The Altar Lk

The Altar Lk හදවතට දැනෙන අලුත්ම ගීතිකා, ආදරණීය Covers සහ නවීන තාක්ෂණය මුසු වූ AI Worship නිර්මාණ එකම තැනකින්. දෙවිඳුන්ගේ මහිමය උදෙසා අප හා එක්වන්න! ✨🎸" St.

Thomas

This great Dominican theologian and philosopher was born in the year 1225 and after 49 years of intensive study and writing he was called to rest by the Lord in the year 1274. He was born in Aquino close to the Benedictine monastery of Monte Cassino in central Italy where he had his early education. Later he was sent for studies to Naples where he was exposed to the writings of the Greek P

hilosopher Aristotle. He decided to be a Dominican instead of being a Benedictine by entering the Priory of San Domenico in Naples. Dominicans were a new congregation and considered to be too progressive. This attitude within the church brought Thomas Aquinas a lot of problems and he was condemned later on by the church. He was sent for further studies to Cologne and worked under St. Albert the Great (1200-1280). Albert impressed by Aquinas urged that Thomas should be sent to Paris in one of the then famous universities. In Paris his writings were considered unorthodox. His writing includes disputed question on truth and controversial matters, biblical commentaries, a series of commentaries on Aristotle and two enormous treatises covering the whole range of Christian doctrine and its philosophical significance. After all his writings he said that he learnt all that at the foot of the cross. On the 7th of March 1274 he died. Although he was condemned in Paris and Oxford, Pope John XXII canonized Aquinas in 1323 and declared him a Doctor of the Church. There is no philosopher or theologian who has made a greater contribution to Christian thought than Thomas Aquinas. We are fortunate to have such an intellectual giant and a holy priest as our Patron Saint. There are many institutions in the world after his name. Let this humble and hard-working intellectual be our light. AQUINAS IN BRIEF

Aquinas College of Higher Studies was established by the late Very Rev.Fr.Peter A.Pillai, in 1954 with the inspiration, blessing and assistance of His Eminence the late Thomas Cardinal Cooray. Rev.Fr.Peter was an internationally reputed scholar, educationist, social worker and a member of the University Senate at that time. Aquinas College is registered with the Tertiary and Vocational Education Commission of Sri Lanka to conduct courses and examinations at the tertiary level. The College is also affiliated to the International Federation of Catholic Universities in Paris. Aquinas Holds a pre-eminent position in the socio-economic life of the country. Aquinas College is situated in a parkland in Borella, located in the center of the city of Colombo. The campus provides a very healthy and a peaceful environment conducive to educational actives. The presence of students from many diverse backgrounds and nationalities provides a very cosmopolitan community, creating an exposure to numerous cultures as we have students from SAARC countries and various ethnic groups. Aquinas is proud to have a considerable number of Buddhist monks and students from all religions and ethnic communities among its student population of over eight thousand. It offers a wide range of full time and part time certificates, diploma and degree courses. We are proud to say that we have among our past students over 640 London Graduates and a number of local University graduates who have done their external degrees from Aquinas College. Most of the students, who have gone through Aquinas, have left footprints in prestigious national and international professional centers to acclaim highest standards in a vast spectrum in almost all fields. We recommenced the external degree programmes of the University of London and also the Executive Development programmes under the brand name Aquinas South Asian Regional Institute of Management.(ASARIM). In 2004 we were awarded the status of a Degree Awarding Institute by the University Grants Commission. Our sincere thanks to the authorities and all who helped us in many ways to bring Aquinas to this position.

ජීවිතයේ වැටිලා හිටියත්,පාපයෙන් පිරිලා හිටියත් අපි එතුමා වෙත හැරෙන වෙලාවේදී ඒ වෙලාවේම අපිට නව ආරම්භයක් දෙන ධර්මිෂ්ඨ දෙවිද...
10/08/2026

ජීවිතයේ වැටිලා හිටියත්,පාපයෙන් පිරිලා හිටියත් අපි එතුමා වෙත හැරෙන වෙලාවේදී ඒ වෙලාවේම අපිට නව ආරම්භයක් දෙන ධර්මිෂ්ඨ දෙවිදුන් ✝️🙏
The Altar Lk අපේ Original ගීතිකාව👇

"නව ආරම්භයක් දූවිල්ලෙන්... නව පොරොන්දුවක් විනාශයෙන්..." 🕊️✨වැරදුණ...

30/07/2026

"මා පිරිසිදු වන ලෙස..." 🕊️✨

අපගේ නවතම ප්‍රශංසා ගීතිකා නිර්මාණය හෙට (සිකුරාදා) හවස 5:00 ට Premieres ලෙස නිකුත් වේ!

Music By Saminda Silva

ඔබගේ සිතට විශාල ආත්මික සැනසීමක් සහ ආශිර්වාදයක් ගෙනෙන මේ ලස්සන ගීතිකාව නරඹන්න පහත Link එකෙන් දැනටමත් Reminder එක On කරගන්න. 🤎

🎬 YouTube Premiere Link:
👉 https://youtu.be/LadUTlgZuQI?si=xrBsElVdVCvCNR6L

හෙට හවස 5:00 ට හමුවෙමු! ❤️

✝️ "උසුලමින් මා" | The altar Lk අලුත්ම Original ගීතිකාව 🎶✨​අපේ ජීවිතයේ අපි කොයි තරම් නම් වෙනස් වෙනස් කාලවල් පසුකරනවාද......
26/07/2026

✝️ "උසුලමින් මා" | The altar Lk අලුත්ම Original ගීතිකාව 🎶✨

​අපේ ජීවිතයේ අපි කොයි තරම් නම් වෙනස් වෙනස් කාලවල් පසුකරනවාද... 🌾🍃
​අරගල, කලබල, හිත් පීඩාවෙන් වෙහෙසෙන කාලයන්... 😔⛈️

​තවත් වෙලාවකට උඩඟුකමින්, දෙවියන්වහන්සේට අකීකරු වී, උන්වහන්සේගේ වචනය නොසලකා හිතුමතේ මංමුලා වී යන කාලයන්... 💔🌪️

​නමුත් අපේ මහ එඩේරාණන් වන ජේසුස් වහන්සේ... 👑❤️

​අපේ තත්වය, අපේ වැරදි මොනවා වුනත්, අපි උන්වහන්සේ දෙසට හැරෙන ඕනෑම මොහොතක අපව මහත් ප්‍රේමයෙන් පිළිගන්නවා. 🥺🙏

දුර්වල වූ බැටළුවෙකුට පෙන්නන එඩේරෙකුගේ ආදරයෙන්, උන්වහන්සේ අපව තමන්ගේ කරපිට තබාගෙන "උසුලමින්" ඉදිරියට ගෙන යනවා. ✝️🐑❤️

​උන්වහන්සේ සැම කාලයේදීම අපව උසුලන, කිසිදා අතනොහරින ප්‍රේමනීය දෙවි පියාණන්වහන්සේය! 🙌✨

​🎬 සම්පූර්ණ ගීතිකාව ශ්‍රවණය කරන්න:

🔗 https://youtu.be/PjodZbhE2jw?si=b_Msu3VNLLueI1u2

​🎧 අහලා, වෙනත් අයගේ ජීවිතවලටත් ආශීර්වාදයක් වෙන්න Share කරන්න.

🔔 Subscribe කර එකතු වෙන්න අපේ The Altar Lk පවුල සමඟ!

ජී...

"උසුලමින් මා ගෙන යන සමිඳුනේ..." 🕊️🤍ජීවිතයේ ප්‍රශ්න, අරගල මැද සිතට ලොකු සැනසීමක් ගෙනෙන අපගේ නවතම Original Sinhala Worship...
24/07/2026

"උසුලමින් මා ගෙන යන සමිඳුනේ..." 🕊️🤍

ජීවිතයේ ප්‍රශ්න, අරගල මැද සිතට ලොකු සැනසීමක් ගෙනෙන අපගේ නවතම Original Sinhala Worship ගීතිකාව දැන් YouTube ඔස්සේ ශ්‍රවණය කළ හැක.

අදම සවන් දී ආශිර්වාදයක් කරගන්න! 👇🎧
[https://youtu.be/PjodZbhE2jw?si=JPYcnnQAAZBJMIM8]

(Please Share with your friends & family!)

ජී...

24/07/2026

"උසුලමින් මා ගෙන යන සමිඳුනේ..." 🕊️✨

ජීවිතයේ අරගල, පීඩන හමුවේ තනිවූ මොහොතක වුවද, අපව නොඑපා කර ආදරයෙන් වඩාගන්නා ජේසුස් සමිඳුන්ගේ ආදරය සිහිගන්වන නවතම Original Worship නිර්මාණය... 🤎

🔴 අද හවස 5:00 ට (Today at 5:00 PM) අපගේ The Altar LK YouTube චැනලය ඔස්සේ නිකුත් වේ!

පහත Link එකෙන් දැනටමත් YouTube Premiere එකට Set වෙන්න:
👉 https://youtu.be/PjodZbhE2jw?si=TcEv6xIBpG271di3
හවස 5.00 ට හමුවෙමු! සිතට සැනසීමක් ගෙනෙන මේ ලස්සන නිර්මාණය ඔබේ මිතුරන් අතරත් Share කරන්න. 🎧✨

22/07/2026

වියළි බිමකට දිය උල්පතක් මෙන්... ශුද්ධාත්ම ගංගාව අපගේ දිවියට ළං කරවන නවතම ප්‍රශංසා ගීතිකා නිර්මාණය 🕊️✨

"ජීවනයේ ගඟක් ගලන්නා..." ❤️

The Altar LK වෙතින් ඔබ වෙත ගෙන එන අපගේ තවත් නවතම Original Worship නිර්මාණය දැන් YouTube ඔස්සේ ශ්‍රවණය කළ හැක.

සිතට සැනසීමත්, ආත්මයට නංවාලීමත් ගෙනෙන මේ ලස්සන ගීතිකාවට සවන් දී ආශිර්වාදයක් කරගන්න. ඔබගේ ආදරණීයයන් අතරේත් ෂෙයාර් (Share) කරන්න! 🎧👇

🎬 සම්පූර්ණ වීඩියෝව බලන්න (Watch Full Video):
[https://youtu.be/r1lSA7Cm33w?si=fP6pplRZ5bqoZnyX]

ශ්‍රවණය කර, චැනල් එක Subscribe කර අප හා එක්වන්න! 🤎

08/07/2026

✨ අද හවස 5:00 ට (Today at 5 PM) ✨

Pastor Joseph Aldrin සුප්‍රසිද්ධ "Oru Magimayin Megam" ගීතිකාවේ නිල සිංහල කවර් (Cover) සංස්කරණය "මහිමයේ වලාවක්" අද හවස 5:00 ට අපගේ The Altar Lk YouTube චැනලය තුලින්.

🎵 Vocals: Shenok De Silva

🎹 Music: Saminda Silva

අද හවස 5 ට එකතු වෙන්න, දෙවිඳුන්ගේ මහිමය අත්විඳින්න! ශෙයා කරලා අනිත් අයටත් කියන්න. සිංහල සම්පූර්ණ ගීතිකාව නැරඹීමට අපගේ චැනලය දැන්ම Subscribe කර තබාගන්න.🔔
https://youtube.com/?si=Igl6-O57ZiJSqjjW

23/06/2026

පැතුව දේ නැතිවුනත්, සිතුව දේ නොලැබුනත්...
ජේසු නිසයි මම ප්‍රීතියෙන් ඉන්නේ! ❤️"

​ලෝකයේ හැමදේම වෙනස් වුනත්, ජීවිතයේ තත්වයන් වාතාවරණය වෙනස් වුනත් කිසිදා වෙනස් නොවන ජේසුස් වහන්සේගේ ප්‍රේමය අපේ හදවත් තුළ තිබෙනවා නම් අපිට හැමදාමත් සැබෑ ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. ✨

​ජීවිතයේ කුමන තත්ත්වයකදී වුවද අපගේ සැබෑ සැනසීම සහ ප්‍රීතියේ උල්පත උන්වහන්සේ පමණක්ම බව මතක් කර දෙන මෙම අලංකාර නමස්කාර ගීතිකාව ශ්‍රවණය කර ඔබත් ආශිර්වාදයක් ලබන්න!

​🎵 Song Credits:
​Lyrics & Melody: Amila Solomons
​Production: The Altar Lk Production

​👇 සම්පූර්ණ ගීතිකාව මෙතැනින් ශ්‍රවණය කරන්න:
[https://youtu.be/15TMEzhcoBE?si=7_qULLyWmPSgRWn5]

​ගීතිකාව ශ්‍රවණය කර ඔබ ලැබූ ආශිර්වාදය Comment එකකින් අප සමඟ බෙදාගන්න. තවත් කෙනෙකුට ආශිර්වාදයක් වීමට මෙය Share කරන්න. ✝️🌸

🆕✨ New Release! 🎵✨​🔥 "රන් පරික්ෂා කරන්නාක් මෙන් ඔබ මා පරික්ෂා කල සේක"​🤔 ජීවිතයේ සමහර වෙලාවට අපි හිතනවා අපේ පීඩා ඉක්මනින්...
12/06/2026

🆕✨ New Release! 🎵✨
​🔥 "රන් පරික්ෂා කරන්නාක් මෙන් ඔබ මා පරික්ෂා කල සේක"

​🤔 ජීවිතයේ සමහර වෙලාවට අපි හිතනවා අපේ පීඩා ඉක්මනින් ඉවරවෙයි කියලා... දුශ්කරතා පහවෙයි කියලා. ඒත් අපි එහෙම පතද්දීම, දෙවියන්වහන්සේගෙන් ඉල්ලද්දීම තවමත් අපේ පීඩාවන් පවතිනවා...🤯

​🙏 ඒකට හේතුවක් හා අරමුණක් තියනවා! 💡 දෙවියන්වහන්සේ අපි අනර්ඝ රත්තරන් බවට පීඩාව නැමැති ගිනිඋදුනේදී තවම පත්කරමින් ඉන්නවා. 🔥 අපේ quality එක තවමත් පිරිසිදුවෙමින්, අනර්ඝ රත්‍තරං බවට පත්වෙනවා මේ ගිනි උදුනේදී.

​🥺💖 ඉතින් මේ සියල්ල මැදින් අපිව ගෙනියන්නේ එතුමාගේ කරුණාවයි.

​🎧🎧 THE ALTAR LK Original Production එකක් වන "සිතුවේ පීඩාව ඉවත්වේ කියා" නවතම ගීතිකාව දැන් නරඹන්න!

​👇👇👇 LINK 👇👇👇
➡️ https://youtu.be/wPLZmYOWtEg?si=XCIm6RqzvzstbV1Y

...

Address

The Altar Lk

Alerts

Be the first to know and let us send you an email when The Altar Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to The Altar Lk:

Shortcuts

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share