18/08/2026
🩸 ජීවිතයක් සුරකින්න - ලේ දන් දෙන්න ඔබත් එක්වන්න! 🩸
වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේ තරුණ බෞද්ධ එකමුතුව මගින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන සඳහා ඔබ සැමට ආරාධනා!
📅 දිනය: 2026 සැප්තැම්බර් 05
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: වේයන්ගොඩ ශ්‍රී නාගේන්ද්‍රාරාම විහාරස්ථානයේදී
"ලේ දන්දීම උතුම් දායකත්වයකි - ඔබේ ලේ තවත් කෙනෙකුගේ ජීවිතයයි!"
සියලුම හදවත් එකට එකතු වී ජීවිත රැසක් බේරාගැනීමට ශ්‍රමයෙන් සහ රුධිරයෙන් දායක වෙමු.
වේයන්ගොඩ පන්සල
🤝 ප්‍රධාන අනුග්‍රහය:
Rasoda Food Court & Wijitha Paint Center