06/06/2023
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
💫💫💫💫ඇදහිල්ලේ ප්‍රකාශන💫💫💫💫
1🔶🔶මම ආබ්‍රහම්ගේ බීජයයි.
2🔶🔶මම අමරණීයයි.
3🔶🔶මම විශිෂ්ඨයි.
4🔶🔶මම ඇදහිල්ලෙන් දුර්වල නැත.
5🔶🔶මම මට ආශිර්වාදයක් මෙන්ද අන් අයටද ආශිර්වාදයකී.
6🔶🔶මම යේසුස් වහන්සේ මෙන් ශුද්ධව සිටිමී.
7🔶🔶මම රාජකීය පූජකයෙකී.
8🔶🔶මම ශුද්ධ වූ සෙනගකී.
9🔶🔶මම ස්වර්ගීක තානාපතියෙකී.
10🔶🔶මම අතිශයින්ම ජය ගන්නෙක් වෙමී.
🌟🌟🌟🌟ආමෙන්🌟🌟🌟🌟
🙌🙌🙌🙌🙌දෙවියන් වහන්සේට ස්තූති වේවා🙌🙌🙌🙌
🌹🌹🌹🌹🌹හාලේලූයියා🌹🌹🌹🌹🌹
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐