Manik Maha Dalada Seya - මැණික් මහා දළදා සෑය

Manik Maha Dalada Seya - මැණික් මහා දළදා සෑය මැණික් මහා දළදා සෑය සඳහා දායකත්වය ලබා ගැනීම පිණිස වූ නිල පිටුවයි විමසීම් - 077 8252036 / 0719103478 [email protected]

16/04/2024

මැණික් මහා දළදා සෑයේ ගර්භය ඉදි කිරීමේ පුන්‍ය උත්සවය.

* හස්ති රාජයා මතින් පුද පෙරහැරෙන් වැඩමවන තඹ පත් ඉරුවක ලියා ඇති වැසි පිරිත් දේශනාව පූජ්‍ය කොලඹගෙ-ආරේ සද්ධාතිලක ස්වාමින් වහන්සේගේ සුරතින් නිදන් කිරීම මාර්තු 15 වන දින සුභ මොහොතින් සිදු කෙරිණි.

* මෙමෙ උතුම් පිංකම් මාලාව සදහා සහභාගී වූ දායකත්වය ලබා දුන් සැදහැවතුන් සියලු දෙනාට පුන්‍යානුමෝදනා කර සිටින්නෙමු.

මැණික් මහා දළදා සෑය සංවර්ධන භාරකාර මණ්ඩලය.

29/12/2022
21/09/2021

මැණික් මහා දළදා සෑය බිනර පුන් පොහෝ දින ආලෝක මත් වූ අයුරු...2021/09/20

Manik maha dalada sa radunge padame wada awasan.
30/03/2020

Manik maha dalada sa radunge padame wada awasan.

සමිබුදු පහසින් පවිත්‍ර වූ ඌව පලාතේ සෙවනගල ආනාන්දාරාම මහා විහාරයේ ඉදි වෙමින් පවතින මැණික් මහා දළදා සෑ රදුන්.......
07/03/2020

සමිබුදු පහසින් පවිත්‍ර වූ ඌව පලාතේ සෙවනගල ආනාන්දාරාම මහා විහාරයේ ඉදි වෙමින් පවතින මැණික් මහා දළදා සෑ රදුන්.......

Address

Anandarama Maha Vihara, Ekamuthugama, Sewanagala
Udawalawa
70190

Alerts

Be the first to know and let us send you an email when Manik Maha Dalada Seya - මැණික් මහා දළදා සෑය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Manik Maha Dalada Seya - මැණික් මහා දළදා සෑය:

Share