Walukaramaya Welikadamulla

වස්සානයේ සදහම්දේශනා මාලාව - 03වැලිකඩමුල්ල වාළුකාරාම පුරාණ විහාරස්‍ථානයේ වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා පිංකම් ම...
20/08/2026

වස්සානයේ සදහම්
දේශනා මාලාව - 03

වැලිකඩමුල්ල වාළුකාරාම පුරාණ විහාරස්‍ථානයේ වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා පිංකම්
මාලාවේ තෙවන ධර්ම දේශනය
පූජනීය අලුත්වෙල විසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් අද දින සිදු කරනු ලැබුවා.

☸️ ධර්ම දේශනයෙහි දායකත්වය
වැලිකඩමුල්ලේ පදිංචි ලීලාවතී මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්
වස්සාන සමය පුරා සෑම බදාදා දිනයකම මෙම ධර්ම දේශනා මාලාව සිදු වන අතර පි කැමති සැමට සම්බන්ධ වීමට ආරාධනා කරමු

වස්සාන සමයේ සිදු කරනු ලබන සතිපට්ඨාන භාවනා හා සාකච්ඡා වැඩසටහනේ දෙවන දිනය පසුගිය ඉරිදා සිදු වූ අයුරු
17/08/2026

වස්සාන සමයේ සිදු කරනු ලබන සතිපට්ඨාන භාවනා හා සාකච්ඡා වැඩසටහනේ දෙවන දිනය පසුගිය ඉරිදා සිදු වූ අයුරු

15 වන සෙනසුරාදා දින විහාරස්‍ථානයේ සිදු වූ බෝධි වන්දනාව හා ධර්ම දේශනයදේශකයන් වහන්සේ පූජනීය කරගහවල පදුමරතන ස්වාමීන් වහන්සේ...
16/08/2026

15 වන සෙනසුරාදා දින විහාරස්‍ථානයේ සිදු වූ බෝධි වන්දනාව හා ධර්ම දේශනය
දේශකයන් වහන්සේ පූජනීය කරගහවල පදුමරතන ස්වාමීන් වහන්සේ
පාතිමා පාරේ පදිංචිව සිට මියපරලොව ගිය ලලිතා මුහන්දිරම් මෑණියන්ටත් ගුණදාස මුහන්දිරම් පියාණන්ටත් පිං අනුමෝදන් කිරීමට දූදරුවන් විසින් මෙම පිංකම සංවිධානය කොට පැමිණි පිරිසට සංග්‍ර කිරීම් ආදිය සිදු කරනු ලැබූ අතර රැස් කරගත් පුණ්‍ය බලයෙන් ඔවුන්ගේ අරමුණු සඵල වේවා...
නිවන් සුවයෙන් සැනසීමට ලැබේවා...

වස්සානයේ සදහම්දේශනා මාලාව - 02 වැලිකඩමුල්ල වාළුකාරාම පුරාණ විහාරස්‍ථානයේ වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා පිංකම් ...
12/08/2026

වස්සානයේ සදහම්
දේශනා මාලාව - 02

වැලිකඩමුල්ල වාළුකාරාම පුරාණ විහාරස්‍ථානයේ වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා පිංකම්
මාලාවේ දෙවන ධර්ම දේශනය
පූජනීය අලුත්වෙල විසුද්ධි ස්වාමීන් වහන්සේ විසින් අද දින සිදු කරනු ලැබුවා.

☸️ ධර්ම දේශනයෙහි දායකත්වය
රත්න වීරසූරිය මහත්මා විසින්
වස්සාන සමය පුරා සෑම බදාදා දිනයකම මෙම ධර්ම දේශනා මාලාව සිදු වන අතර පි කැමති සැමට සම්බන්ධ වීමට ආරාධනා කරමු

තේසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪතීදිවා රාත්‍රී  සැමදා පිං වැඩෙන මහා පිංකම් සිදු කිරීම සුගතියටම හේතුවකිධර්මය බෙදාදීම ...
11/08/2026

තේසං දිවා ච රත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඪතී
දිවා රාත්‍රී සැමදා පිං වැඩෙන මහා පිංකම් සිදු කිරීම සුගතියටම හේතුවකි
ධර්මය බෙදාදීම පිණිස ප්‍රතිසංස්කරණය කිරීමට යෝජිත ධර්ම ශාලාවේ කටයුතු වෙනුවෙන් ආධාර කළ අංක 57/03, පාතිමාපාර, මාබෝල, වත්තල ලිපිනයෙහි පදිංචි යයෝධා සුරවීර මහත්මිය ඇතුළු පවුලේ දූ දරු සැම ට පුණ්‍යානුමෝදනා කරන අතර පවුලේ සැමටත් මිය පරලොව ගිය නීල් සුරවීර පියාණන් ඇතුළු පාරම්පරික ඥාති සැමටත් ධර්මාවබෝධය පිණිසම මෙම මහා කුසලය උපනිශ්‍රය වේවා....
තෙරුවන් සරණයි

වස්සාන සමයේ සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩසටහන හා සාකච්ඡාව අද දින ආරම්භ කරනු ලැබුවා.පින්බර වස්සාන සමයේ කුසල් සිත් වඩමින්...
09/08/2026

වස්සාන සමයේ සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩසටහන හා සාකච්ඡාව අද දින ආරම්භ කරනු ලැබුවා.

පින්බර වස්සාන සමයේ කුසල් සිත් වඩමින් බුදු දහමින් නිවීම සොයන ඔබට සෑම ඉරු දිනකම සවස 4.30-6.30 දක්වා සම්බන්ධ විය හැකියි

වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනය 05 වන බදාදා දින සිදු වූ අයුරුසෑම බදාදා දිනකම කර්ම විපාක ආ...
06/08/2026

වස්සාන සමයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනය 05 වන බදාදා දින සිදු වූ අයුරු
සෑම බදාදා දිනකම කර්ම විපාක ආශ්‍රයෙන් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාව සිදු වේ.
පින් කැමැත්තෝ සහභාගි වෙත්වා

🙏 ධර්මය ශ්‍රවණය කරමු… කර්මය හඳුනා ගනිමු… ජීවිතය යහපත් කරගනිමු.🌸 ඔබ සැමට ආරාධනා! 🌸 #කර්මවිපාක  #ධර්මදේශනා  #බුදුදහම  #ධර්...
04/08/2026

🙏 ධර්මය ශ්‍රවණය කරමු… කර්මය හඳුනා ගනිමු… ජීවිතය යහපත් කරගනිමු.

🌸 ඔබ සැමට ආරාධනා! 🌸

#කර්මවිපාක #ධර්මදේශනා #බුදුදහම #ධර්මශ්‍රවණය #වාළුකාරාමය #වැලිකඩමුල්ල

වස්සාන සමයේ සෑම සතියේ දිනකම සවස 7.00 ට සිදු කෙරෙන වත පිරිත් දේශනය 03 වන සදුදා දින සිට ආරම්භ විය.පින් කැමැත්තෝ සහභාගි වෙත...
04/08/2026

වස්සාන සමයේ සෑම සතියේ දිනකම සවස 7.00 ට සිදු කෙරෙන වත පිරිත් දේශනය 03 වන සදුදා දින සිට ආරම්භ විය.
පින් කැමැත්තෝ සහභාගි වෙත්වා...

Address

Wattala

Alerts

Be the first to know and let us send you an email when Walukaramaya Welikadamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share