A.O.G Palliyawatta

A.O.G Palliyawatta A Christian Ministry based in Wattala, Sri Lanka. Catch a glimpse of our church's activities and events and witness the Glory of the Lord.

22/01/2026
අප සභාවේ දෙමළ අංශය භාරව සේවය කරන දේවගැති ජොන්සන් සහ Theresa Esther සහෝදරිය අතර විවාහය 2025 ජනවාරි මස 22 වන දින හැටන් AOG...
22/01/2026

අප සභාවේ දෙමළ අංශය භාරව සේවය කරන දේවගැති ජොන්සන් සහ Theresa Esther සහෝදරිය අතර විවාහය 2025 ජනවාරි මස 22 වන දින හැටන් AOG දේවස්ථානයේදී සිදුවිණි.

The wedding of Pastor Johnson and Sister Theresa Esther, who serve under the Tamil Section of our church, took place on 22nd January 2025 at Hatton AOG Church 😊.

දහම් පාසල් දරුවන්ගේ වාර්ෂික තෑගි බෙදාදීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 23 දා පැවැත්වුනි.තෑගි සඳහා අනුග්‍රාහය දැක්වූ රාගම අප ...
15/01/2026

දහම් පාසල් දරුවන්ගේ වාර්ෂික තෑගි බෙදාදීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 23 දා පැවැත්වුනි.
තෑගි සඳහා අනුග්‍රාහය දැක්වූ රාගම අප මව් සභාවේ (එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් - රාගම) ප්‍රධාන පාලක දේවගැති ස්ටීවන් ජෝසප්ටත්, ඔස්ට්‍රේලියාවේ කල්වාරි නමස්කාර මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලක දේවගැති ඩේවිඩ් ෆර්නැන්ඩස්ටත්, අප සභාවේ ඇදහිලිවතුන්ටත් ස්තූතිය පුදකිරීමට කැමතියි ❤🌹
😊 The annual gift distribution ceremony for Sunday school kids was held on December 23, 2025. 🙏 We're grateful to Rev. Stephen Joseph, Chief Pastor of Ragama Assembly of God, Rev. David Fernandus, Senior Pastor of Calvary Worship Centre Australia, who sponsored the gifts and our church congregation for their support ❤🌹.

🙏🏻♥️
18/10/2025

🙏🏻♥️

🙏🏻❤️
07/10/2025

🙏🏻❤️

Our Mighty Star youth team spent a wonderful day at Galle Face raising funds for our upcoming youth camp! 🌞 It was a fun, meaningful, and memorable experience — even though the hot sun tested our energy, everyone worked incredibly hard with joyful hearts. A huge thank-you to all our youths for their dedication and teamwork in making the day a success! 🙏🏻❤️

අපගේ Mighty Star තරුණ කණ්ඩායම, ඉදිරි දිනවල පවත්වන්නට යෙදෙන තරුණ කඳවුර සඳහා අරමුදල් රැස් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ අපූරු දවසක් ගත කළා! 🌞 එය විනෝදජනක, අර්ථවත් සහ අමතක නොවන අත්දැකීමක් විය - දැඩි හිරු රශ්මිය අපගේ ශක්තිය පරීක්ෂා කළත්, සෑම කෙනෙකුම ප්‍රීතිමත් හදවත්වලින් ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කළා. දිනය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම සහ කණ්ඩායම් හැඟීම වෙනුවෙන් අපගේ සියලුම තරුණ තරුණියන්ට අපගේ කෘතඥතාව පළ කරමු! 🙏🏻❤️

අපේ මේ දේවස්ථාන ගොඩනැගිල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කැප කරලා පසුගිය (2025) ඔක්තෝබර් 2දාට වසර 24ක්.....පුරා වසර 24ක් ...
05/10/2025

අපේ මේ දේවස්ථාන ගොඩනැගිල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කැප කරලා පසුගිය (2025) ඔක්තෝබර් 2දාට වසර 24ක්.....පුරා වසර 24ක් තුළ දේව රාජ්‍ය මිහිමත ගොඩනැගීමේ කර්තව්‍යයේදී අප ආ ගමන් මගේ මේ ගොඩනැගිල්ල අපට ආශීර්වාදයක් වූ ආකාරය විස්තර කිරීමට බැරි තරම්ය.දෙවියන් වහන්සේ ප්‍රාතිහාරාත්මක ලෙස අපට දුන් මේ ගොඩනැගිල්ල තුළදී සුභවාදී දෙසට වෙනස් වූ ජීවිත සංඛ්‍යාව අති විශාලය....
Last October 2nd marks 24 years since our church building was dedicated to the glory of God... In the past 24 years, as we've worked to build God's kingdom on earth, the journey we've taken and the way this building has been a blessing to us is indescribable.
The number of lives transformed for the better within this building, which God has miraculously given us, is countless.

21/09/2025
14/09/2025
19/08/2025

2025 අගෝස්තු මස 15 - 17 දක්වා හලාවත ආරච්චිකට්ටුවේ පැවති ළමා කඳවුර......
මෙහෙය වීම දේවගැති සමින්ද සහ සහෝදරී ප්‍රියානි ඇතුළු "කැකුළු ළමා සේවය"
අපේ දරුවන් 23 දෙනෙකු එයට සහභාගි වීය.

From August 15th to 17th, 2025, a children's camp was held in Arachchikattuwa, Chilaw, conducted by Rev. Saminda and Sister Priyani, along with the "Kekulu Lama Sewaya"
Our 23 children participated in it.

2025 අගෝස්තු මස 15 - 17 දක්වා හලාවත ආරච්චිකට්ටුවේ පැවති ළමා කඳවුර......මෙහෙය වීම දේවගැති සමින්ද සහ සහෝදරී ප්‍රියානි ඇතුළ...
16/08/2025

2025 අගෝස්තු මස 15 - 17 දක්වා හලාවත ආරච්චිකට්ටුවේ පැවති ළමා කඳවුර......
මෙහෙය වීම දේවගැති සමින්ද සහ සහෝදරී ප්‍රියානි ඇතුළු "කැකුළු ළමා සේවය"
අපේ දරුවන් 23 දෙනෙකු එයට සහභාගි වීය.

From August 15th to 17th, 2025, a children's camp was held in Arachchikattuwa, Chilaw, conducted by Rev. Saminda and Sister Priyani, along with the "Kekulu Lama Sewaya"
Our 23 children participated in it.

Our Mighty Stars Raised funds for their annual camp which is to be held in October. Their efforts paid off by God's grac...
10/08/2025

Our Mighty Stars Raised funds for their annual camp which is to be held in October.

Their efforts paid off by God's grace.

We also do undertake orders. If anyone is willing and want to contribute to their effort please get in touch.

Also any support is also welcome towards making their camp happen.

අපේ "Mighty star" තරුණ සේවය මගින් 2025 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත වාර්ෂික කඳවුර සඳහා අරමුදල් රැස් කිරීම ආරම්භ කරයි........

දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරමු.

අපි ඇණවුම් ද භාර ගනිමු. යමෙකු කැමති නම් සහ ඔවුන්ගේ උත්සාහයට දායක වීමට කැමති නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.

එසේම ඔවුන්ගේ කඳවුර සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම සහයෝගයක් සාදරයෙන් පිළිගනිමු.

2025 මැයි මස 13 වන දින වසර කිහිපයකට පසු අපේ දහම් පාසල් දරුවන් විනෝද චාරිකාවට සහභාගි කරවීමට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අප...
20/06/2025

2025 මැයි මස 13 වන දින වසර කිහිපයකට පසු අපේ දහම් පාසල් දරුවන් විනෝද චාරිකාවට සහභාගි කරවීමට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපට හැකිවිය.
හම්බන්තොට උණු දිය බුබුල සහ සෆාරි උද්‍යානය දැක බලාගැනීමට දරුවන්ට අවස්ථාව ලැබුණි.

On May 13, 2025, by the grace of God, we were able to take our Sunday school children on an excursion after a few years. The children had the opportunity to visit the Hambantota Hot Springs and Safari Park.

Address

No. 94/66, Carmel Mw. Palliyawatta, Hendala
Wattala

Telephone

0112936703

Website

Alerts

Be the first to know and let us send you an email when A.O.G Palliyawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share