හැදල පුරාණ රජ මහ විහාරය

හැදල පුරාණ රජ මහ විහාරය හැඳල පුරාණ රජ මහා විහාරය 3 වන විජයබා රජ සමයේ සිට පැවතින ඓතිහාසික පූජා භූමියකි.

හැඳල පුරාණ රජ මහා විහාරය 3 වන විජයබා රජ සමයේ සිට පැවතින ඓතිහාසික පූජා භභූමියක් බවත් එය 3 වන විජයබා රජු විසින් කරවන ලද බවත් පූජාවලියේ හා මහාවංශය නමැති ග්‍රන්ථවලි වල සදහන් වී ඇත.

විජාතික බලවේගයන් හමුවේ විනාශ වී ගිය මෙම විහාරය පසුකලෙක හැඳල පුරාණ විහාරය ලෙස කුඩා බුදුමැදුරකින් හා කටුමැටි අවසගෙයකින් යුක්තව ගමට හා ආගමට සේවය කිරීම ආරම්භ කරන ලදී

අද වනවිට ග්‍රාමයට පමණක් සීමා නොවී මුලුරටටම ආලෝකයක් වී බැබළෙන මෙම විහාරය සමාජයට හා බුදු දහමට කරන්නා වූ සේවය ඇති මහත්ය.

බෞද්ධ පුනරුදය ඇතිකරනු වස් ආරම්භ කරන ලද බුද්ධ ජයන්ති පෙරහැර මේවන විට දෙවැනි වනියේ දළදා පේරහරට පමණක් බව බොහෝ බෞද්ධයන්ගේ විශ්වාසයි.

ඉන් නොනැවතී ආරම්භ කරන ලද වාර්ෂික හැඳල ධර්මදේශනා මාලාව අද බොහෝ ගිහි පැවදි උගතුන් පරිශීලනය කරන්නා වූ ධර්ම දානයක් වී ඇත.

මීට අමතරව දහම් පාසැල, වාර්ෂික වෙසක් කලාපය ඇතුළු ඇති මහත් වූ සමාජ සත්කාරයක් මෙම සිද්ධස්ථානය මගින් සිදුවේ.

Address

හැඳල පුරාණ විහාරය
Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when හැදල පුරාණ රජ මහ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share