සිරි මංගලාරාමය අකුරුගොඩ-Siri Mangalaramaya Akurugoda

සිරි මංගලාරාමය අකුරුගොඩ-Siri Mangalaramaya Akurugoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිරි මංගලාරාමය අකුරුගොඩ-Siri Mangalaramaya Akurugoda, Buddhist Temple, Akurugoda, Tissamaharama.

28/08/2026
08/08/2026

🙏✨ අකුරුගොඩ සිරි මංගලාරාම විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව. 🕯️☸️

📚✍️ මෙවර විභාගවලට පෙනී සිටින සියලු දුවා දරුවන්ටත්, ඔබ සැමටත් තෙරුවන් සරණයි! 🌸🌟

රොද බදින ජන ගඟ තිස්සමහාරාමය අකුරුගොඩ සිරි මංගලාරාමය⁣ට ⁣...
07/08/2026

රොද බදින ජන ගඟ තිස්සමහාරාමය අකුරුගොඩ සිරි මංගලාරාමය⁣ට ⁣...

06/08/2026

🙏 දෑයේ දරුවන් වෙනුවෙන් දැල්වෙන ආශිර්වාදයේ මහා ප්‍රදීපායනය! 🙏

හෙට ලෝකය දිනන්නට වෙරදරන අපේම දරුවන්ගේ නැණස පාදන්නට, ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතයේ කඩඉම් ජයග්‍රහණය කරවන්නට උතුම් බුදුගුණ බලයෙන් ආශිර්වාද ගැන්වෙන පින්බර සැඳෑවක්... 🌟

ආශිර්වාද‍ාත්මක අබතෙල් පහන් පුජ‍ාව

දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති, ශ්‍රී ලංකා යුද හමුදාවේ ආගමික කටයුතු පිළිබඳ අනුශාසක, රූපවාහිනී හා ගුවන් විදුලි දේශක කාව්‍ය ශ්‍රී, විශාරද, පූජ්‍ය දීගල පියදස්සි ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාවෙන් හා වන්දනාවෙන් මෙම පින්කම ආලෝකවත් වේ.

📅 දිනය: අගෝස්තු 07 වන සිකුරාදා
🕕 වේලාව: සවස 6.00 සිට
📍 ස්ථානය: අකුරුගොඩ සිරි මංගලාරාම විහාරස්ථානයේදී...

🌸 සැදැහැවත් පින්වතුනි,
එදිනට අබතෙල් පහනක්, පිරිසියක් රැගෙන ඔබත් සිරිමංගලාරාම පුදබිමට පැමිණෙන්න. විභාගයට සූදානම් වන ඔබේ දරුවාවත් කැටුව ඇවිත් මේ උතුම් ආශිර්වාදය ලබාගන්නා ලෙස ආදරයෙන්, ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🪔

පින්බර දවසක් වේවා
03/08/2026

පින්බර දවසක් වේවා

Address

Akurugoda
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when සිරි මංගලාරාමය අකුරුගොඩ-Siri Mangalaramaya Akurugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share