MCA vlogs

MCA vlogs හිත නිවන වදන් / ඉතිහාසය / පුදබිම වල විස්තර

History of ritigala
05/02/2026

History of ritigala

26/01/2026

esthetic of life

13/01/2026

Port city sri lanka

06/01/2026

අත්දුටු ඔවදන්

04/01/2026

2026 හැමෝටම ජය වේවා

26/12/2025
21/12/2025
අඩි 1569 උස දොළුකන්ද රාවණාගේ කාලයේ සිට පැවත එන, වසර 5000 වැඩා එපිට මිනිසුන් ස්පර්ශ කල මේ දොළුකන්ද මහා වංශයේ දොළ පබ්බත් ල...
21/12/2025

අඩි 1569 උස දොළුකන්ද
රාවණාගේ කාලයේ සිට පැවත එන, වසර 5000 වැඩා එපිට මිනිසුන් ස්පර්ශ කල මේ දොළුකන්ද මහා වංශයේ දොළ පබ්බත් ලෙස හදුන්වයි
රහතන්වහන්සේලා බොහෝ වැඩසිටි මෙහි අදුර්ෂාමාන බලවේග සහිත බෙහෙත් වනයකි
මේහි යනවානම් මස් මාළු වලින් තොරව යන්නත් අමතක කරන්න එපා
උදෙන්ම 8.00 වත් නගින්න බලාගෙන යන්න
නගින්න අමාරු කඳකි
නැනත්නම් බහින්න රෑ වෙනවා
සත්තු සර්පයෝ බොහොමයි
දොළුකන්ද අරණ්‍යයේ ස්වාමින් වහන්සේ හමුවෙලා ආශීර්වාද අරගෙන යන්න අමතක කරන්න එපා 🙏🙏🙏

21/12/2025

දොළුකන්ද
රාවණාගේ කාලෙයේ සිට පැවත එන මේ මහා ඖෂද කන්ද බුදුන්ගේ කාලයේ සිට රහතන් වහහන්සේලා ස්පර්ශ කල පුද බිමක්
අඩි 1969 ක්‌ උස නැගීම ඉතා අපහසු කන්දක්
හිතා ගන්න අපහසු තෙත් කලාපිය බෙහෙත් ශාක බොහොමයක් මෙහි ඇත
යනවානම් උදේ 8 වෙනකොට නගින්න ඕනේ නැත් නම් බහින්න රෑ වෙනවා
මන්මුලා වෙන තැන් බොහොමයි, කිලි නැතුව යන්න ඕනේ ගමනක්
මොකද මේක අයියනායක ගම්බාර දෙවියන්ගේ අරක්ගත් අඩවිය
යන්න කලින් හොදින් හිතලා යන්න
camping කරනවානම් මස්නම් පුච්චන්න එපා

Address

Flam Grove Estate, Nittambuwa Road

11100

Telephone

+94773381488

Website

Alerts

Be the first to know and let us send you an email when MCA vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to MCA vlogs:

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share