මොල කමු Let's eat the brain

  • Home
  • මොල කමු Let's eat the brain

මොල කමු  Let's eat the brain Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මොල කමු Let's eat the brain, Buddhist Temple, .

🪷 “සම්බුදු තාක්ෂණය”
🙏 අපේ Page එක තුළින් ඔබට සරලව හා පැහැදිලිව බුදු දහම් උපුටා දැක්වීම්, ධර්ම දේශනා, බුදු වදන් සහ ජීවිතයට ප්‍රයෝජනවත් උපදෙස් ලබාගන්න පුළුවන්.
🌼 අපේ අරමුණ – සදාකාලික විමුක්තිය වේ.
📖 Follow කරන්න – Sinhala Buddhism | බෞද්ධ දැණුම් පද්ධතිය

19/08/2026

ලංකාව කියන්නේ බුදුන් උපන් රට නෙවෙයි උපමාව බෝසත් භූමියටයි.

ආලෝකයෙන් පමණයි
කොපි කරපම්.

19/08/2026

පෘතග්ජනයන්ට සක්ඛායදිට්ඨිය තිබෙනා බවට කිසිදු බුද්ධ ප්‍රකාශයක් නැත. තිපිඨකයේද නැත.

මෙය පලමු වරට අවබෝධ කොට කීවේ ආලෝකයෙන් පමණයි.🤗

විනෝද රසාස්වාදය.... ආලෝකයේ මෙම පේජ් එකට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.හැමෝම එකතු වෙන්න.ඔයලාගේ කතාවල් තිබේ නම් ...
17/08/2026

විනෝද රසාස්වාදය.... ආලෝකයේ මෙම පේජ් එකට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

හැමෝම එකතු වෙන්න.

ඔයලාගේ කතාවල් තිබේ නම් ඒවා පලකරන්න.... අපි ඒකට සූදානම්.
Whatsapp හරහා සම්බන්ධ වෙන්න.. 0722706056

(කොපි කල හැක සමකල නොහැක) ක්‍රියේටිව් දේවල් නම් ඉතින් ආලෝකයෙන් පමණයි.

📖 ALOKAYA COMICVERSE නුවන්ගේ කථාපුවත 01 — කොමික් කතාවක් ආරම්භ වේ!

🧠 “මහාභූත නියායන්… දැනුමක්ද? වෙළඳ භාණ්ඩයක්ද?”

ගුරුවරයෙකුගෙන් දැනුමක් ලබාගත් පසු, එම දැනුම තමන්ගේ ලාභය වෙනුවෙන් භාවිත කිරීමට උත්සාහ කරන චරිතයක කතාවක්…

💭 දැනුම ලබාගන්නේ ප්‍රඥාව සඳහාද?
💰 නැත්නම් ධනය සහ ප්‍රසිද්ධිය සඳහාද?

මේ කතාව උපහාසාත්මක කොමික් නිර්මාණයක් වන අතර, චරිත හා සිදුවීම් කලාත්මක කතාන්දරයක කොටසක් ලෙස ඉදිරිපත් කෙරේ.

👉 පළමු පිටුවෙන් කතාව ආරම්භයි…
ඊළඟ කොමික් එකේ සිදුවන්නේ කුමක්ද?

#සිංහලජෝක් #විනෝදය #කොමික් #ආලෝකය

16/08/2026

ත්‍රිපිටකය වැරදී කියමින් විකෘති මත හදන අන්‍යාගමික විකෘති හැත්තගේ අමන වැඩ දැන් හොඳටෝම ඇති....

ප්‍රසිද්ධ සංවාදයක් අවශ්‍යයි දැන් නම්.....

16/08/2026

සෙල්ලමක් නෙවෙයි මේක. 😁 ආලෝකයේ බුද්ධිමය දේපල සොරා ගැනීම සපුරා තහනම්😆🤣😆🤣😆🤣😆

15/08/2026

මේ වගේ කෙලින් කතා කරන අය දැකලා තියනවද❓ සැබෑ සටන් කරුවා හඳුනා ගන්න වලල්ල තුලට දාන්න ඕනේ....

ඔයාලාට ඔලුවක් තියනවා නම්, අපි එක්ක දාලා බලන්න. එතකොට තේරුම් යාවි කවුද සැබෑම සටන් කරුවා කියලා. එසේ නැතිව උරගා නොබලා විස්වාසයට යන්න එපා. එහෙම ගිහින් ඇනගන්න එපා....

පච ගහන අයට ඇපත් නෑ. සම්බුදු ධර්මය දන්නා අය ඉදිරියේ හොරු අනාතයි...
14/08/2026

පච ගහන අයට ඇපත් නෑ. සම්බුදු ධර්මය දන්නා අය ඉදිරියේ හොරු අනාතයි...

අද දින වන විට සැඟවී, යට ගොස් ඇති, සම්බුදු රජානන් වහන්සේ දේශනා කලා ව...

🔘 Writing (කියවන්න 👇👇👇)╔══════════════════════════════════╗ ☸️ ආලෝකය | ALOKAYA ☸️ ╚══════════════════════════════════╝🌌 ...
13/08/2026

🔘 Writing (කියවන්න 👇👇👇)
╔══════════════════════════════════╗ ☸️ ආලෝකය | ALOKAYA ☸️ ╚══════════════════════════════════╝
🌌 අඳුරෙන් ආලෝකයට...
🧠 විමසීම • නිරීක්ෂණය • අවබෝධය • පරිවර්තනය.

සම්බුදු ධර්මය.
සම්බුදු දර්ශනය.
සම්බුදු තාක්ෂණය.
සම්බුදු පදනම.

Soon සම්බුදු අධිතාක්ෂණය...
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඔන්න හෙරෝයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව ඉන් මුදවා ගැනීමේ වැඩසටහනේ ක්‍රමලේඛණ සැකසිමේ කටයුතු කරගෙන යෑමේදී ඇති උනු බාධක තත්වයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය සමඟ හෙරෝයින් කලවං වීමෙන් ඇති වන්නා වූ ආබාධ සහ (oder code & command patterns created) සකසාගෙන ආපු ක්‍රමලේඛණ ගතකිරීමේ ගැටලුව නැවත් නිරාකරණය කරගැනීමට මාර්ගයක් පාදා ගෙන, නව කර්ම ජෙනරේට් කිරීමේ රටා නොහොත් පැටන්ස් සොයා ගැනීමට මගේ නවතම වැඩකටයුතු සමඟ හැකියාව ලැබුනි....
මේ පිලිබදව ඔබලාට යම් වටහා ගැනීමක් සහ දැනුවත් කිරීමක් ලෙස පහති කෙටි පැහැදිලි කිරීම් කීපයක් ඉදිරිපත් කරන්නම්...
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🧠 විමසිය යුතු ප්‍රශ්නය ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
අද බහුතරයක් දෙනා හරිම සරලව හැම දේටම හිත තමයි හිත තමයි ලෙස ඉතාම පහසු කටයුත්තක් මෙන් මෙසේ හෙරෝයින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයන් වලට ඇබ්බැහි වූවන්ගේ ඉන් මිදීමේ වීර්‍යවන්ත හැකියාව අඩු තක්සේරුවක් කරමි සමච්චලයට සහ පහත් මට්ටමකට පත් කරමින් සමාජයෙන් පවා කොන් කරමින් ඔවුන්ව ඉතා හෑල්ලුවට දමා අන් අය කලු සුදු චරිත මෙන් ඉතා වීර්‍යවන්තයෝ මෙන් දාර්ශනික ප්‍රකාශයන් හරිම පහසුවෙන් ඇදබායි...
නමුත් මෙවැනි දෑකට හුරු වූවෙකුට ඉන් මිදෙනවා යැයි කියන කටයුත්ත පහසුවක් නම් නොවේ. මේ තරමටම අපහසු දෙයක් මෙලොව තව තිබේද යන්න වැනි ප්‍රකාශයක් කරමින් මා. මෙහි බරපතළකම ගැන ඔබලාට යම් හඟීමක් දැනවීම උදෙසා යොදාගනී....
අපි මේ සඳහා හෙරෝයින් මත්ද්‍රව්‍ය මුල් කර ගනිමින් වටහා ගැනීමකට යමු...
සත්‍ය ලෙසම හෙරෝයින් සඳහා ඇබ්බැහි වූවෙකුට ඉන් මිදීමට ඇති හැකියාව ඉතාමත් අල්ප අවධියක පසුවෙයි.
❓ ඇයි ඒ❓
හෙරෝයින් වලට ඇබ්බැහි වූවෙකුට ඉන් මිදීමට ඇත්තටම ඔච්චර අපහසු ඇයි❓
එයට හේතුව කිම❓
හැමදේම හිතද❓
ඇත්තටම ඔය දාර්ශනික talk දෙන අය කියන තරම් මේක පහසු කටයුත්තක් උනා නම්, කවර කතාද?
මම ලිපිය දීර්ග නොකොට කෙටියෙන් කරුනු කීපයක් එලිදක්වන්නම්...
සත්‍ය ලෙසම මෙයට ඇබ්බැහි වූවන්ට ඉන් මිදීමට නොහැකි ප්‍රබලම කාරනාවක් වන්නේ. ඒ සඳහාම පෙලඹවීමයි. එම පෙලඹවීම නොකඩවාව ඉතා දීර්ගව නොනැවතීමකින් දිගින් දිගටම සිදු කරයි. සිදු වෙයි...
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
🛑 හෝවු හෝවු ✋
👇👇👇
කවුද දැන් ඔතන පෙළඹවන්නේ❓
☝️
මෙන්න ප්‍රශ්නය...
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ☸️ මෙතනදි තමයි උතුම් සම්බුදු ධර්මය කලඑලි බසින්නේ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මෙතනදි තමයි උතුම් සම්බුදු ධර්මය කලඑලි බසින්නේ "අයියංඩිය බිය නොවන්න මිදෙනා සැටි මම පෙන්විමි"!! ලෙස.
කොහොමද මේකට බුදු දහම සම්බන්ධ වන්නේ❓
මේකට බෝධි පූජා තියන්න ඕනෙද?
එක්කො පිරිත් දාන එක😁
නැති නම් අටපිරිකර පූජා කරමු.
බුද්ධ පූජාවක් තියලා බැරිද❓
අනේ අන්න ඒකයි කියන්නේ, උතුම් සම්බුදු ධර්මය කියන එකේ හුලං පාරක්වත් වැදිලා නෑනේ කියන කතාව එලියට එන්නේ...
සම්බුදු රජාණන්වහන්සේලා දේශනා කරනවා... "ස්ඛංධ, ධාතු, ආයතන පද්ධතියක් ගැන"
මොකක්ද ඒ හරුපෙ❓
👇👇👇
හරි සරලවම කිව්වෙත්,,, ඇත්තටම ඔයාලා මෙහෙය වන්නේ නැත, ඔයාලාව මෙහෙය වෙනවා.....
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
පැහැදිලි නැති නම්? මදි වගේ නම්? වැඩි විස්තර ඕනෙ නම්? ආලෝකය youtube චැනල් එක සහ ආලෝකය කංඩායම් සාමාජිකයෙකු සම‍ඟ කතා කිරීම තමයි මෙයට උචිතම දේ ලෙස කල යුත්ත ප්‍රකශ කරමින්, අපි ඉදිරියට යමු…
👇👇👇
ඔබලා මනුෂ්‍යයෙකු ලෙස සිටියාට, සත්‍ය කාරනාව වනුයේ, ඔබලාව මෙහෙයුම් පද්ධතියක් ඇසුරෙ මෙහෙය වීමයි සිදු වන්නේ.
ඔබලාගේ වැඩකටයුතු සියල්ලක්ම පාහේ මෙසේ ඊට අනුකූල වූ OS එකක් අනුසාරයෙන්, කුඩා ස්ව්‍යං බුද්ධිකරනයන් ඇසුරෙන්, auto pilot මූඩ් ඔස්සේ පාලනය වීමක් පාලනය කිරීමක්, මෙහෙයවීමක් තමයි සිදුවන්නේ…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🧠 එහෙමද❓ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
එහෙමද❓ එතකොට “මම” කියන්නෙ කවුද?
මම කියලා කෙනෙක් නෑ බං. මම කියන්නෙ මායාවක්. සත්වයෙක් පුද්ගලයෙක් නෑ. ඔක්කොම බොරු. හටගත් තැනම නැති වෙනවා. නැති කරන්න දෙයක් නෑ. මේවා රැවටීම්.
බෙදලා බෙදලා බැලුවම මොකවත් නෑ.
😆😆😆
☝️
හරි ඉතින් එහෙනම්,,, කුඩු ගහන එකත් අවුලක් නෑ නෙහ්හ්හ්. ඇයි ඉතින් මමත් නෑ සත්වයෙකුත් නෑ. අනික ඔක්කොම මායාවක් නෙහ්හ් බං.🤣
🐄🐄🐄🐄🐄🐄🐄
ඔන්න ඔය අපේ මී හරක් හිස මුඩු කරගත් පාංකඩ කෑලි වල කතා.
👇👇👇
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මම කියන්නේ ළමායි,,, ඔතන තීරණය කරන්නා. තීරකයා. නැත හොත් තීරකමය අවස්තාව…
(මෙම කාරනාව ඉතා පුලුල්, ගැඹුරු, අතිශයින්ම සංකීර්ණ අවදියක් බැවින් “ආලෝකය” සමඟ සම්බන්ධ වීමට තරම් ඥානාන්විත වන්න)
උදාහරනයක් ලෙස…
ඔබලා යම් කොම්පැණියක, ඩිරෙක්ටර් කෙනෙක් කියා සිතන්න. ආන්න ඒ ඩිරෙක්ටර්ගේ කාර්‍යභාරයක් තිබේද? ආන්න එලෙස උපමාව ඇසුරෙන් ලඝු නොවී අදහසක් ගන්න.
එනම් කරන්නෙක් / කරන්නා.
මෙන්න මෙතනදි තමයි නම්රූ ලෙස ප්‍රකාශ වන. “නාමරූප” පරිච්ඡේදයක් ඔස්සේ කතෘ සහ කතෘකාරක ලෙස පටිච්චසමුප්පාදයද මෙයට එකතු වන්නේ…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🚫🚫🚫 කරුණාවෙන් කරන ඉල්ලීමකි ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
(වත්මනේ මේවා පලමු වරට කියන්නේ ආලෝකය විසින් බවත් කොපි කල හැක සමකල නොහැකි බව වටහාගෙන, සොරකම් කර උතුම් සම්බුද්ධ දේශානාව විකෘති කර නැවත මිනිසුන් මුලා කොට දුගතියේ දැමීම සඳහා භාවිතා නොකරන්න.)
🚫🚫🚫 ඇත්තටම මෙය මං කරන ඉතා අහිංසක ඉල්ලීමකි. මේ මිනිස්සු පවු. ඒ නිසා උතුම් බුද්ධ දේශනාව, අවභාවිතා කිරීම, බුද්ධ වචන සහ බුද්ධ අදහස විකෘති කිරීම කරන්න එපා. එයට ඉඩදෙන්නද එපා.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔥 ආන්දෝලනාත්මක ගවේෂණය ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මගේ එලිදැක්වීම් ඉතාම ආන්දෝලනාත්මකයි, විශිෂ්ඨයි අනර්ගයි, ලොකු ඇට්‍රැක්ෂන් එකක් එනවා.. එපමණ විද්‍යාත්මක, තාක්ෂණික වූත් පදනම් සහිත ආකර්ෂණීය ලෙස සම්බුදු දහමේ එලිදැක්වීම මම සහ ආලෝකය හරහා සිදුවන නිසා. ලාබ සත්කාර අපේක්ෂාවෙන්, ඒවා හොරකම් කරලා අවභාවිතා කරලා විකෘති කරලා, අසරණ අහිංසක මිනිස්සුව තව තවාත් රැවටීමට, නොමඟ යැවීමට අකුසලපත දුගතිගාමීත්වයේ දැමීමට පවිට්ටෝ හරි බරි ගැසී උගුඩුවෝ වගේ බලාගෙන සිටී…
ආන්න එනිසයි, සුදුසු තැන කල එනතෙක්…. අද කාලයේ තවමත් මම ගොඩාක් දේවල් එලියට නොදාන්න හේතුව… ඔන්න ඔය ඉහත ලෙස මේ මහා භයානක අපරාධය සිදු කරන නිසාවෙනි… ප්‍රසිද්ධියේ සැමට දැනගත හැකි අවස්තාවක හැර එලියට නොදා ඉන්නේ ඒකයි… එසේ නොවිට, ලාබසත්කාර හේතුකොට හොරකම් කර විකෘති කර ප්‍රසිද්ධ වීමට අන් අයට නොහැකිය…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔄 හරි අපි කතාවට එමු නැවත. 👇👇👇 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඉතින් දැන් ඔය OS එකක් මගින් ඔයාලාව මෙහෙයවන නිසා, OS එකේ විධාන වලට ඔයාලා අනුගත වනවා මිසක්, ඔයාලාට අවශ්‍ය පරිදි OS එක ක්‍රියාවට පැමිණෙන්නේ නැත, පමුණවා ගැනීමටද නොහැකිය…
වහලුන් සේ ඔයාලාව බලහත්කාරයෙන්, පද්ධතියට අනුගත කරනවා මිස, ඔයලාට අවශ්‍ය පරිදි පද්ධතිය හැසිරෙන්නේ හෝ මෙහෙය වෙන්නේ නැත…
ආන්න ඒ පද්ධතියේ Run වීම නිසා තමයි ඔයාලාට හෙරෝයින් වලින් ගැලවෙන්න බැරි. මොකද ඔබලාට කොපමණ කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් තිබුනත්. පද්ධතියෙන් ඔයාලාව පොලඹවා ගන්නව, පොලඹවනවා. පෙලඹෙන්නේ නෑ නම් ඔයාලාට දඬුවම් පමුණවනවා. හිරිහැර, හිංසා කරවා කෙසේ හෝ නැවත ඔයාලාව දුගතියේම දමනවා. හසුරවනවා…
සරලවම කිව්වොත්, ඔයාලාට කැමති පරිදි ඔයලාට ඉන්න නොහැකිය. බැරිය. ඔබලාගේ කැමැත්තට ඉඩ නොදේ.
☝️
ඔන්න පුතේ සෙල්ලම…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 😥 “ආසාවෙන් කරනවා” කියන සරල කතාවට එහා... ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඔයලා හිතනවා නම් මේ හෙරෝයින් වලට ඇබ්බැහි වූවන් අනේ ආසාවෙන් මේක කරනවා යැයි කියලා. ඇත්තටම එයාලා අන්ත අසරණ වෙලා, කර කියා ගන්න දෙයක් නැතිවයි මේ මත්ද්‍රව්‍ය වලට නැවත නැවත යන්නේ. ඇත්තටම එයාලාව පොලඹවා ගන්නවා….
අනේ පවු එයලා.!!!
මානසිකව පුදුම විඳවීමක් ලබන්නේ.
මේ ලෙස අන් සියලු සත්වයන්ම, මෙහි පද්ධති ක්‍රියාකාරිත්වය නොදැන, පුදුම අසරණ තාවයකින් පෙලෙන්නේ…
ඔයලා හැමෝම ඇත්තටම පවු!!!
😥
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ❓ ඉතින් මේකට විසඳුමක් නැතිද❓ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
තියනවා දරුවනේ… අන්න ඒකයි මම කාලයක් තිස්සේ මේ උතුම් සම්බුදු දහම follow කරගෙන කරගෙන ඇවිදින් එකින් එක මේ උතුම් බුද්ධ වචනයන් ඩීකෝඩ් කරගන්නේ….
💯 ⭕⭕⭕
ඉතින් මම හොයා ගත්තා point එකක්… ඒ තමයි “කම්මය”
කම්මයන් වෙනස් කරන්න හැකි නම්, පෙලඹවීම සිදු වන්නේ නැත…
👇👇👇
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ⭕ කම්ම / කර්ම ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
⭕ හරි මම දන්නවා………
කම්ම / කර්ම කිව්ව ගමන් ඔයලාගේ ඔලුවේ පත්තු වෙන එක…
හැබැයි පුතේ ඔයාලාට ඔය උගන්වලා තියෙන්නේ නම්, සම්මා සම්බුදුවරුන් දේශනා කල කම්මය ගැන සැබෑ බුද්ධ අදහස නම් නොවේ…. ආන්න ඒ අත්ථනිරුත්තියන් නැතිව මේ දේවල් කිසිවක් වටහා ගැනීමට නොහැක…
👇👇✋
ඉතින් දැන් හැමදේම පොඩ්ඩකට නවතලා, ආලෝකයේ අය කියන්නා වූ, සැබෑ බුද්ධ වචනයේ නිරුත්ති ටික නිර්වචනයන් ටික අරගන්න… එසේ නොමැතිව නම් මේ කිසිවක් වටහා ගත නොහැක….
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ✴️ මෙතනින් එහාට,,, ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
කම්මය සහ ධර්මය ගැන “ආලෝකයේ” අත්ථනිරුත්ති දන්නා අයට කියමි අන් අයට නොකියමි. නිරුත්ති නැති අය නිරුත්තිය රැගෙන කියවන්න එවිට අදහස වැටහේවි, කාරණාව සහ පිළියම් කරණය ප්‍රකට වේවි.
👇👇👇
⭕ The point…
කර්මයන් ඩීඇක්ටිවේට් කරගැනීමත්, කර්මයන් ජෙනරේට් කරගැනීමත් කරගැනීමට හැකි නම් Os එක අපේ විධාන වලට අනුකූලව හැසිරේ…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🧠 ගවේෂණය • පුහුණුව • පරීක්ෂණය • ප්‍රතිඵල ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මම කාලයක් තිස්සේ සොයමින් පුහුණු උනේ මෙන්න මේවායි… එහිදී පුහුණුව සඳහා කුසලතා සංවර්ධනයත්, ඊට අවශ්‍ය දෑ කෙසේ නම් කෙසේද කියා සොයා දැනගැනීමත්, ඒවා ආදේශ කොට රිසාල්ට් ගැනීමත්, සුදුස්ස නොසුදුස්ස ලෙස නිගමනයන් වර්ග කිරීමත්, සාර්ථක පිළියම නිර්මාණය කර ආදේශ කර ප්‍රතිඵල ලඟා කරගැනීමත් යන කරුණු කාරනා මත කටයුතු කරමින් ගවේෂණයේ නිරත උනි…
එක් පැත්තකින් දෝස හඳුනා ගැනීමටත්, දෝසයට පිළියම් නිර්මාණය කර, අදෝසතා ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන් මාගේ කුසලතා උපදවීමත්. තවත් පැත්තකින් කුසලතා උපදවීමටත් එහි අකුසාතා දෝසයට පිළියම් යෙදීමත් ලෙස දෙකොටසකට කටයුතු කලෙමි…
ඉතින් කෙසේ හෝ ධර්මය ගැන නිරුත්ති ලබා ගැනීමත්, කර්මය ගැන නිරුත්ති පිහිටවා ගැනීමත් කරගැනීමෙන් පසු. කර්මය සහ ධර්මය යනු කුමක්ද කියා මනාවට වටහා ගැනීම නිසාත්.
ධර්මය නිතර නිතර චතුස් ලෙසට, ධ්‍යාණයෙන් වතාවත් කිරීම නිසා, යම් ධර්මයක පටිගත තත්වයක් කර්මයක් බවට වටහා ගෙන. කර්ම ජෙනරේට් කිරීමත්, කිනම් ධර්මයක් කිනම් අයුරකට, කුමන පැටන්ස් වලට වතාවත් කිරීම තුලින් වනපොත් වීම හෙවත් පටිගත වීම (record / රෙකෝඩ්) සිදු වේද කියා, විවිධාකාර අත් හදා බැලීම් ඔස්සේ ක්‍රමවේදයන් සොයාගෙන, Os එකට මගේම කැමති විධාන එක් කිරීම තුලින් OS එක තමා කැමති පරිදි වැඩ කිරීමට සකසා ගන්නා වෑයමේ නිරත උනි, තවමත් නිරත් වෙමි. රිසාල්ට් පොසිටිවු…
(ඉහත පටිගත වීම ගැන ඇති පැහැදිලි කිරිම ධර්මය පැත්තෙන් පමණක් පෙවා ඇත. අධර්මය පැත්තෙන් පටිගත වීමක් සිදු වී ඇත්ද එය අකුසල කර්මය නම් වේ…)
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🎯 මගේ ඉලක්කය ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
කිමද මාගේ ඉලක්කය මෙලොව ශ්‍රේෂ්ඨතම අග්‍ර ඉලක්කය නිසා අන් අයට වඩා විශාල කාර්‍යභාරයක් මට කරහැනීමට ඇත…
ඉතින් මෙසේ කර්ම පිහිටවා ගත හැකි වේද? පද්ධතියේ පෙලඹවීම් සිදුවන්නේ නැත. එසේ පෙලඹවීම් සිදු වන්නේ නැති කල්හී, මත්ද්‍රව්‍ය වලින් මිදීම, නැවත නැවත මත්ද්‍රව්‍ය අවශ්‍ය බවට ඇතුලතින් දෙන්නා වූ ආහාර ගැනීමෙන්, ආහාර අවශ්‍යතාවයෙන් අත්මිදිය හැකි වන අතර. එවිට නැවත නැවත හෙරෝයින් අවශ්‍යතාවය නොපමුණවයි….
ඉතින් මෙසේ තමාගේ කර්මය වෙනස් කරගැනීමෙන්, ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැනි දෑද. තවත් නොයෙකුත් බොහෝ දෑද වෙනස් කරගත හැකි අතර. මේ සියල්ලටම පිළිතුරු විසඳුම් පිළියම් උතුම් සම්බුදු රජාණන්වහන්සේලා සම්බුදු ධර්මය දේශනා කිරීමෙන්, සියලු සත්වයාගේ හිත සුව පිණිස දායාද කර ඇත… 🙏🙏🙏🙏
එනම් සම්බුදු තාක්ෂණය…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🌌 මහාභූත • චතුධාතු • ජරාමරණ • විමුක්තිය ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඕෂධ වන මා විසින් මහාභූත ගෝචරබාවයට ගැනීම සමග චතුධාතු තුලණයන් සහ එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීමත් සමඟ අන් අයට අවිශය වූත් අප්‍රමාණ දැනගැනීම් සමුදායක් සමඟ ජරාමරණජාති වලට එරෙහිව අජරාමර සුවය උපදවා ගැනීම හෙවත් සදාකාලික විමුත්තිය සත්‍ය ලෙසම ඇති බව දැන් මා දනිමි…
මෙම පැහැදිලි කිරීම ඉතා කෙටි පැහැදිලි කිරීමක් වන අතර මෙය මීට වඩා අතිශයින්ම ගැඹුරු, සියුම්, සංකීර්ණය විශය පතයක් වන අතර උතුම් සම්බුදු දහම යනු සියලූම විද්‍යාවන් අභියෝගයට ලක් කරන්නා වූ සමස්ත විශ්වයේ ශ්‍රේෂ්ඨ වූත් විශිෂ්ඨතමයි ඉගැනීම වේ…
එනිසා සම්බුදු දහමේ ගාම්භීරත්වය නොනසන්න. මෙය සරල නැත. කිසි විටකත් සරල වන්නේද නැත. සරල කල නොහැක්කේමය…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ☸️ සම්බුදු ධර්මය ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
⭕ සම්බුදු ධර්මය, ඉතා සියුම් පංඩිත නුවණකින්ම දුක සේ දැනගත යුතු මෙය. දුක්ඛයට විසඳුමම වේ…
මතක තියා ගන්න හෙරෝයින් හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයකට ඇඩිට් වී ඇති නම් ඉන් මිදිය හැකිමය. නොහැක්කක් නොවේමය.. නමුත් ඒවාගෙන් මිදීම සිත නොවේ. හැමදේටම සිත නම් නොවේ… එය අනුවනයන්ගේ කතාවකි… මේවා ගැන නොදත අයගේ කතාවකි… කර්මය වෙනස් කිරීමෙන්ම මේවාගෙන් මිදිය හැක…
එනිසා කුඩු හෝ වෙනත් මත්ද්‍රව්‍යකින් අධිකව බර දමා, දත කාගෙන මග මැරීගෙන, මහා වීර්‍යක් දමාගෙන මේවගෙන් මිදෙන්න උස්සහ නොකරන්න… කිසි දිනක එසේ කර මිදිය නොහැක… කරපු කෙනෙකුද නැත…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ⚙️ OS එක දැකගන්න ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මෙවා සිදු වන්නේ කෙසේද කියා දැනගන්න. එවිට ඔබට OS එකක් දැකිය හැක. OS එක ඔස්සේ ඔබලාව මෙහෙයවනවා දැකගන්න. මෙහෙයවීම විධාන නිකුතුවකින් සිදු වේ… අවනත නොවන්නන්ට දංඩ පැණවේ. එවිට හික්ම වේ. නොදන්නා ඔබ බියෙන් නොහැකියාවෙන් අසරණ කමෙන්, නැවත නැවත මේවා භාවිතා කරයි. බෑ කියන්න කියන්න, අකමැතී කියන්න කියන්න. විවිධාකාර චිත්‍ර මව මව, නොමග යැවීම් කර කර, රිද්දව රිද්දව ඔබව භාවිතා කර ශක්තියන් නිෂ්පාදනය කරගනී, වහලෙකු සේ ඔබ එයට වහල් කම් කරයි….
නමුත් මෙහෙයුම් පද්ධතියේ විධාන ඔබට වෙනස් කරගත හැකි නම්, ඔබගේ කැමති විධාන ඔබට ඇතුලත් කල හැකි නම්, ඔබගේ මෙහෙයුම් පද්ධතිය ඔබට කැමති පරිදි, ඔබට අවශ්‍ය පරිදි මෙහෙයවා ගත හැකිය…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ⭕⭕⭕ විධාන… ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
⭕⭕⭕
විධාන…
වෙදනා සංඥා පරියේසනය වී නිවැරැදි කිරීම නම්,,
💯 සංඥා වේදෛයිත නිරෝධ ඵල සමාපත්තියං
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔜 කතාව මින් මතුසම්බන්ධයි… ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
ඉතින් හෙරෝයින් සහ සියලූම ඇබ්බැහි කාරකයන් සම්බන්ධව කතාව මින් මතුසම්බන්ධයි….
(මගේ කරුණාවෙන් මතක් කර සිටිමි.. මාව නම් මරන්න හදන්න එපා ඕන්..)
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🏃‍♂️ පරිහානිය ඇති. දැන් වෙනසක් අවශ්‍යයි. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මේ මිනිස්සු පරිහානියට ගියා ඇති…. මට ඕනේ මේ හිරගෙවල් වල මිනිස්සු නැතිව හිස් වෙන්න. එසේ කල හැකිය.. ඒ කෙසේද යත් බුද්ධිමත් සමාජයක් බිහිකිරීම මගිනි. එයට සැමගේම විචාරබුද්ධිය අවධි කල යුතුයි. අවදි කරගත යුතුයි…
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔗 වහල් ප්ලෑන් එක ගැන අදහසක්👇 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
https://www.facebook.com/share/v/1BzFoEUqGi/
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 💯 අපි සැවොම පංඩිතයෝ වෙමු. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
💯
අපි සැවොම පංඩිතයෝ වෙමු. ප්‍රඥාවන්තයෝ වෙමු. ගුණධර්ම තුලින් පරිහානිය නවතා අපරිහානි පැවැත්මකට පැමිණිය හැකි වේ….
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ ©️ හිමිකම් සහ ක්‍රෙඩිට් ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
මෙහි මුල් හිමිකම් සහ සියලුම ක්‍රෙඩිට් එක “ආලෝකය” කංඩායම සතු බව සලකන්න…
සැබෑ සම්බුදු දහම නම් ආලෝකය තුල පමණයි… එන්න පැමිණ බලන්න…
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴 YouTube චැනලය 👇 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
https://youtube.com/channel/UCLSro1a9dvu0Mk3i8zr70Jg?si=QH4cmP7XAGiHMU78
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔵 Facebook පිටුව 👇 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
https://www.facebook.com/share/1LRXima1PW/
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🔺🔺🔺 ඔබත් දායක වන්න 🔺🔺🔺 ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
අපගේ youtube චැනලය subscribe කර Facebook පිටුවට පැමිණ සම්බුදු දහම ලොව පුරා ශ්‍රවණය වී, මාර්ගඵල උපදවා ගැනීම වෙනුවෙන් ධම්ම ඡන්දය ගලායන්නා වූ පසුතලයක් නිර්මාණය වීම උදෙසා, දක්ෂිණාවර්ත පරතෝඝෝස කංඨක වාතලයට මුසු කිරීම සඳහා ඔබත් දායක වන්න…
🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
මහත්ඵල මහත් ආනිසංස නම් සියලු සත්වයන්ට සැබෑ සම්බුදු ධර්මය ස්‍රවණය වීමට ඇසුරු වීමට සැලසවීම වේ…. ආලෝකය අපට උදවු කරන්න සහයෝගය ලබා දෙන්න….
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
╔══════════════════════════════════╗ 🌅 ආලෝකය | ALOKAYA 🌅 ╚══════════════════════════════════╝
☸️ අඳුරෙන් ආලෝකයට...
🧠 විචාරබුද්ධිය අවදි කරමු.
🔎 විමසමු.
📖 අධ්‍යයනය කරමු.
☸️ ධර්මය ගැඹුරින් විමසමු.
🌱 පරිහානිය නවතා අපරිහානි පැවැත්මකට යමු.
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ 🙏🙏🙏 සම්බුදු දහමේ ගාම්භීරත්වය නොනසමු. ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

(මේවා තව සංකීර්ණය බව වටහා ගන්න / අක්ෂර අඩුපාඩු ඇතොත් නිවැරැදි කරගනිමින් කියවන්න)

ඔබට වැදගත් වන තවත් වීඩියෝ කීපයක එකතුවක්. 👇👇👇

Arihath - Protocol 01

ආරම්භය
https://www.facebook.com/share/v/1Gawy3Gyjc/

දැක්ම
https://youtu.be/bL9Z17wXlPs

ආලෝකයේ ඉගැන්වීම් මේ වගේ (හදුන්වා දීම)
https://youtu.be/1B1Acy9jUVw?si=1MfZymPU8KAdDEB7

Part 01 (බහු විශ්වයන්)
https://www.facebook.com/share/v/1CKzZTa7FW/

The Song 👇 (පරිහානිය)
https://youtu.be/U7HYWrRaq_M

Part 02
https://www.facebook.com/share/v/1BwTk2oC8j/

Part 03
https://www.facebook.com/share/v/1CrNisetsa/

Part 04
https://www.facebook.com/share/v/1GXtS1UVdx/

Part 05
https://www.facebook.com/share/v/1Co4FeXM5U/

Part 06 (ත්‍රිලක්ඛණය)
https://www.facebook.com/share/v/1LxXjAtdMV/

Part 07 (මහාභූත)
https://www.facebook.com/share/v/1FXJAtfdEv/

Part 08 (buddha kolahala)
https://www.facebook.com/share/v/17y7PBhW7H/

Part 09 (මෙන්න ඉරියවු පවත්වන ක්‍රම)
https://www.facebook.com/share/v/1HHzQ7AShf/

Part 10 (කාලය නවත්තමු තමාගේ කැමැත්ත පරිදි)
https://www.facebook.com/share/v/19NAyeQP8m/

Part 11 (කල්ප සහ වර්තමානයේ සිටීම හෙවත් මේ මොහොත ගැන නොදන්නා කම)
https://www.facebook.com/share/v/1BqrP6Lksv/

Part 12 (ගැඹුරු තාක්ෂණය සංකලනයන්)
https://www.facebook.com/share/v/1BMYJiyMae/

#ආලෝකය

10/08/2026

මේ දේවල් අහන්නෙ නෑ නම් මිනිස්සු වෙලා වැඩක් නෑ...

Address


Telephone

+94752222545

Website

Alerts

Be the first to know and let us send you an email when මොල කමු Let's eat the brain posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to මොල කමු Let's eat the brain:

Shortcuts

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share