Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරයේ
මාධ්‍ය අංශය

උතුම් නිවනින් සැනසේවා 🙏
20/08/2026

උතුම් නිවනින් සැනසේවා 🙏

ගීත රචනය තුළින් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයටත්, බෞද්ධ සාහිත්‍යයටත් අමිල මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ, අප හදවත් තුළ සදා අනුස්මරණීය වන ගීත රැසක නිර්මාණකරුවාණන් වහන්සේ වූහ.

“සඳ වතුරක් සේ, ලා දලු බෝ පත්, බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, පිපෙනා මලකට කඳුළු හෙලා නෑඹිලියට, හිමි සරණාමර ලෝක ශිවංකර, සඳ තරු මල් මට දන්දුන්, බුදු බණ ඇසුවා නිරන්තරේ, ගමේ පන්සල අපේ පන්සල, සියක් ආයු ලැබ” වැනි අරුත්බර ගීත රචනා කරමින් උන්වහන්සේ සිදු කළ විශිෂ්ට සාහිත්‍ය හා ආගමික මෙහෙවර සදා අනුස්මරණීය වේ.

ආගමික හා සංස්කෘතික උරුමය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළ උතුම් ස්වාමීන් වහන්සේ නමක් ලෙසින්ද උන්වහන්සේ සදා සිහිපත් කරමු.

උන්වහන්සේගේ අමිල සේවයට අපගේ ගෞරවණීය උපහාරය පුද කරමින්, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට නිවන් සැනසීම අත්වේවා! 🙏

Weluwanaramaya Media
වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය රාගම ගල්වල හන්දිය


මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයහම්බන්තොට උඩමලල ඓතිහාසික පුස්සදේව රජමහා විහාරස්ථානයේ අන්දරේගේ සොහොනට යන පිවිසු...
20/08/2026

මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවය

හම්බන්තොට උඩමලල ඓතිහාසික පුස්සදේව රජමහා විහාරස්ථානයේ අන්දරේගේ සොහොනට යන පිවිසුම් මාර්ගයේ ඉදිවන මකර තොරණේ වැඩ ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවය,

විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,

දිවංගත අධිනීතිඥ ආනන්ද සෙනෙවිරත්න මැතිතුමා සහ දිවංගත පරිගණක ඉංජිනේරු කුළුණු හසිත සෙනෙවිරත්න යන පිය–පුතු දෙපළට පින් ප්‍රාර්ථනා කරමින්,

කඩවත, මහර, නුගේගොඩ පදිංචි දානපති කුසුම් සෙනෙවිරත්න මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්,

2026 අගෝස්තු මස 24 වන දින සවස 5.30ට යෙදෙන සුබ නැකතින්, මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ සිදු කරනු ලබයි.

🙏 මෙම මහා පුණ්‍ය කටයුත්තට ඔබ සැමට ආරාධනා! 🙏

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
මාධ්‍ය කාර්යංශය

හමිබන්තොට අපි - Hambanthota Api

21/06/2026

හම්බන්තොට උඩමලල ආරබැද්ද වෙල්යායේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව දසුන්

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

හම්බන්තොට උඩමලල ආරබැද්ද වෙල්යායේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව දසුන් Udamalala Phussadewa Rajamaha Viharaya හ...
21/06/2026

හම්බන්තොට උඩමලල ආරබැද්ද වෙල්යායේ පැවති සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව දසුන්

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

ඵුස්සදේව වසන්ත උදානය  Album 02 ( 2026.04.19)Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
20/04/2026

ඵුස්සදේව වසන්ත උදානය

Album 02

( 2026.04.19)

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

ඵුස්සදේව වසන්ත උදානය  අද දින පැවැතුණි ( 2026.04.19)Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
19/04/2026

ඵුස්සදේව වසන්ත උදානය

අද දින පැවැතුණි ( 2026.04.19)

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️🏵️Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ! ❤️🏵️

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

අවුරුදු සුභ පැතුම් අපෙන් 🙏❤️

සිරිත් විරිත් ඉටුකරමින්, නෑදෑ හිතමිතුරන් සමඟින් එකට එකතු වී, අලුත් අවුරුද්දේ සතුට බෙදා ගනිමු! සුබ අලුත් අවුරුද්දක් වේවා!

***********************************

මාධ්‍ය කාර්‍යංශය | Weluwanaramaya Media
©️ Official page Our Tempal
වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය රාගම ගල්වල හන්දිය

This page follow and share
*****************

අපගේ නිල යුටියුබ් නාලිකාව සහ ෆේස්බුක් පිටුව

Youtube Subscribe 👉 https://youtube.com/?si=tTJI00wJ7R86OZni

page Follows 👉 https://www.facebook.com/share/1Mfp2xCwDu/

Googel Map - https://maps.app.goo.gl/h9vJqFGNeDdm7eht5

゚viralシ #අවුරුදු #සුභ Nipun pre school Sri Lanka Buddhist සුමන දහම් පාසල Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

වසන්ත උදාන බක් මහ උළෙල 2026              ****************************** විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත ...
12/04/2026

වසන්ත උදාන බක් මහ උළෙල 2026
******************************
විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වාදුරුප්පේ නාගිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි

2026 අප්‍රේල් මස 19 දවස පුරා

හම්බන්තොට උඩමලල ඓතිහාසික ඵුස්සදේව රජමහා විහාරය පරිශ්‍රයේ දී පැවැත්වේ .

සංවිධානය - විහාරස්ථ ප්‍රජා සංවිධාන

ඔබ සැමට ආරාධනා !!!

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
© Official page our temple

අපේ නාගිත හාමුදුරුවන්ගේ ෂෂ්ඨි පූර්ණ චරිතප්‍රදානය Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට
05/04/2026

අපේ නාගිත හාමුදුරුවන්ගේ ෂෂ්ඨි පූර්ණ චරිතප්‍රදානය

Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට

අප ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ ෂෂ්ඨි පූර්ණය නිමිත්තෙන් පිදෙන ශාසනික උපහාරයකි .... උන්වහන්සේගේ ජීවිත කතාව ම.....

Address

Katharagama Road , Udamalala, හම්බන්තොට
Udamalala

Website

Alerts

Be the first to know and let us send you an email when Udamalala Phussadewa Rajamaha Viharaya හම්බන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share