ඓතිහාසික වැල්ලේ දේවාලය - උණවටුන

  • Home
  • Sri Lanka
  • Unawatuna
  • ඓතිහාසික වැල්ලේ දේවාලය - උණවටුන

ඓතිහාසික වැල්ලේ දේවාලය - උණවටුන Offical Page Of වැල්ලේ දේවාලය - උණවටුන

මෙවරත් ( 2026 ) උණවටු​න ඓතිහාසික වැල්ලේ දේවාලය පිංකම් මාලාව සහ දේව දානය අති උත්කර්ශවත් අයුරින් 2026 ජූලි 29 වන දින දින ස...
08/07/2026

මෙවරත් ( 2026 ) උණවටු​න ඓතිහාසික වැල්ලේ දේවාලය පිංකම් මාලාව සහ දේව දානය අති උත්කර්ශවත් අයුරින් 2026 ජූලි 29 වන දින දින සිට පුරා දින 7 ක් පැවැත් වේ.

සමාරම්භය හා දන්සල : ජූලි 29
අලංකාර මහා පෙරහැර : ජූලි 31
දේව දානය පිලියෙල කිරීම හා දේව තොවිලය : අගෝස්තු 3 රාත්‍රිය
දානය පිරිනැමීම : අගෝස්තු 4

පිං කැමති ඔබ සැමට ආරාධනා.

Address

Welle Dewalaya, Unawatuna Beach
Unawatuna
80600

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික වැල්ලේ දේවාලය - උණවටුන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share