Vimala Arana International Buddhist Center

Vimala Arana International Buddhist  Center ʜᴀᴘᴘɪɴᴇꜱꜱ ᴡɪʟʟ ɴᴇᴠᴇʀ ᴄᴏᴍᴇ ᴛᴏ ᴛʜᴏꜱᴇ ᴡʜᴏ ꜰᴀɪʟ ᴛᴏ ᴀᴀᴘᴘʀᴇᴄɪᴀᴛᴇ ᴡʜᴀᴛ ᴛʜᴇʏ ᴀʟʀᴇᴀᴅʏ ʜᴀᴠᴇ...

කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 19 සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ  20 වන දින සගසතු මහා දානය සහිත කඨි...
23/10/2024

කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 19 සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ 20 වන දින සගසතු මහා දානය සහිත කඨින චීවර පූජා පිංකම පැවත්විය... ✨️❤

2023 වර්ෂයේ සර්ධපුර විමල අරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය  2023.11.23 වන දින ගෞරවන...
23/11/2023

2023 වර්ෂයේ සර්ධපුර විමල අරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය 2023.11.23 වන දින ගෞරවනීය මහසගරුවනේ වැඩම කරවීමෙන් හා ආශිර්වාදයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන රාජ්‍ය නිළධාරීන් මෙන්ම සම්පත් දායක පින්වතුන් සහ දායක කාරකාදී සුපින්වතුන්ගේ කැපවීම දායකත්වය මත සාර්ථකව සිදු විය...

මෙම උතුම් මාහැඟි පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් ආශිර්වාද කල සියලු දෙනාටමත් , දායකත්වයන් ලබා කටයුතු කල පින්වත් සියලු දෙනාටමත්, දායකත්වය ලබා දුන් කැපවීම් කල සුපින්වතුන් සියලු දෙනාටමත් උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගිමත් සුවපත් භාවය සැලසේවා...

ත්‍රිකුණාමලය, සර්ධපුර අභිනවයෙන් ඉදිවෙන විමල අරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිදු කරනු ලබන  ප්‍රථම කඨින චීවර පූජා පුණ්‍...
26/10/2023

ත්‍රිකුණාමලය, සර්ධපුර අභිනවයෙන් ඉදිවෙන විමල අරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිදු කරනු ලබන ප්‍රථම කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවය නොවැම්බර් මස 21 සහ 22 යන දෙදින පැවැත්වේ...

තුන් සිත පහදාවාගෙන පිං කැමති සියල්ලෝ පැමිණෙත්වා..!!!

ඉදිවෙමින් පවතින විමලඅරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය . සර්ධාපුර , ත්‍රිකුණාමලය ❤️🙏🌼
22/08/2023

ඉදිවෙමින් පවතින විමලඅරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය . සර්ධාපුර , ත්‍රිකුණාමලය

❤️🙏🌼

🙏❤සුපින්බර දවසක් වේවා...තෙරුවන් සරණයි ..!!!
22/08/2023

🙏❤

සුපින්බර දවසක් වේවා...
තෙරුවන් සරණයි ..!!!

Address

Sardhapura
Trincomalee
331301

Alerts

Be the first to know and let us send you an email when Vimala Arana International Buddhist Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Vimala Arana International Buddhist Center:

Share