St.Anthony's Altar Servers.Thoduwawa

St.Anthony's Altar Servers.Thoduwawa PATRONS - Nidesh chamalka
Pushpika krishmal

2026/06/11 වන දින පැවැත්වෙන දෙවන සල්පිල් වාරය සදහා ඔබ සැමට සුහද ආරාධනා!!!
11/06/2026

2026/06/11 වන දින පැවැත්වෙන දෙවන සල්පිල් වාරය සදහා ඔබ සැමට සුහද ආරාධනා!!!


සුහද ආරාධනා 🙂
10/06/2026

සුහද ආරාධනා 🙂

Happy Birthday Rev.Fr.Charindu !!
08/06/2026

Happy Birthday Rev.Fr.Charindu !!

✨️❤️🙏Wishing a very happy and blessed birthday to our dear Father Charindu! ✨❤️🙏

✨"May your special day be filled with love, laughter, and the warmth of God's presence. Praying for your good health and strength to continue your holy mission."✨💗💫





29/05/2026

මැයි මංගල්‍යය සන්ද්‍යා මෙහෙය. තොඩුවාව මීසම


10/05/2026

ස්වර්ගස්ථ වූ, ගරු ෆීලික්ස් කොළඹගේ පියතුමන් පිළිබඳව තබන කෙටි සටහනක්...🕊️

පැහැදිලි ඡායාරූප ලබාගැනීම සඳහා AI තාක්ෂණය භාවිතා කළ බව කරුණාවෙන් සළකන්න



06/05/2026

කිසිදා පිරවිය නොහැකි අඩුවක් ඉතිරිකරමින් අප අතරින් සදහටම සමුගත් ඔබවහන්සේට, දෙවිඳුන් තුළ සදාතන රාජ්‍යයේ පංගුකාරීත්වය ලැබීමේ භාග්‍ය ලැබේවා.

සුබ ගමන් පියාණනී... 🕊️🤍🕯️

🎥 සජීව විකාශය බලාපොරොත්තු වන්න.
06/05/2026

🎥 සජීව විකාශය බලාපොරොත්තු වන්න.


04/05/2026
04/05/2026

සැරිසෑරූ සසර මග හමුවුනු අධ්‍යාත්මික මිනිසා ඔබ විය..
කඩා වැටෙන කළ අප ජීවිත දෙව් වදනින් ඔසවා තැබුවේ නැවත නොවැටෙන්නට...
සියලු දුක් දරාගෙන ලෝකයට මෙහෙවරක් කර ඔබ නිමාකළ ගමන සදාකල් නොමැකේවි නිතින් අප හදින්...

ඔබ වහන්සේට මොක් සුව පතමු 🕊🥺

🕊
04/05/2026

🕊

Address

St. Anthony's Church. Thoduwawa
Thoduwawa
61224

Telephone

+94761771869

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Altar Servers.Thoduwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share