Sanghanayake of the Asgiri Viharaya Chapter of the Shyamopali lineage of the Maha Nikaya, the Pathadumbara Pradham Nayaka of the Asgiri Maha Viharaya, the Rajapujitha Mangala Uposathagaraya, the Kammavagacharya Sastrapati Maningamuwe Dharma Keerthi Sri Sumanajothi Piyarathana Nayaka Maha Thero, who is celebrating his birthday, may he continue to comfort our hearts and work for the welfare of our hearts and for the sake of the Buddha Sasana. May he have a happy and prosperous birthday! 🙏🎂

"ලොවක් නිවුණු බුදු තෙමඟුලයි!" 🌸☸️​සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ උපත, අභිසම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන උතුම් තෙමඟ...
29/05/2026

"ලොවක් නිවුණු බුදු තෙමඟුලයි!" 🌸☸️

​සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ උපත, අභිසම්බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!
​මෙම උතුම් පොහොය දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වෙමින්, සිත් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව වර්ධනය කර ගැනීමට සැමට ශක්තිය ලැබේවා!
​සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා! 🙏✨

​"Wishing you a peaceful and blessed Vesak!" 🌸☸️
​Today, we commemorate the thrice-blessed day of the Birth, Enlightenment, and Mahaparinirvana (passing away) of Gautama Buddha.
​Vesak is a profound reminder to practice compassion, kindness, and mindfulness. May the timeless teachings of the Buddha illuminate your path and bring peace, harmony, and happiness to your heart and home.
​May all living beings be happy, healthy, and free from suffering! 🙏✨


Meegammana Royal Temple Waththegama

🌸 බැති ගී සරණිය 2026 🌸​මීගම්මන රාජ මහා විහාරස්ථ ශ්‍රි පඤ්ඤාසාර දහම් පාසලේ දරු දැරියන්ගේ  වෙසක් පුන් පොහෝ දිනය නිමිත කරගෙ...
29/05/2026

🌸 බැති ගී සරණිය 2026 🌸

​මීගම්මන රාජ මහා විහාරස්ථ ශ්‍රි පඤ්ඤාසාර දහම් පාසලේ දරු දැරියන්ගේ වෙසක් පුන් පොහෝ දිනය නිමිත කරගෙන පැවැත් වූ "බැති ගී සරණිය" උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.
​මෙම බැති ගී උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අපට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දුන් මීගම්මන රාජ මහා විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අපගේ නමස්කාර පූර්වක පින් අනුමෝදනාව මෙසේ පිරිනමන්නෙමු.
​එමෙන්ම, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට දිවා රාත්‍රී වෙහෙස වූ ​ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට,​දහම් පාසලේ ආදරණීය දරු දැරියන්ට,
​ආදි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට, ​විවිධ අයුරින් උදව් උපකාර කළ, දායකත්වය දැක්වූ සියලුම දෙනා අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු

තෙරුවන් සරණයි.🪷

🌸 Bhathi Gee Saraniya 2026🌸

​The "Bhathi Gee Saraniya" held to mark the Vesak Poya Day of the children of the Sri Pannasara Dhamma School at the Meegammana Raja Maha Viharaya concluded in a grand manner.
​We would like to express our heartfelt gratitude to the Maha Sangha led by the Chief Incumbent of the Meegammana Raja Maha Viharaya, Nayaka Thero, who gave us the right guidance to make this devotional song festival a success.
​Furthermore, we would like to express our heartfelt gratitude to the Head Teacher and the teaching staff, the beloved children of the Dhamma School,
​the alumni brothers and sisters, and all those who helped and contributed in various ways

May the Almighty bless us.🪷

Meegammana Royal Temple Waththegama @

මිගම්මන රාජ මහා විහාරයේ 2026 මැයි 01 වන පොහෝ දින පැවිදි කිරිමේ පිංකමක් පැවැත්විය.An ordination ceremony was held at the ...
28/05/2026

මිගම්මන රාජ මහා විහාරයේ 2026 මැයි 01 වන පොහෝ දින පැවිදි කිරිමේ පිංකමක් පැවැත්විය.

An ordination ceremony was held at the Migammana Raja Maha Viharaya on the 1st of May 2026, the Poya Day.

-Meegammana Raja Maha Viharaya-

18/05/2026

බැති ගී සරණිය 2026 | Devotional Song Series 2026 | Meegammana Raja Maha Viharaya

17/05/2026

බැති ගී සරණිය 2026 | Devotional Songs 2026 | Meegammana Raja Maha Viharaya

17/05/2026

බැති ගී සරණිය 2026 | Devotional Songs 2026 | Meegammana Raja Maha Viharaya

Megammana Royal Temple Waththegama

Address

Wattegama

Alerts

Be the first to know and let us send you an email when Meegammana Royal Temple Waththegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share