Seewali Maha Seya : සීවලී මහා සෑය

Seewali Maha Seya : සීවලී මහා සෑය සීවලී මහා සෑයට දායකවිමට කැමති පිංවතුන් කතා කරන්න. WhatsApp / Call 0776207494 or 074 162 6712

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස රෝගාතුර...
19/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස රෝගාතුරුව සිටින පුබුදු උත්පලා මහත්මියට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් පතා පුබුදු උත්පලා මහත්මිය සහ ලක්ෂිත නුවන් මහත්මා සීවලී මහා සෑය සදහා රු 4000 දායකත්වය දරනු ලැබුවා...රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස රුමේනිය...
19/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස රුමේනියාවේ පදිංචි හිමාලි රෝළරිඕ මහත්මිය පවුලේ දෙමව්පියන්ට සහ දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පතා සීවලී මහා සෑය ගඩොල් සදහා රු 14200 දායකත්වය දරනු ලැබුවා... රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස අජිත් ප...
10/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස අජිත් ප්‍රියන්ත මහත්මා සීවලී මහා සෑය ගඩොල් සදහා රු 6000 දායකත්වය දරුණු ලැබුවා.රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !

Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

10/05/2026

🪷නමෝ බුද්ධාය🪷! 🙏🇱🇰සීවලී මහා සෑ රජාණන්වහන්සේගේ පේසා වළලු දක්වා සම්පූර්ණ කිරීම සඳහා ගඩොල් 40000ක් අවශ්‍යව ඇත. දැනට ගඩොල් 2500 ක් පමණ සම්පූර්ණ වී ඇති අතර තව ගඩොල් 37500 සදහා පින්වත් ඔබට දායකත්වය ලබා දීමට අවස්ථාව ඇත. තෙරුවන් සරණයි.

මූල්‍යම දායකත්වයන් සඳහා.
ගිණුමේ නම : තෝලංගමුවේ අමිත සුමන හිමි
ගිණුම් අංකය : 1205 5250 5324
බැංකුව : සම්පත් බැංකුව
ශාඛාව : වරකාපොල

පින්වත් ඔබ මූල්‍යමය දායකත්වයන් බැර කිරීමෙන් පසු ලදුපත පහත Whatsapp
අංකයන් ඔස්සේ යොමු කරන්න.

☎️ විමසීම්
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ඉතාලියේ පදි...
10/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ඉතාලියේ පදිංචි දිනේෂා ප්‍රසන්ති මහත්මිය සීවලී මහා සෑය සදහා Rs 30000 දායකත්වය දරුණු ලැබුවා.රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !

Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස දොන් රු...
10/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස දොන් රුචිර තරංග රණසිංහ මහත්මා විසින්
රු 17,500 මුදලකින් දායකත්වය දරනු ලැබුවා...රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස නිට්ටඹු...
10/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස නිට්ටඹුවේ පදිංචි එස්.ඒ.ආර් දහම් සමරතුංගමහත්මා ගේ මැයි 10වෙනි දිනටයෙදෙන උපන්දිනයනිමති කරගෙන සීවලී මහා සෑයසදහා Rs5000 දායකත්වය දරුණු ලැබුවා.... රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස කොරියාව...
05/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස කොරියාවේ පදිංච් ඩිලාන් දනුෂ්ක මහත්මා
සීවලී මහා සෑය ඉදි කිරීම් සදහා කළු ගල් කියුබ් 1 සහ සිමෙන්ති සදහා රු 11000 පුජා කරන්ට යෙදුනා.... රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !

Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස හෂාන් ධ...
05/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස හෂාන් ධම්මික ගමගේ මහත්තමා සීවලී මහා සෑය
සදහා රු 5000 දායකත්වය දරනු ලැබුවා... රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !
Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස ෙකාරියා...
05/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස ෙකාරියාවේ පදිංචි ලහිරු දිලංක මහත්මා බිරිද ආදිත්‍යා නිත්මිණි තම මෑණියන්ට සහ පියාට නිදුක් නිරෝගී ඉක්මන් දීර්ඝායුෂ පතා.. සීවලී මහා සෑය සදහා රු 15000 දායකත්වය දරනු ලැබුවා...රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !

Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

❂ පුණ්‍යානුමෝදනාවයි ❂ සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස කැලණියේ...
05/05/2026

❂ පුණ්‍යානුමෝදනාවයි ❂
සීවලී මහා සෑ රජාණන්වහන්සේ ඉදිකොට ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහඟු‍ පින්කමේ කොටස්කරුවන් ලෙස කැලණියේ පදිංචි D.P ෂෙහාන් සංදීප මහත්මා සීවලී මහා සෑය සදහා රු 6000 පූජා කරන්නට යෙදුනා. රැස් කර ගත් පුණ්‍යානුභාව බලයෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !

Call / WhatsApp: 074 162 6712, 077 620 7494
ශ්‍රී ශාක්‍යමුණි අරහන්තක මහා විහාර සේනාසනය - යහලමුල්ල, තෝලංගමුව

Address

Yahalamulla, Tholangamuwa
Warakapola

Website

Alerts

Be the first to know and let us send you an email when Seewali Maha Seya : සීවලී මහා සෑය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share